ingco ටූල් වල ලොකු කොලිටියක් නම් නැහැ
කොලිටි ටූල් තියන තායිවාන් බ්‍රෑන්ඩ් එකක් තියනවා top tul කියලා ඒක පට්ටම සිරා. USD එක 200 කාලෙ ඒව පට්ටම අඩුයි. මම ගොඩක් ඒව ගත්තා අඩුවට තියන නිසා කවුරු හරි ඉල්ලුවොත් එහෙම දෙන්න පුලුවන් කියලා, ඒ උනාට ඒව සේරම ගොඩක් කොලිටි ටූල්ස් කියලා ටිකක් කල් යූස් කරද්දි...