එතකොට මචන් ඔය ප්‍රයිවට් කැම්පස් වලින් එන එවුන් හරි නෑ අත්දැකීම් නෑ රෝගීන්ට බෙහෙත් දෙන්න කියලා සත්වකරුනාව පහල වෙන අයට ස්ට්‍රයික් කරද්දී ලෙඩ්ඩු විදින දුක පේන්නේ නැද්ද බන්??
උබ එහෙනම් උබව බේරපු දොස්තරගෙන් විතරක් වෙන්න ඇති බෙහෙත් අරන් තියෙන්නේ...
දැන් දැන් කාලකන්නි දොස්තරලා වැඩි වේගෙන එන එක හොදට...