දවල්ට නං අවුව තියේ නං ඕන තරං වෙලාවක් පුලුවන් වෙයි
අවුව නැත්තං බැටරියෙ කැපෑසිටි එක අනුව තමයි
බැටරියෙ කෑපෑසිටි එක X Ah නං, 12v නං, 50% DOD යූස් කරනවා නං
12X*0.5/(65+12) වලින් පැය ගාන හදා ගන්න පුලුවන්, 45Ah කාර් බැටරියක් නං , 12*45*0.5/(77) = පැය තුන හමාරක් වගේ
ලිතියම් බැටරියක් නං 80% DOD යනන්...