1. Mr.Tom

    ආදරේ සුන්දරයි...!!!

    අෆ්ෆේ බං
  2. Mr.Tom

    ආදරේ සුන්දරයි...!!!

    thanks මචං. ඉතිරිය එහෙනම් හෙට දාන්න.
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මට නම් සිං කියන එක ඇල්ලුවෙ නෑ. මොකද මම ටියුට් එහෙම හදන්න විජේසේකර සාමාන්‍ය කීබෝඩ් එකනේ පුරුදු වෙලා තියන්නේ :D
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඒ මල්ලි ඔයා ශුද්ධ සිංහල කියන එක තෝරගන නෑ ඒකයි අව්ල. අර අයිකන් එක උඩ ක්ලික් කරලා එන මෙනූ එකෙන් ශුද්ධ සිංහල කියන එක තේරගන්න. එතකොට ඇදය සාමාන්‍ය විදිහට e අකුරින් වදිනවා.
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ශුද්ධ සිංහල පුරුදු උනාම මාර ලේසී :D
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සුභ රාත්‍රියක් වේවා මලයෝ..
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඇයි මෙකද්ද අව්ල කියන්න මල්ලි විසදුම් තියනවා හැමදේටම :D
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ මැකී ගියාදෝ කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා ආරාධනා ආරාධනා
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඒකේ ශුද්ධ සිංහල කියන එක තෝරලා ටයිප් කරන්න මල්ලි.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා ආරාධනා
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඉතිං කව්රුත් අහන්නේ නෑනේ මල්ලි. මේ දැන් තමයි දැක්කේ ඔය ගැන කතා වෙනවා :nerd:
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මම ගූගල් ක්‍රෝම් එකේ ගූගල් ඉන්පුට් ටූල් දාගන ඉන්නේ. ගින්දර වගේ සිංහල කොටතහැකි. :D
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    එහෙම කියන්න එපා යකූ..
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඔව් උනාට උව් කියන්න හොද නෑ. රංගුවා තරහා උනොත් ;)
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    දැන් සිංදු වල හිතන්න දෙයක් නෑනේ මල්ලි මතු පිට විතරයි :dull: සාහිත්‍ය රසයක් ඇත්තෙම නෑ. ඒවා අහලා මොන රසාස්වාදනයද, බිට් එක විතරයි. බීට් එක ඕනි නම් ඉතිං ඊට හොදයි එමිනම්ගේ සිංදුවක් අහනවා.
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    කමක් නෑ. හැබැයි බඩේ ගිණියම වැඩි වෙන්න පුලුවන් :P
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :sorry: ඒකට තමයි ඔලුව වනලා ඔව් මූන (:yes:) දාලා තිබ්බේ මලයෝ.... ගුරුවරයෙක් තමයි.
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මෙහෙට්ට එනකොට මාලු ඇන්ටික් වෙනවා :lol:
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ආ :D මම දැක්කේ කොහොමද අහනවා වගේ. ඔන්න උඩින් නයාට උත්තරේ දුන්නා.

    No contents