! කුරුසයෝ yatin ගේම,
ඇත් ගොව්වා කතෝලිකද කොහෙද? මේ ටැග් එකෙත් තියෙන්නේ.. යටින් හෙණ්ඩුවෙන් ඇනලා ගේම දුන්නා කියලා.
ඇත් ගොව්වා කතෝලිකද කොහෙද? මේ ටැග් එකෙත් තියෙන්නේ.. යටින් හෙණ්ඩුවෙන් ඇනලා ගේම දුන්නා කියලා.
උබ හිතපන් මොන අසහනයකින් ඔය පොඩි උන් ඇතිද? අම්මගේ ආදරේ නැ. සෙල්ලමක් කරන්න නැ. අවේලාවේ කන්න නැ. කෙල්ලෙක් ටෝක් කරන්න නැ. මොන උකන ජීවිතද අප්පා.. 18 පැන්නම නම් අවුලක් නැ, කැමැත්තෙන් මහණකම තෝරාගත්තොත්.ඒ සීන් එකේදි කුරුසයො හොදයි, සෙමනේරි යවන්නෙ 15,16 පැන්නම..
ගොඩක් පොන්නයො, කොලු කාරයො සෙමනේරි යන්ව උන්ට කසාද බදින්න බැරි නිසා,,,
ඔව් බන් පොඩි කාලේ හය හතර දන්නෙ නැතුව මහන වෙලා තරුණ කාලේ ආපු ගමන් හැඟීම් පාලනය කරගන්න බැරුව කොල්ලො ගහන්නෙ ඒක තමයිඔය ඇතා ගැනනේ උබලා කියන්නේ. පන්සල්වල පල්ලිවල පොඩි කාලේ මහන කරන කොල්ලෝ ගැන හිතෙන්නේ නැද්ද? උනුත් ඔයිට දෙවෙනි නැ
! කුරුසයෝ yatin ගේම,
ඇත් ගොව්වා කතෝලිකද කොහෙද? මේ ටැග් එකෙත් තියෙන්නේ.. යටින් හෙණ්ඩුවෙන් ඇනලා ගේම දුන්නා කියලා.

! කුරුසයෝ yatin ගේම,
ඇත් ගොව්වා කතෝලිකද කොහෙද? මේ ටැග් එකෙත් තියෙන්නේ.. යටින් හෙණ්ඩුවෙන් ඇනලා ගේම දුන්නා කියලා.

උබ හිතපන් මොන අසහනයකින් ඔය පොඩි උන් ඇතිද? අම්මගේ ආදරේ නැ. සෙල්ලමක් කරන්න නැ. අවේලාවේ කන්න නැ. කෙල්ලෙක් ටෝක් කරන්න නැ. මොන උකන ජීවිතද අප්පා.. 18 පැන්නම නම් අවුලක් නැ, කැමැත්තෙන් මහණකම තෝරාගත්තොත්.

උබට ඒක වැඩක් නැනේ.. අලියා පන්සලට එන්න ඇත්තේ නිවන් දකින්න. අන්තිමට ඌට උනේ හාමුදුරුවන්ව නිවන් දක්කන්න. උට වෙච්ච අසාදාරනේ කියලා වැඩක් නැ. දැන් ජිවිත කාලෙටම උ අනන්තර්ය පාප කර්මෙට කර ගැහුවනෙ.. උබට සතුටුයි ද දැන්.බුද්ධ ධර්මයේ තියෙන්නේ හිංසාව පිටු දැකීම. එතකොට අලි පන්සල්වල තියන් හිටියම හරිද ?
සරමේ පිහිදගන්න තිබ්බ කැරි බිංදුවක් මේ ලෝකෙට බිහි වෙලාවනන්තරේ ඉන්න ඕන සත්තු පන්සල අස්සේ දාගෙන ගුටි කනවා. ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි

කියෙව්වෙ නෑකියෝපු එක්කෙනෙක් මේකෙ තියෙන්නෙ මොකක්ද කියල සංක්ශිප්තව කියපංකො
![]()
In summary it says Hon. Rev. Just asked for his death by keeping the culprit elephant in temple garden. Like premadasa took babu to his arms.
තේරුණා වගේ ඉන්න ඕනෙ 
E ethawa mamath dekala thiyanawa tikak dangayi wage penawa sathungen apita one widihe hesirimak balaporoththu wenna bea
අලි ඇත්තු පෙරහැරේ ගෙනියනවා කියලා විරුද්ද වෙනවා සත්ව හින්සනේ කියලා දම්වැල් දාලා බල්ලෝ ෂෝ වලට ගේනවා අනේ මේවට කොහෙන් හිනා වෙන්නද
![]()