ඇත්තට ම අහන ප්‍රශනයක්

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Poth paththara kiyawanna. Subtitles ekka fillms tv balanna.
    Ohoma thama mage hadune vocabulary eka.
    Grammar tika wenama pothakin igenaganna.

    මට හිතෙන විදිහට අපි භාෂාවක් ඉගන ගන්න විදිහ වැරදි...

    වචන ටික වෙනමයි ව්‍යාකරණ වෙනමයි ඉගන ගෙන ඒ ව්‍යාකරණ විදිහට දන්න වචන ටික දාලා කතා කරන්න යන එක සාර්ථක නෑ...

    අපි සිංහල කතා කරන්නේ ව්‍යාකරණ දැනගෙන නෙවෙයි නේ... පොඩි කාලේ ඉඳලම කියන්න ඕන එක වාක්‍ය හරි වාක්‍ය කණ්ඩ වලින්ම ඔලුවට යනවා...

    අපිට අවුරුදු ගණන් ඉගනගෙන ඉංග්‍රීසි බැරි වෙන්න හේතුව ඕකයි...

    ඉගන ගන්න නම් කරන්න තියෙන්නේ පුළුවන් විදිහට භාවිතා කරන එක...

    කතා කරන්න, ලියන්න, හිතන්න, ටීවි බලන්න, රේඩියෝ අහන්න, ෆිල්ම් බලන්න, සිංදු අහන්න, හැම එකටම පුලුවන් තරම් ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕනි...

    කාලයක් යද්දි ඉබේම පුළුවන් වෙනවා...
    Grammar waladi Sinhala and English wenas
    Sinhala wala grammar tiyenne written form eke witarai lokuwata.. Spoken Sinhala wala grammar tiyenne poddai. Ee nisa basha deka eka widiyatama ganna ba.
    ------ Post added on Jan 29, 2024 at 1:09 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ සමහර යාළුවො ඉංග්‍රීසි හදාගන්න British Council වගේ ඒවට යනවා.

    ඒවගෙන් ඇත්තට ම දෙයක් වෙනව ද?

    මටත් ඕනෙ ඉංග්‍රීසි හදාගන්න සුපිරියටම.

    ක්‍රමයක් කියන්න පුලුවන්ද?

    internet eken wage nam lesi.

    hoda youtube channels

    hoda poth

    Wage ewa recommend karanna puluwanda?

    ලොකු උදව්වක් 🥺
    ඉස්සර ගියා ඕකට කෙල්ලො සෙට් කර ගන්න. සෙට් කරන් වලිත් දාගත්තා ඉංග්‍රීසි කෙසේ වෙතත්😂😂
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    Package 1 : 20 Lessons (Credits)

    Course Duration : 30 Hours
    Price : LKR 1,790 per hour

    Package 2 : 40 Lessons (Credits)

    Course Duration : 60 Hours
    Price : LKR 1,507 per hour

    Package 3 : 60 Lessons (Credits)

    Course Duration : 90 Hours
    Price : LKR 1,226 per hour
    machan Oya kohomada register une
     

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    machan Oya kohomada register une
    Me Link eken gihin register now deela consultation ekak book karanna ita passe BC eken call karanawa. consultation eka book karata passe 30 min level test ekak thiyenaw

    Bump
    ------ Post added on Mar 19, 2024 at 10:15 AM

    @J Starlin
    ------ Post added on Mar 19, 2024 at 10:15 AM