5600 කිව්වෙ මාස තුනේම ටෝටල් එක මචන්, මාසෙකට 5600ක් නෙමෙයි ;)
චැනල් එක කිව්ව කියන්නෙ ඉතින් ඒක අත අරිනවා වගේ තමා ඉතින් :lol:
බලපන් ඔය ත්‍රේඩ් එකේ චැනල් කිව්ව ගොඩ ගිය උන්ට දැන් වෙලා තියෙන ඒවා
උදව් නම් කරන්න පුලුවන් උඹට ඉගෙන ගන්න ආස නම් ;)
උන් කෝටිපතියෝ නම් කට වහන් ඉන්නවා බන්, පිනක් කලත් ෆොටෝ ගහලා...