1. NEMISIS

    සයිබර් හිංසනයට ලක් වුණා :(

    සොෆ්ට්වයා තියනවා නේද රියල්ටයිම් අපේ වොයිස් එකේ ගෑනු පිරිමි ඕන නං පොඩි ලමෙක්ගෙ වගේ චේන්ජ් කරන ඒව එහෙම එකක් දා ගත්තා වොයිස් කෝල් එකක් අරං සල්ලි ඉල්ලුවානං ඉතිං ඊට පස්සෙ සල්ලි ගනං කරන්න තමයි තියෙන්නෙ, සිංහලු සට පට ගාල දායි ඔය වෙන රටවල නං ස්කෑම් වලදි සල්ලි ඉල්ලන්නෙ නැහැ ට්‍රැක් කරන්න පුලුවන් නිසා...
  2. NEMISIS

    creative domain හොරකන් කරන්නේ නැද්ද

    BR එකට ඩොමේන් එක දෙන එකත් බන් හරියටම කියන්නෙ කොහොමද. ඒක උන්ගෙම නීතියක් නං අපි කොහොමද දන්නෙ හරියටම ඒක වෙනවද කියලා lk ඩොමේන් එකක් ඕන නං ඉතින් nic.lk එකෙන් ගන්නෙ නැතිව වෙන ගන්න තැනක් නැහැනේ. ලංකාව ඇතුලෙ කරන බිස්නස් එකක් නං lk ඩොමේන් එකක් තියෙද්දි ක්‍රෙඩිබිලිටි එක වැඩියි නේ
  3. NEMISIS

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    එකක් තියනවා ඒක මග, දැන් ලංකාවටත් ඇවිල්ල ඇති සමහරවිට. වෙයාහවුස් එකට ආවම තමයි මට දැනගන්න වෙන්නෙ
  4. NEMISIS

    මේක කියපල්ලකෝ දන්නා එකෙක්....

    ඔතන බන් සාමාන්‍ය කෙනෙක්ට ඩොලර් 1000ක් වතේ පේ කරගන්න බැහැ කියන එක ඊට වඩා ප්‍රශ්‍නයක් ඇතිනේ කොහොමත් සාමාන්‍යෙන් ප්‍රයිවෙට් බැංකු වලට එන ඩොලර් ටික සේරම බෙහෙත් වගේ ඒවටම වියදම් කරන්න කියලා කියන්නත් බැහැනේ, උන්ගෙ කස්ටමර් බේස් එක තියාගන්න එයින් ටිකක් හරි සාමාන්‍ය කස්ටමර්ස්ලාට ගන්න පුලුවන් කමක් තියෙන්න...
  5. NEMISIS

    පුංචි අපිටත් බෝල හප්පන බලාගාරයක්?

    දැන් ඔය බලාගාරෙ හදන්න යන පැත්තෙ එහෙම සිනමැටික් 4k වීඩියෝ ටිකක් කරලා තියා ගත්තා නං, HBO එක සීරීස් එක හදන කාලෙ උන්ට විකුනන්න තිබුනා එතකොට before/after scene වලදි කෙලින්ම රියල් ෆුටේජ් එක දාලා කියලා උන්ට මාකට් කරගන්නත් පුලුවනේ නේ
  6. NEMISIS

    creative domain හොරකන් කරන්නේ නැද්ද

    lk නං හොඳ ඩොමේන් සේරම nic.lk එකේ එවුන්මද කොහෙද අරන් තියෙන්නෙ තව ඩොමේන් එක එවලෙ පේ කරලා ගන්න බැහැ උන්ගෙ approval එක එනකන් ඉන්න එපැයි, එතකොට ඩොමේන් එක හොඳ නං උන්ගෙ එකෙක්ට අරගන්න පුලුවන් නේ අපිට කලින් ඌ රික්වෙස්ට් කරලා තිබුනා වගේ බයිලයක් ගහලා
  7. NEMISIS

