ඇත්තටම දෙවිවරුන්ගෙ බලපෑම වැස්සට තියෙනව බං උඹට මතකද දන්නෑ LTTE එක පරාද කලා කියපු දවස. ඊට කලිං මාසෙම වගේ පෑව්ව වහින පාටක්වත් තිබ්බෙ නෑ :no: LTTE එක පරාජය කලා කියල කිව්ව විතරයි එක පාරට වහින්න ගත්ත පොද වැස්සක් වැටිල පෑව්ව ඊට පස්සෙ ආයෙත් කාලෙකට වැස්සෙ නෑ :no...