1. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඉතින් ගොන් වහන්සේ,දැන් නෙවි උට අනාගතේ T20 කැප්ටන් දුන්නත් උගේ ක්‍රිකට් අවසානේ :dull::P
  2. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අනේ පලදෝ යන්න..කෝ මේ හෙන්රි,උස්සන් වරෙන් ෆාස්ට් බෝලර් කැප්ටන් ලිස්ට් එක :rofl::rofl:
  3. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ගොනෝ චන්දිමාල් T20 කලොත් එක උගේ ක්‍රිකට් අවසානේ,මන් අද කිව්වා කියලා රන් අකුරින් ලියලා තියා ගනින්.. :cool::yes:
  4. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මුට පිස්සු බන්..2011 නම් උ insurance එක ගන්න නොගැහුවා කියලා ඒ දවල් වල හෙන කතාවක් ගියා...උ නොගැහුවා එකෙන් තමා අපි පැරදුනේ :baffled:
  5. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    තොට අයිමත් මෝල්.. මාලිංග major injured උනේ දෙපාරයි..2008,2015 විතරයි.. මැතිස් කි පාරක් injured උනාද :angry::angry: 2011 world cup අමතකද :dull::dull: T20 කැප්ටන් කම හරි යන්නේ මලින්ගටම තමා :P
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දැන් උබ කියන්නේ චන්දිමාල්ට T20 කැප්ටන් කම දෙන්න ඕන කියලද :dull::dull: පොඩ්ඩක් අත ගලා බලපන් අන් එනවද කියලා :P:P
  7. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දවසේ ලොකුම විහිළුව :dull::dull: ඔය sylar පොඩ්ඩක් මෝල්... මාලිංග T20 කැප්ටන්සි fail :rofl::rofl::rofl:
  8. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මදි මදි...කමෝන් :P
  9. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උසි උසි :P:P :rofl::rofl:
  10. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කෝ මේ හෙන්රි :angry::angry:
  11. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අඩෝ මන් දැක්කේ,එක හෙන්රියා කිව්වා කියලා
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    සංගයා බලපන් කාටද වැඩිම test 100 ගහලා තියෙන්නේ කියලා.. චන්දිමාල් දැනටම 04යි :P
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් බන්..මුන්ගේ Test status තහනම් කරන්න ඕන..බලපන්කො record.. අනික මුන්ට ගහලා ගොඩක් උන් හෙන personal record හදා ගන්නවා :P
  14. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    එකනේ මන් කියන්නේ මුන්ගේ Test status තහනම් කරන්න ඕන කියලා.. මැච් 100ක් ගහලා,මැච් 08 දිනලා තියෙන්නේ.. එකත් ZA එක්ක 06.. WI එක්ක 01 Eng එක්ක 01 :rofl::rofl:
  15. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    පිස්සුද බන්,බංගලි කියන්නේ තනි පිස්සු යක්කු ටිකක්..NZ වලදී 1st ඉනිග් 600ක් ගහලත් මැච් එක පරාදයි.. මුන් දැන් උඩ ගිහින් එන්නේ..බැට් කරන්න ආවම බලපන්කො.. :D මුන්ගේ ජාන වලම තියෙන අවුලක්..පොඩ්ඩ ඇත්නම් උඩ යනවා :rofl: හරි නම් ICC එකෙන් මුන්ගේ test status එක අයින් කරන්න ඕන :P
  16. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔන්න චන්දිමාල්ගේ සහ වෙනස් international අයගේ වෙනස :rofl::rofl: :P:P මු අඩුම ගානේ අන්තිම බෝලෙට එක ගහන්නෙත් නැහැ...හේරත් පන දාගෙන ගහන්න ඕන :baffled: senior batman වැඩි බෝල් ගානක් ගහන්න ඕන කියලවත් මු දන්නේ නැනේ :angry::eek:

    No contents