1. NEMISIS

    හොඳම කුරියර් සර්විස් එක

    මම නං ගොඩක්ම ඇවිත් තියෙන්නෙ සහ යූස් කරලා තියෙන්නෙ prompt xp තමයි හැබැයි දැන් උන් පොඩිම පාර්සලේකටත් කොලඹ ඉඳන් මාතරට 500ක් ගන්නවා ඒක නිසා ගාන නං චුට්ටක් විතර වැඩියි වගේ හැබැයි සර්විස් එක නං සිරා ගොඩක් වෙලාවට next day වගේ එනවා අනිවා දවස් දෙකකින් එනවාම තමයි
  2. NEMISIS

    Best Bank Account to get salary

    loan ගන්න ඒ බැංකුවත් එක්කම ගනුදෙනු කරන්න ඕන කියලම එකක් නැහැ බන් මම මුලින් කමර්ශල් බැංකුවත් එක්කම ගනුදෙනු කරේ ලෝන් දෙක තුනක්ම උන්ගෙන් ගත්තා හැබැයි මම අන්තිමට අලුත් ලෝන් එකක් ගන්න හැදුවම උන් මට දීපු රේට් එක ටිකක් වැඩි එකක් උන් ඒක නිගෝශියේට් කරන්න කැමති උනෙත් නැහැ පස්සෙ සෙලාන් බැංකුවෙ කන්ටැක් එකක්...
  3. NEMISIS

    කිරියේ Computer වැඩ්ඩෝ ටිකගෙන් උදව්වක්...

    චාජින් IC එක නං හොයාගන්න පුලුවන් වෙයි හැබැයි අනෙක් එක නං හොයන එක ඔය විදියට කරන්න බැහැ ඔය ඇත්තටම තියෙන්නෙ චිප් එකේ නම්බර් එක නෙමයි. නිකන් internal පාට් නම්බර් එකක් වගේ ඔහොම තියෙද්දි හරි අමාරුයි විප් එකක් හොයන්න ඕකෙ ඩේට දන්නවා නං හරි කම්පියුටරේ ඔය සර්කිට් වල schematic එක තියනවා නං ඔය pin out ම...
  4. NEMISIS

    මේ අැන්ටනාව original ද?🤔

    මේකද ඇන්ටෙනාව https://krielectronic.com/shop/shop/tv-antennas-batapola-uhf-vhf-sri-lanka-hd-2k-4k-led-tv/maspro-antenna-with-built-in-booster/ made in japan එකක්ද VHF/UHF දෙකම හොඳට පේනවද නිකමට එකක් අරන් බලන්න හිතෙනවා LCD ටීවී වලට කොහොමද වැඩ කරන්නෙ කියලා.
  5. NEMISIS

    IMF ගියත් ලංකාව ගොඩගන්න බෑ - Steve Hanke

    Currency board එකෙන් LKR එකේ independence එක නැති වෙනවානේ බන්. එතකොට රට ඇතුලෙ තියන සිටුවේශන් වල හැටියට monetry policies එහෙම වෙනස් කරගන්න බැරි සීන් එකක් තියනවා මූ ඉතිං ඉස්සර ඉඳං කිවුව තරං කෙල උනෙත් නැහැනේ.
  6. NEMISIS

    A/C කඩේකටවත් රිංගමුද?

    නෑ අපේ රටේ උෂ්නත්වය නෙමයි ප්‍රශ්නෙ හියුමිඩිටි එක Humidity එක අඩු නං 33දි ඇඟට අමාරු නැහැ, ඔය US වල එහෙමත් සමහර පැති වල තිස් ගනන් සාමාන්‍යෙන් තිබ්බට ඒක කම්ෆටබල් කියලානේ කියන්නෙ අපේ Humidity එක වැඩි නිසා පොඩ්ඩක් උෂ්නත්වෙ වැඩි උනු ගමන් ඇඟට හරි අමාරුයි
  7. NEMISIS

