වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    1) වැහි කාලෙට පුළුවන් තරම් වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදුව තියාගන්න ඕනේ. (පිට පැත්ත වගේම ඇතුල් පැත්තත්) වින්ඩ්ස්ක්‍රීන් එකේ පිට පැත්තේ තෙල් වගේ තිබුනොත් නම් විනාසයි. ඒ නිසා වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එකක් පාවිච්චි කරලා වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදු කරලා තියාගන්න ඕනේ. එතනදි ෂැම්පෝ ටිකක් වින්ඩ්ස්ක්‍රීන් එකට වතුර විදින කෑන් එකට දාලා තියාගත්තනම් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම වයිපර් බ්ලේඩ් හොද තත්වයෙන් තියෙන්න ඕනේ. (හැම තිස්සෙම පොඩි ලාභය ගැන හිතන්නේ නැතුව තත්වයෙන් උසස් වයිපර් බ්ලේඩ් පාවිච්චි කරන්න)
    ඒ වගේම වාහනේ එලවද්දි ග්ලාස් වල ඇතුලේ බැදෙන මීදුම ඉවත් කරන්න ඒසී එක පාවිච්චි කරන්න. සමහරු රෙදිකෑලි වලින් දාගන අතුල්ලනවා මම දැකලා තියනවා. නමුත් ඒ වැඩේ යන ගමන් ඩ්‍රයිවර්ම කරන එක සෑහෙන්න අවධානම්. ඒසී නැත්තං ඉතිං මොනවා කරන්නද ශටර්ස් පොඩ්ඩක් පහත් කරගන යන්න වෙනවා

    :yes::yes:
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka

    1) වැහි කාලෙට පුළුවන් තරම් වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදුව තියාගන්න ඕනේ. (පිට පැත්ත වගේම ඇතුල් පැත්තත්) වින්ඩ්ස්ක්‍රීන් එකේ පිට පැත්තේ තෙල් වගේ තිබුනොත් නම් විනාසයි. ඒ නිසා වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එකක් පාවිච්චි කරලා වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදු කරලා තියාගන්න ඕනේ. එතනදි ෂැම්පෝ ටිකක් වින්ඩ්ස්ක්‍රීන් එකට වතුර විදින කෑන් එකට දාලා තියාගත්තනම් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම වයිපර් බ්ලේඩ් හොද තත්වයෙන් තියෙන්න ඕනේ. (හැම තිස්සෙම පොඩි ලාභය ගැන හිතන්නේ නැතුව තත්වයෙන් උසස් වයිපර් බ්ලේඩ් පාවිච්චි කරන්න)
    ඒ වගේම වාහනේ එලවද්දි ග්ලාස් වල ඇතුලේ බැදෙන මීදුම ඉවත් කරන්න ඒසී එක පාවිච්චි කරන්න. සමහරු රෙදිකෑලි වලින් දාගන අතුල්ලනවා මම දැකලා තියනවා. නමුත් ඒ වැඩේ යන ගමන් ඩ්‍රයිවර්ම කරන එක සෑහෙන්න අවධානම්. ඒසී නැත්තං ඉතිං මොනවා කරන්නද ශටර්ස් පොඩ්ඩක් පහත් කරගන යන්න වෙනවා.

    Machan mekata specific shampoo ekak thiyenawada? Naththam ona shampoo ekak dammata awulak nadda? Water ekka mix karala danna oneda? Naththam shampoo eka Can ekata nikanma danawada?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tx bro

    Machan mekata specific shampoo ekak thiyenawada? Naththam ona shampoo ekak dammata awulak nadda? Water ekka mix karala danna oneda? Naththam shampoo eka Can ekata nikanma danawada?

