1. WhiteWalker

    පොතක්

    උඩගිය බබා කියල පොතක් නං කියෝල තියෙනව :yes: ඒකෙ වෙන්නෙ ලමෙක් බත් කන්නැතුව කිරි විතරක් බීල බර අඩුවෙලා අඩුවෙලා දවසක් මිදුලෙ සෙල්ලං කර කර ඉන්නකොට හුලඟක් ඇවිල්ල ගහගෙන අහස උඩටම යනව :yes: පස්සෙ වැස්සට පස්සෙ ඇඳුං තෙත් වෙලා බර වැඩි වෙලා තමා බිමට වැටෙන්නෙ :yes: ඊට පස්සෙ ගෙදර හොයාගෙන යනව :yes: එදායින්...
  2. WhiteWalker

    පොතක්

    නෑ
  3. WhiteWalker

    ප්‍රශ්නයක්

    :eek: මට එහෙම හිතිල නෑනෙ :sorry: ඇත්තටම කොහෙන්ද නතර වෙනව ඇත්තෙ :baffled: හැම තැනම යනව වෙන්න බෑනෙ :eek:
  4. WhiteWalker

    මෙච්චර ලස්සන වෙන්නත් පින් කරන්න ඕනි

    :rolleyes: උඹ හින්ද මේකෙ ඉන්න නාකි සීය කෙනෙක් කොයි වෙලා හරි කේන්ති ගිහිං නහරක් පුපුරල මැරෙනව :baffled:
  5. WhiteWalker

    70වන නිදහසට - සතොසෙන්....

    නැතුව ඡන්දෙට එහෙම නෙමේ ඈ :lol:
  6. WhiteWalker

    ප්‍රශ්නයක්

    මටත් තියෙන ප්‍රශ්නයක් ඕක :yes:
  7. WhiteWalker

    මාර සීන් එක

    මම homophobic නිසා :P
  8. WhiteWalker

    මාර සීන් එක

    ඕක කරන්නෙ මේකෙ උන්ව අවුස්සන එක බං :lol:
  9. WhiteWalker

    ටැලිකොම්

    බෑ one way encryption කියල එකක් තියෙනව. උඹ දෙන පාස්වර්ඩ් එක encrypt කලාම එන්නෙ FSDF6SD4F6465SD16F84S වගේ අකුරු ඉලක්කම් ටිකක්. facebook google වගේ ආයතන සේව් කරගන්නෙ අපි ගහන පාස්වර්ඩ් එක නෙමේ අපේ පාස්වර්ඩ් එක encrypt කලාම එන ඔය වගේ අකුරු ඉලක්කම් ම්‍ිශ්‍රනේ :yes: පස්සෙ අපි log වෙන්න පාස්වර්ඩ් එක...
  10. WhiteWalker

    titanic love story :'(

    ඇයි බෑන්ඩ් එක නැව ගිලෙනකංම සින්දු කියපු එක බොරුවක්ද ? :P
  11. WhiteWalker

    මාර සීන් එක

    ඔහෙට වහිනවද බං ? මෙහෙට නං කලු කල්ල තියෙනව :yes: රෑට වහියි වගේ :yes:
  12. WhiteWalker

    Stereo Cable එකක් (2 RCA to 3.5 mm)

    තෝ තාම කේබල් එකේ එල්ලුන්නැද්ද යකෝ ? :angry: ඉක්මනට එල්ලියං :frown:
  13. WhiteWalker

    බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

    මට පේන්නෙ සිද්ධිය යට ගහන්න හදනවද කොහෙද නැත්තං NGO කාරයො ඕක අල්ලං පෙරහැරවලුත් තහනම් කරන්න මොනා හරි කරයි කියල :yes:
  14. WhiteWalker

    බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

    මිනිස්සුත් එහෙම තමා බං :yes:
  15. WhiteWalker

    බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

    කලිං දැම්මෙ අලිය ගහල කියලනෙ ? දැන් මොකද ලෙස්සල වැටිල කියන්නෙ ? :eek:
  16. WhiteWalker

    කිරිබත්ගොඩ_UNP_එකෙං

    නෑ බං මාත් search කරල බැලුව පොටෝ නෑ :sorry: පාරක් අයිනෙ ඉන්න කෙනෙක් ඉන්නව නං පොටෝ එකක් ගහල දාපංකො :yes:
  17. WhiteWalker

    කිරිබත්ගොඩ_UNP_එකෙං

    කිරිබත්ගොඩ නං දන්නෑ කඩවත පැත්තෙ නං සංගීතෙ ප්‍රැක්ටිස් කරන තැන් තියෙනව :yes: ඒත් හරියටම තැන් නං දන්නෑ :no: කිරිබත්ගොඩත් සමහර විට ඇති :yes:

    No contents