ඔය කියන්නේ රුසියාවෙ සාර් රජපවුලේ කට්ටියව මරපු එක මං හිතන්නේ. ඒක වුණේ 1918 දී.e kumarikawath maranawa neda??
mata nama mathaka na
ඔය කියන්නේ රුසියාවෙ සාර් රජපවුලේ කට්ටියව මරපු එක මං හිතන්නේ. ඒක වුණේ 1918 දී.e kumarikawath maranawa neda??
mata nama mathaka na
ප්‍රශ්නෙ අහපු එක්කෙනා හරි උත්තරේ දුන්නෙ කවුද කියලා කියනකන් ඊළග ප්‍රශ්නෙ අහන්න බෑ.Next question?
ප්‍රශ්නෙ අහපු එක්කෙනා හරි උත්තරේ දුන්නෙ කවුද කියලා කියනකන් ඊළග ප්‍රශ්නෙ අහන්න බෑ.
එක හේතුවක් කියලා නැ හේතු ගොඩක් තියනවා. ඒ වෙලාවේ යුරොපේ කොහොමත් එ වෙලාවේ මරගන්න හිටියේ. කුබියෙක් කැවත් මරාගන්නවා. ඒ තරම් අවුල්. ආසන්නතම හේතුව කියලා ඇහුවනම් තමා හරියන්නේ.Question 3
What’s the reason for WW1?
ඕස්ට්‍රියාවේ හා හංගේරියාවේ archduke තනතුර හෙබවූ Franz Ferdinand ගේ ඝාතනය
Bumpo![]()
තරගයේ කොන්දේසි:
ප්‍රශ්නයක් අහලා හරි උත්තරය ලැබෙනකම් අලුතින් ප්‍රශ්ණයක් අහන්න බෑ
රිප්ලයි 5 ක් යනකනුත් හරි උත්තරය දෙන්න බැරි උනොත් ප්‍රශ්ණෙ අහපු කෙනා උත්තරය කියන්න ඕන.
හරස් ප්‍රශ්න අහන්න බෑ. ඒ නිසා ප්‍රශ්ණය ඉදිරිපත් කරන කෙනා පැහැදිලිව ප්රශ්නය ඉදිරිපත් කරන්න ඕන.
ප්‍රශ්නෙට උත්තර දෙද්දි ප්රශ්නයයි, ප්‍රශ්න අංකෙයි උත්තරෙත් එක්ක දාන්න ඕන.
ප්‍රශ්ණෙකට උත්තර දුන්නට පස්සේ ඒකට උත්තර දුන්න කෙනයි, හරි උත්තරෙයි ප්‍රශ්ණෙ අහපු කෙනා කියන්න ඕන. (බොරු උත්තර කියන්නෙ නැතුව අවංකවම තරගයට සහභාගී වෙන්න)
දේශපාලන කතා ඇදලා ගැනීම සපුරා තහනම්
ඕනම ක්ෂේත්‍රෙකට අදාළව ප්‍රශ්න අහන්න පුලුවන්. (විද්‍යාව, ඉතිහාසය, etc.......)
පළවෙනි ප්‍රශ්නෙ එහෙනම් මමම අහන්නම්කෝ
ප්‍රශ්න අංක: 01
දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සදහා සිදුකළ මෙහෙයුම හැදින්වූ නම කුමක් ද?
Uba dekkada?එක හේතුවක් කියලා නැ හේතු ගොඩක් තියනවා. ඒ වෙලාවේ යුරොපේ කොහොමත් එ වෙලාවේ මරගන්න හිටියේ. කුබියෙක් කැවත් මරාගන්නවා. ඒ තරම් අවුල්. ආසන්නතම හේතුව කියලා ඇහුවනම් තමා හරියන්නේ.
ඕකා මලේ නැතත් යුද්ධය අනිවා පටන් ගන්නවා. ඕකා හිටියත් මලත් ඇත්තටම කිසි වෙනසක් ඒ රටට වෙන්නැ. පවු අසරණයා. ඌව ගාවගෙන යුද්ධයක් පටන් ගත්තානේ.
ජායාරූප විද්‍යුත් ආචරණයේ නියමය සොයා ගැනීම හේතුවෙන්@Stimulus mind ඊලග ප්‍රශ්ණය අහන්නද?
ලේසි එකක්.
මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ට නොබෙල් සම්මානය ලැබිමට හේතු වුයේ ඔහුගේ කිනම් හෙළිදරව් කිරිමක් හේතුවෙන්ද?
ජායාරූප විද්‍යුත් ආචරණයේ නියමය සොයා ගැනීම හේතුවෙන්
ප්‍රකාශ විද්‍යුත් ආචරණය මචං. නියමෙකට වඩා ඒකට කියන්න පුලුවන් හොඳම වචනෙ පැහැදිලි කිරීමක් කියන එක@Stimulus mind ඊලග ප්‍රශ්ණය අහන්නද?
ලේසි එකක්.
මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ට නොබෙල් සම්මානය ලැබිමට හේතු වුයේ ඔහුගේ කිනම් හෙළිදරව් කිරිමක් හේතුවෙන්ද?
ජායාරූප විද්‍යුත් ආචරණයේ නියමය සොයා ගැනීම හේතුවෙන්
ප්‍රකාශ විද්‍යුත් ආචරණය නැත්තම් පොටෝඉලෙට්රික් ඊෆෙක්ට්. කට්ටිය මේ දවස්වල පණ දාගෙන හදන සෝලා පැනල් එකේ කරන්ට් හදන මුලිකත්වය ගත්ත තියරිය. දැන් නම් තවත් අලුත් කරලා තියනවා තාක්ෂණය දියුණු නිසා. Al ළමයි බලාගන්න. ප්‍රශ්ණයක් එනවා.ප්‍රකාශ විද්‍යුත් ආචරණය මචං
ඇන්ටෝනියෝ ලෙවන්හුක්. නිදාන කතා නම් මතක නෑපලමු අන්වීක්ෂය නිර්මාණය කලේ ? (ඒකෙ මුල් කථාවත් කියන්න)
පස්සෙ හොයලා දාන්නම්W. A. සිල්වා මහත්තයගෙ 'සිරියලතා' ද? සිංහල නවකතාව නම් ඒක වගේ මතක. ඊට කලින් ඉංග්‍රීසි කතා පල උනාද දන්නෙ නෑ..ශ්‍රී ලංකාවේ ප්‍රථම නව කතාව කුමක්ද
මම ආයේ එන්නේ හෙට ......
කතාව පිලිවෙලට ගලපන්න අමාරුයි නේද ගූගල් කරත්ඇන්ටෝනියෝ ලෙවන්හුක්. නිදාන කතා නම් මතක නෑපස්සෙ හොයලා දාන්නම්