    😢👩‍🏫 මෙයාට හොදටම අසනීපයිලු 👩‍🏫😢

    appta siri, මාත් මේකිගෙ වීඩියෝ බලනවා වෙන සයන්ස් චැනල් කරන එවුන් එක්ක colab කරපුවා ගොඩක් බලලා තියනවා
  8. NEMISIS

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    මුන් ගෙදරට ගෙනත් දෙනවා ඕන නං එක සැරයක් වෙයා හවුස් එකේ ඉඳන් ගෙදරට(within colombo) ගෙනත් දෙන්න ඩොලර් 80+ ගානක් ඉල්ලුවා. US ඉඳං ලංකාවට ගේන්න ගියේ ඩොලර් 65යි ඒක නිසා ඒක පාඩුයි මම ලැප් නං ගෙනත් නැහැ හැබැයි ටැබ්, iRobot වගේ ක්ලීනින් මැශින්, car refrigerator වගේ ටිකක් ගනන් බඩු ගෙනත් තියනවා අවුලක් නැතිව
  9. NEMISIS

    කෙටි කාලීන ඩොලර් ප්‍රශ්නයට විසදුමක්

    ෆොටෝශොප් කියලා කියන්නෙ නැහැ හැබැයි ඇයි බන් ඔය උඩ ෆොටෝ එකේ වම් පැත්තෙ ඉන්න ගෑනිගෙ පුප හරි හතරැස් වෙලා තියෙන්නෙ, ඒ එයාගෙ හැටිද මේ පහල එකේ මාක් කරලා තියන තැන
  10. NEMISIS

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    පිස්සුද බන් මම බඩු ගේනවා කියලා දැම්මට පස්සෙ කවුරුත් හැම තැනම කමෙන්ට් වල අහන නිසා මේක දැම්මෙ මම මුනුත් එක්ක කිසිම සබ්භන්ධයක් නැහැ. අවුරුදු ගානකට කලින් ඉඳන් ත්‍රෙඩ් වල මම මුන් ගැන කියලා තිබුනට ත්‍රෙඩ් එකක් විදියට දැම්මෙ මේ වෙලාවෙ PM කරලා අහන නිසා. කාට කාටත් වෙන වෙනම කියන්න බැරි නිසා
  11. NEMISIS

    මේක කියපල්ලකෝ දන්නා එකෙක්....

    ඔය එක්කෙනෙක්ට තියන රුපියල් ලක්ශ 3 කියන්නෙ බන් ඩොලර් 1000යිනේ. ඕවයින් කීයද එලියට යන්න පුලුවන්. ඩොලර් 1000-2000 එලියට යන එක නතර කරා කියල වෙනසක් වෙන්නෙ නැහැ බන්. ඔන්න ඩොලර් ලක්ශයක් විතර එලියට යවාගන්න ඕන අය එලියට සල්ලි යවනවා නං බලපෑමක් වෙයි එහෙම යවන්න ඕන කෙනා බැංකුවෙන් බැරි නං උන්ඩියල් කරලා හරි...
  12. NEMISIS

    Training Child

    This is a part of a TV series called, The young Sheldon. Prequel to the popular Sit-com BBT
  13. NEMISIS

    දැන් ලයිසන් කාර්ඩ් එක දෙනවද?

    ප්‍රින්ට් කරන එකම විතරක් නෙමෙයි නේද ඇත්තෙ, ප්‍රැක්ටිකලි ඕක ප්‍රින්ට් කරනවට වඩා ටිකක් සංකීර්නයිනේද කාඩ් එකට ඩේට write කරන ඒව සහ ඕවයෙ සීරියල් එහෙම internally track වෙන්න ඕනත් ඇතිනේ. ටෙක්නිකලි ඒවත් පුලුවන් උනාට දැනට තියන සිස්ටම් වල ඔය වගේ දෙයක් ad hoc විදියට කරන්න සපෝට් එක සහ ස්ටාෆ් එකට කරන විදිය...
  14. NEMISIS