    🧶 එක දිගට දවස් ටිකක් පොලිසියෙන් ඇල්ලුවා

    මගෙත් සිවික් එක කොළඹදි නං නවත්තල තියනවා ඒ දවස් වල රෑට වැඩ කරලා යද්දි එහෙම. බීලා යනවද කියලා බලන්න වෙන්න ඇති මෙහෙදි නං කවදාවත් නතර කරලා නැහැ ස්කූටරේ යද්දි නං නතර කරලා තියනවා ඕන තරං
  8. NEMISIS

    Fitch එක්ක ඔට්ටුවක් තියලා බලමුද ළමයි? අවුරුද්ද ඉවර වෙන්නෙ 310 මට්ටමේ උපරිම. බලමුකො උන් කියන 390 ද මම කියන ගාණද හරි කියලා. 😁

    credit ratings දෙන කම්පැනි එකක් නේ බැංකු වල fitch රේටින් එක අරම උනා මෙහෙම උනා කියලා අර ඉස්සර බැංකු වලින් ඇඩ් දැම්මෙ ඒව අඩු උනාට පස්සෙ නං කියන්නෙ නැහැ කවුරුවත්
  9. NEMISIS

    මේවා වහපු අය එන්න

    අපේ ගෙදර වහල ගහපු බාස්ගෙන් ඇහුවම කිවුවෙ පර්මනන්ට්ලි කරන අය කරන්නෙ cladding board අරගෙන ඒකෙ යට පැත්තට ඇලුමිනියම් L බ්‍රැකට් කෑල්ලක් රිවට් කරලා බ්‍රැකට් එක ඔය යටලීයට තියල පොඩි ඇණයක් ගහන එක කියලා
  10. NEMISIS

    මේ අැන්ටනාව original ද?🤔

    අපේ ගෙදර ඒ කාලෙ තිබුනා හෙනම දිග ඇන්ටනාවක් VHF වලට විතරක් වැඩ කරන, ITN/රූපවාහිනී සහ පස්සෙ Channel eye එක ඔය ඇන්ටනාවෙන් සුපිරියටම පේනවා. එක ඩොට් එකක් වත් නැහැ තව අඩි 5ක විතර dipole එකක් තිබුනා TNL බලන්න. ඒක නං ඩොට් හැබැයි බලන්න පුලුවන් තරමට පේනවා, ඒ කාලෙ always breakdown අර මපට් ශෝ එක අපි බලනවා...
  11. NEMISIS

    මේ අැන්ටනාව original ද?🤔

    ඔවු ඩයග්‍රම් එක හැම තැනම තියනවා, ගොඩක් වෙලාවට ඔරිජිනල් එකේ කොලිටිය ඇත්තෙ උන් ට්‍රාන්සිස්ටර් එහෙම ජෙනුයින් ඒව දාල හදනවා ඇති, මෙහෙ ගන්න තියන ට්‍රාන්සිස්ටර්/IC වලින් 90%ක් ම counterfiet ඒව, එහෙම නැත්තං රිසයිකල් කරපු ඒවා. කොපි හදන එවුන් ලාබෙම බලලා මෙහෙ තියන කෑලි දාල හදනවා නං ඔරිජිනල් එකේ පර්ෆෝමන්ස්...
  12. NEMISIS

    මේ අැන්ටනාව original ද?🤔

    මෙහෙ ගෙදරක හදලා දීපු ඔය වගේ ඇන්ටනාවක් තිබුනා වයිපරේගෙ ගෙදර. මම ඕක දවසක් ක්ලීන් කරන්න ගලවලා බැලුවා ගෙදර හදලා තිබුනට සිරාවටම හදලා තිබුනා ඒක, සර්කිට් එක කාඩ්බෝඩ් බොක්ස් එකක් ඇතුලෙ දාල epoxy වලින් වහල තිබුනෙ වතුරෙන් ඩැමේජ් වෙනවාට, ඒකට අවුරුදු 15ක් විතර වෙනවා කිවුවා, අදටත් වැඩ කිසිම අවුලක් නැතිව...
  13. NEMISIS