    මම නම් මෙන්න මේකක් අරං දාලා තියන්නේ. අව්ලක් නැ. ඉස්සර නම් නෝමල් වාහන හෝදන ශැම්පෝ දාලා තියනවා. කෑන් එකට මික්ස් කරන්න ඕනේ.
    http://takas.lk/wurth-rapid-windscreen-cleaner-32ml.html

    tx bro​
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    BUMP

    bike වල යන එවුන්ව බේරන සැරේකට රුපියල් 100 ගානේ හම්බෙනවනම් සෑහෙන ගානක් හොයාගන්න පුළුවන්...
    :frown::frown::frown:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    BUMP

    bike වල යන එවුන්ව බේරන සැරේකට රුපියල් 100 ගානේ හම්බෙනවනම් සෑහෙන ගානක් හොයාගන්න පුළුවන්...
    :frown::frown::frown:

    එක පාරක් බේරන්නේ නැතුව බලපන්කෝ උඹට කීයක් පාඩු වෙයිද කියලා.
    ඉතිං එක පාරක් බේරනවා කියන්නෙ සෑහෙන ගාණක් ඉතුරුවෙනව කියන එක නේ, තව රුපියල් සීයකුත් ඉල්ලනව :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :cool: ඉවසීම, කල්පනාව කියන එක ප්‍රගුණ කරන්නම වෙනවා.

    iwasana nisane ban adatath hirakuduwe nette. bike wala yana unta roda hatarak gattama terei issaraha wahaneta gap eka tya gena yanakota eka paratama bike ekak madata daala break kalama bike eka kochchcara unsecureda kiyana eka.

    Yakada godakne aragena yanne. Pitipassen yana minihata sense karannath yam kalayak yanawa
    bike wala yana yakune
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල ටොම් අයියෙ......
    tx malli
    එල එල ටොම් අයියෙ......
    tx malli
    tx bro
    tx bro
    BUMP

    bike වල යන එවුන්ව බේරන සැරේකට රුපියල් 100 ගානේ හම්බෙනවනම් සෑහෙන ගානක් හොයාගන්න පුළුවන්...
    :frown::frown::frown:

    :baffled: උන්ගේ කල්කිරියාව ගැන නම් කතා කරලා වැඩක් නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැස්ස දවස් වල වාහන එලවන්න පුරුදුවෙනවා නම් ලංකාවේ ටයිල් අල්ලල වගේ පාරක් තියෙනවා උස්වැටකෙයියාව බෝපිටිය සයිඩ් එකේ පාරේ අන්න ගිහින් පුරුදු වෙයන්
    මෙතක් නොලැබුණු අත් දැකීමක් ගන්න පුළුවන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    iwasana nisane ban adatath hirakuduwe nette. bike wala yana unta roda hatarak gattama terei issaraha wahaneta gap eka tya gena yanakota eka paratama bike ekak madata daala break kalama bike eka kochchcara unsecureda kiyana eka.

    Yakada godakne aragena yanne. Pitipassen yana minihata sense karannath yam kalayak yanawa
    bike wala yana yakune

    උන් ගැන කතා කරලා වැඩක් නෑ බං. ඉවසනවා හැර වෙන කරන්න දෙයක් නැති නිසා ඉවසනවා. බයික් එකක් අරං පාරට ආවට පස්සේ තමයි ගොඩක් උන්ට මේ පහල තියන ඒවා මතක් වෙන්න්.
    1) පස්ස කහන්න. :angry:
    2) සපත්තුව දිලිසෙනවද බලන්න. :angry:
    3) පාරේ ට්‍රැෆික් නම් මේ අද යන්නේ ඊයේ යන්න හිටපු ගමනක් කියලා මතක් කර ගන්න. :growl:
    4) සීට් එක උඩ නටන්න. :dull:
    5) පාර නිදහස් නම් මේ යන්නේ හෙට යන්න තියන ගමන් ක්යලා මතක් කර ගන්න. :growl:
    තව නං තියනවා, මුන් ගැන කියනවට වඩා හොදයි නිකං ඉන්නවා. :dull: කළාතුරකින් මෙහෙම නැති හොද එව්න් කීප දෙනෙකුත් ඉන්නවා.

    tx bro
    Bump Bump
    Bump
    tx bro
    කාලීනව වැදගත් ලිපියක් මචං
    ජය වේවා එළකිරි

    tx bro ජය වේවා.