ඔය LL කියන දේට හරිහමන් අගයක් නැහැ නිශ්චිතව මෙච්චරයි කියල. ඕක EL වලත් සුලු වශයෙන් තියෙනවා. නමුත් LL වලදි තමා හොදින් ම පේන්නෙ ඒක. LLට ඕනිම අගයක් දෙන්න පුලුවන් LL ඒ දෙන අගයට කැමති නම්. ධනවාදයේ මූලික හරයක් තමා ඒක. ඒ කියන්නෙ අයිතිකාරයා තමා තීරණය කරන්න ඕනි LL දෙන්න පුලවන් හොදම අගය මොකක්ද කියල අදාල වෙළද පළ ඇතුලෙ. සමාජවාදයෙදි මේ තීරණය ගන්නෙ ආන්ඩුව. ආන්ඩුව ඒ තීරණ ගන්නෙ වෙළද පළක් ගැන හිතල නෙමෙයි. එතන තමා සමාජවාදය බිදවැටෙන මූලික අඩිතාලම වැටෙන්නෙ.
අනික සමාජවාදය ඇතුලේ නිශ්පාදනයකින් ලැබෙන ලාබය බෙදෙන්න කොහොමද කියල ඒ නිපදවීමට දායක වෙච්ච මිනිස්සුන්ට තීරණය කරන්න බැහැ. ඒ මිනිස්සුන්ගේ රාජකාරිය වෙන්නෙ රජය කියන විදියට වැඩ කරන එක විතරයි. අතිරික්තය කොහොමද බෙදිල යන්න ඕනි කියල තීරණය වෙන්න රජයේ ඉහළ පුටුවල ඉන්න කීප දෙනෙක් අතින්.
මේ ක්රමය වෙනස් කරන්න බැහැ කොහොමත්. සමාජයෙ පහළ ස්තරයේ ඉන්න කම්කරැවට සමාජවාදය ඇතුලේ ලොකු හඩක් නැහැ. තමන්ගේ කොමියුනියන් එක හැසිරෙන්න ඕනි කොහොමද කියල කම්කරැවන්ට තීරණය කරන්න බැහැ. එහෙම තීරණ ගන්න කම්කරැවන්ට පුලුවන් උනොත් වෙන්නෙ සමාජවාදය බිදවැටිල ධනවාදය ඉස්මතු වෙන එක ප්රජාතන්තරවාදය හරහා.
මෙන්න කියන කතා
Alexander Shliapnikov
මෙයා තමයි 1917 ලෙනින්ගෙ ආන්ඩුවෙ කම්කරු ඇමති
කම්කරුවෙක්

දනපති ආන්ඩුවලින් ගන්න හ්ම්බෙයි කම්කරුවන්ට බලය

boru මිතයා මත පතුරුවන්න එපා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න


කතාව බොහෝ දුරට ඇත්ත අද සංවර්ධිත රටවල් බලපං ඒ හැම රටක්ම වගේ ඉතිහාසයේ වෙන රටවල් මංකොල්ල කාපු රටවල් 

ඒකෙ පැවැත්මත් සීමා සහිතයි. ඔය දෙකම පවතින්නෙ පරිභෝජනවාදය මත. තාම පටං අරං අවුරුදු කීයද ඕසෝන් වියන බේරගත්තෙත් හෙන ගේමක් දීල. අහරෙ අයිස් දියවෙනව. මේ යන විදිහටවත් ගොඩක් කල් යන්න බෑ බං ලොකු විනාශයක් වෙනව 
හැම තැනම විසඳුම් තියෙන්නෙ එක අංශයක් අදාල කරගෙන විතරයි. වායු දූශණේ අඩු කරන්න ඕනෙ කිව්වාම පොදු ප්රවාහනය වගේ බලපු ගමං පේන්න තියෙන විසඳුම් දෙනව මිසක් අපි කන කෑම හැතැම්ම කීයක් කොච්චර තෙල් පුච්චගෙන කොච්චර පරිසර දූශණයක් කරගෙනද පිඟානට එන්නෙ වගේ ප්රශ්න ගැන සලකා බලන්නෙවත් නෑ