1. all_most

    itn බ්ලු පෙන්න හදනවාලු

    ඔව් මචන්... ඒත් දැන් ඒක Art tv කියලා නම වෙනස් කරලා පෙන්නන්නේ...
  2. all_most

    itn බ්ලු පෙන්න හදනවාලු

    ලංකාවේ රූපවාහිනී නාලිකා වල 18+ වැඩසටහනකට මම බලලා තියෙන්නේ ගොඩ කාලෙකට කලින් Dynavision එකේ ගිය Ftv fashion show ටික විතරයි... අනේ අම්මේ ඒකාලේ පෙරුම් පුරපුර ඉන්නේ ඒ වෙලාවට ගෙදර කවුරුත් නැතිවෙයන් කියලා...
  3. all_most

    Sinhala Movie

    nxt year එනවා මචන්... ආවම සෙට් වෙමු... සිරාවට බන්... කතාව , ස්ක්‍රීන් ප්ලේ, ස්වුන්ඩ් හරියට තිබ්බ නම්... සුපිරි වැඩක් කරන්න පුලුවන් ෆෝන් එකෙන්.. හැබැයි හොද එඩිටර් කෙනෙක් ඕන වෙනවා...
  4. all_most

    Sinhala Movie

    මම ලංකාවේ හිටියනම් මම සෙට් වෙනවා බන්... මටත් මාර ආසාවක් තියෙන්නේ හොද ෆිල්ම් එකක් ගහන්න... මම හිතන විදියට නම් ෆෝන් කැමරා එකකින් උනත් කලාත්මක වැඩක් කරන්න බැරිකමක් නෑ...
  5. all_most

    Sri Lankan Nightclubs Reviews

    මම ලංකාවේ ඉදෙද්දිත් හිටියේ ඔය උබ කියන වගේ සෙට් එකක් තමයි.. ඩුබායි ඇවිල්ලත් ඉන්න ලංකාවේ උන් එක්කෝ කොහෙට හරි ගිහින් කන පැලෙන්න බොන්න කතකරයි.. නැත්තන් එහෙ මෙහේ රවුම් ගහන්න යන්න කතාකරයි... ඔය වගේ ක්ලබ් එකකට ගිහින් අඩියක් ගහලා ඩාන්ස් පාරක් දාලා එන්න එකෙක් සෙට් වෙන්නේ නෑනේ බන් සිරාවට.. මම ඉතින්...
  6. all_most

    ගෑනු මෙහෙම වෙද්දී.රටේ අනාගතේ මොනවා වෙයිද

    පව් කියලා හිතෙනවා බන් මේවා දැක්කම.... ඉංග්‍රීසි භාශාවෙන් රැප් කලාට ඒක අපේ භාශාවෙන් ආවට ගියාට කරන්න බෑ.... මම දැක්ක හොදම ගැලපෙන සිංහල රැප් වචන පෙල තමයි... "සිරිසගබෝධි මාලිගාවෙදී" සින්දුවේ තියන වචන පෙල...
  7. all_most

    වරදින්න පුළුවන්, ඒත් පරදින්න එපා

    ලංකාවේ හොරකමෙන් හා මැරකමෙන් තොරව දියුනුවීම ඉතාම අපහසු දෙයක්...
  8. all_most

    iPhone 7 camera is not better than Samsung's Galaxy S7

    ඒ ගානට ඔය දෙකම කොහොමත්ම වටින්නේ නෑ... මම ඩොලර් මිලියනපතියෙක් නම් අනිවා දෙකම ගන්නවා... කසන සල්ලි නේ...
  9. all_most

    iPhone 7 camera is not better than Samsung's Galaxy S7

    machan uba danne nathuwada danne na iphone ona taram pupurala tiyanawa.. ekek sakkuwe dagena bike ekak padala ph eka pupurala kalave pattak gihin tibuna...
  10. all_most

    Sri Lankan Nightclubs Reviews

    Perera & Sons එකෙ දැන් ලිකර් තියනවද බන් බොන්න?? :rolleyes::rolleyes::rolleyes:
  11. all_most

    Sri Lankan Nightclubs Reviews

    පැත්තක් අල්ලගෙන පාඩුවේ ඩ්‍රින්ක් එකක් දාලා අලුතෙන් යාලුවෝ දෙතුන් දෙනෙක් අදුරගෙන එන්න පුලුවන් තැනක් කියපන්කෝ... ටේබල් එකට ඇවිත් කරදර කරන කෙල්ලො ඉන්න තැන් නම් එපා...
  12. all_most

    දුක් නොවිද මැරෙන්න.

    42 පාරක් අතේ ගහපන් නිකන්ම මැරෙනවා... ඒක තමයි මැරෙන්න තියන ආතල්ම විදිය...
  13. all_most

    I phone ekak gewanna ganna

    ගෙවන්න ගන්නේ ඇයි බන්??
  14. all_most

    කොලිටියට_සින්දු_අහමු

    ඔච්චර හොද නම් සල්ලි දීල ගනින්කෝ... මට නම් පෙන්නුවේ AED 3.95 (Rs.150) විතරනේ බන්..
  15. all_most

    nuwara eliye නවතින්න තැනක්

    mamat hoya hoya hitiye ban
  16. all_most

    ගෙවල් ගැන දන්න අය එන්න...

    අහ්.. ගෑනිට බය එකා නේද මේ??? කොහොමද මචන් කෙල්ල ගැහුවේ නැද්ද ලගදී කන රතුවෙන්න...
  17. all_most

    ගෙවල් ගැන දන්න අය එන්න...

    වෙන නූලක තිබුනා... බෑලු බන්, කොලබ නම් පුලුවන්ලු... ඒත් කොලබ ඉඩම් ගන්න අපිට කොහෙන්ද බන් සල්ලී... අවම පර්චස් 6ක් ඕනෙලු... පර්චස් 6යේ ඉඩමක මේ ගේ හැදුවොත් කීයක් යයිද??
  18. all_most

    ගෙවල් ගැන දන්න අය එන්න...

    දන්නේ නෑ බන් දෙන්නේ නැද්ද??
  19. all_most

    ගෙවල් ගැන දන්න අය එන්න...

    ගෙවල් ගැන දන්න අය එන්න... [/IMG] මෙන්න මේ ගේ හදන්න කීයක් විතර යයිද?? ඉඩම පර්චස් 4යි, උඩට ස්ලැබ් එක දානවා(ඉස්සරහා සහ පිටිපස්සේ මැද තියන කොටු කෑලි දෙක නැතුව) මම ප්ලෑන් අදින්න දන්න කෙනෙක් නෙවෙයි... හිතේ තිබුන එක සොෆ්ට්වෙයර් කෑල්ලක් හොයාගෙන ඇන්දේ... බනින්න එපා වැරදි පෙන්නලා දෙන්න.. මේක කරගන්න...
  20. all_most

    6 perch haouse plan

    එහෙමද?? දන්නේ නෑ බන්... ඒක නීතියක්ද?? නැත්තන් සම්මතයක්ද??

    No contents