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    ලංකාවෙ ඔෆිස් එකක් නැහැ ඉස්සර ලංකාවෙ කෙනෙක් හිටියා ක්ලියරින් වලදි එයාම කෝල් කරලා විස්තර දීපු(කොවිඩ් කාලෙ වෙයාහවුස් වහල හරි අමාරුවෙන් ක්ලියර් කලේ, ඒ කාලෙ කතා කරේ) දැන් එයා ඒකෙ නෙමයි වැඩ කරන්නෙ කියලා කිවුවා. දැන් අලුත් කෙනෙක් ඇති සමහරවිට, මම හොයලා නැහැ, එහෙම කෙනෙක් අවශ්‍ය වෙලත් නැහැ එහෙන් මෙහෙට...
  15. NEMISIS

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    මේ සර්විස් එකේම පොඩි පාර්සල් air frieght කරන්න පුලුවන් එතකොට weight එකට පේ කරන්න ඕන, clearing process එක ගැන දන්නෙ නැහැ email එකක් දාල බලපන්,
  16. NEMISIS

    මේක කියපල්ලකෝ දන්නා එකෙක්....

    දැන්ම නෑ බන් $ එක අඩු උනු වෙලාවෙ ඇමසන් ගිෆ්ට් කාඩ් සෙට් එකක් අරන් තියාගන්න කියලා බැලුවෙ එතකොට ඕන වෙලාවක බඩු ගන්න පුලුවන් නේ ඒක IFC එකෙන් හම්බුනේ, essentials import කරන්න කියලා බෙහෙත් වගේ දේවල් වලට
  17. NEMISIS

    මේක කියපල්ලකෝ දන්නා එකෙක්....

    $400 million ප්‍රයිවෙට් බැංකු තුනකට හම්බෙලා තියනවා, swap එකක්. මහ බැංකුවට සල්ලි හම්බෙනවට වඩා ප්‍රයිවෙට් බැංකු වලට හම්බුනා කියන්නෙ ඒ සල්ලි කෙලින්ම කස්ටමර්ස්ලාගෙ අවශ්‍යතා වලට වියදම් වෙනවා ඒක නිසා මේ ගාන පොඩි උනාට රේට් එකට ලොකු බලපෑමක් තියනවා ප්‍රයිවෙට් බැංකු වලට හම්බුන එකෙන් BOC එකට නෙමයි CB එකට...
  18. NEMISIS

    රුමේනියාවේ හොර වීසා ආපු කට්ටිය අල්ලයි. යුරෝපයේ වීසා නීති තද කරයි

    මං දැකලා තියනවා මෙහෙත් සෑහෙන්න රුමේනියා රැකියා අවස්ථා කියලා පත්තර වල ෆේස්බුක් වල හැම තැනම ශෙයා කරනවා රට යන්න දඟලන මෙලෝ දෙයක් දන්නෙ නැති සිංහලුන්ටත් ඕක තමයි කරනවා ඇත්තෙ හෙට අනිද්ද වීඩියෝ එයි "අපි රජයෙන් ඉල්ලන්නෙ අපිව ලංකාවට ගෙන්න ගන්න කියන එක විතරයි, මේ රටේ තානාපති කාර්යාල වලින් අපි වෙනුවෙන්...
  19. NEMISIS

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    මේ සර්විස් එක නං තියනවා අවුරුදු ගානක් තිස්සෙ තියන එකක්, ඒකට මොනවත් වෙන්නෙ නැහැ ලැප්ටොප් නං කිසිම අවුලක් නැහැ ෆෝන් ගෙනත් නැහැ ගේනවා නං ඕඩර් කරලා ෆෝන් එකේ එමි එකයි සීරියල් එකයි ඕඩර් කරපු තැනින් ඉල්ලගෙන ක්ලියර් කරන්න යන්න කලින් TRCSL එකට විස්තර ටික දීලා import license එක හදා ගන්න පුලුවන් සීන් එකක්...
  20. NEMISIS

    What is the cheapest and fastet way to get some items on amazon

    https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/ අයිටම් ගොඩක් තියනවා නං මේක තමයි ලාබම විදිය, but not the fastest way, it will take at least 1.5-2.5 months to arrive.

    No contents