    Fitch එක්ක ඔට්ටුවක් තියලා බලමුද ළමයි? අවුරුද්ද ඉවර වෙන්නෙ 310 මට්ටමේ උපරිම. බලමුකො උන් කියන 390 ද මම කියන ගාණද හරි කියලා. 😁

    Fitch එකේ ස්ටාෆ් එකම elakri එකේ ඉන්නවානේ, ඒක නිසා එයාල ඇවිත් ඔට්ටුව බාරගන්නකල් අපිට මොනවත් කියන්න බැහැ මේ ගැන
  14. NEMISIS

    මේ ටූල් සෙට් එක.

    මම දැනට ගන්නෙ harischandra tool city කියන එකෙන් සහ All tools කියන එකෙන් හරිස්චන්ද්‍ර එකේ එවුන් පට්ටම ජෙනුයින් විදියට බිස්නස් එක කරන්නෙ. මම රොටරි හැමර් එකක් ගත්තා(whatsapp එකෙන අහල ගෙන්න ගත්තෙ) කඩෙන් ඇහුවම කිවුවා පරන ප්‍රයිස් වලට එකම එකක් තියනවා අනික්වා අලුත් ප්‍රයිස් වලට කියලා ඌ මට පරන...
  15. NEMISIS

    🔴ඩොලර් එක දිහටම පහලට... වටින බඩු දැම්ම ගන්න එපා ..... 🔴

    github copilot එකට අවුරුද්දකටම ගෙවලා දැම්මා. මාස ගානක් monthly plan එක යූස් කරේ. ඌ මට yearly plan එක $83කට දුන්නා.
  16. NEMISIS

    CEB අලුත් ලයිට් බිල ආවද 🥳

    ඔවු ඒක තමයි ඩොමෙස්ටික් එකක යුනිට් දෙකට රුපියල් තුන්සිය ගානක්-හාර සිය ගානක් වගේ එන්න ඕන මගේ ඒ වගේ ගානක් ආවෙ යුනිට් දෙකට
  17. NEMISIS

    Online ණය සහ Softlogic life ගැන විශේෂ හෙලිදරව්වක්

    ණය ගනිද්දි ගෑනි උනත් දෙන්නං කියලා අරගෙන ගෙවන්න බැරි වෙනකොට මහ බැංකුව පොලීසිය සේරම ඇවිත් ණය දීපු කම්පැනිය වහන්න ඕන කියලා තමයි කියන්නෙ බැංකු වලිනුත් floating රේට් වලට 1%ක වාසියට ලෝන් අරගෙන දැං රේට් වැඩි කරාම ෆේස්බුක් පේජ් හදාගෙන වැලපෙනවා, උන් හිතං ඉන්නෙ ඔය පොඩි වාරික ටික ගෙවන්නෙ නැතිව හිටියම...
  18. NEMISIS

    මේ ටූල් සෙට් එක.

    බලපන් හරියට ටූල් එකක් ඔන්ලයින් ගන්න සයිට් එකක් නැහැනේ මෙහෙ. මම US වලින් ගනිද්දි පොඩි පොඩි සයිට් තියනවා උන්ට කතා කරාම සමහර වෙලාවට ලොකු සයිට් වල නැති ඔෆර්ස් එහෙම උන් ලඟ තියනවා. සාමාන්‍යෙන් ඒජන්ට් ගෙ ලඟ තියන ප්‍රයිස් එකට වඩා ගොඩක් වැඩී ඩරස් එකේ තියන ප්‍රයිස් එක (ඒජන්ට් ගෙ ප්‍රයිස් එක 45000 නං ඩරස්...
  19. NEMISIS

    මේ ටූල් සෙට් එක.

    ගූගල් කරාම මේ ලංකාවෙ සයිට් එක අහු උනා https://powertoolslanka.com/p/ingco-socket-set-1-2-24pcs කෝල් එකක් දීලා බලලා තියේ නං ගිහින් ගන්න එක හොඳයි මේ වගේ සයිට් ශුවර් කරන්න බැහැනේ

    No contents