මට අද ගොඩ දවසකට පස්සෙ පරණ යාලුවෙක් හම්බුනා(FB එකෙන්) . මිනිහ තනිකරම මානසිකව වැටිල ඉන්නෙ (කෙල්ලො සීන් සහ ගෙදර ප්රශ්න) හෙන වෙලාවක් දුක කිව්ව ! මටත් ඉතින්ඒවට උත්තර දෙන්න් එච්චර තේරුමක් නෑ! ඉතින් මම ''රත්තරං" අයියගෙ කොල්ලන්ට හැදෙන්න දේවල් කියල තියෙන ත්රෙඩ් දෙකක ලින්ක් යැව්ව. මිනිහට මාරම සතුටුයි. ඌ කතා කරපු විදිහට දැන්වත් හැඩ්යි වගේ.! කාට හරි පුලුවන්ද ඒවගෙ කොල්ලන්ට හැදෙන්න දේවල් කියල තියෙන ත්රෙඩ් ටිකක ලින්ක් ටිකක් මෙතන දාගෙන යන්න. කාට උනත් වැදගත් වෙයි නේද ? ලොකු පිනක් මචන්ලා 



Last edited:





