මචන්ල_ලොකුම_ලොකු help එකක් ඔනි

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    RIP:(
    හොදම යාලුවගෙ කෙල්ල කවුද කියල ඔය කියන නව දෙනාගෙන් එකෙක්වත් දන්නෙ නැද්ද බන්?:eek::shocked:
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කෙල්ලට කෝල් කරන්න උබේ යාලුවා ලග මොකක් හරි phone එකක් තියෙන්න ඕනිනේ බන්.එහෙම හොයාගන්න අමාරුද..අනික යාලුවෝ නව දෙනාගෙන් කාටවත්ම ඌ කියලා නැද්ද කෙල්ල සම්බන්ධයෙන් මුකුත්ම..එහෙම කියලා නැත්තම් උබලා උගෙ හොදම යාලුවෝ වෙන්නෙ කොහොමද..අනික..කෙල්ල එල්ලිලා කියලා උබට ආරන්චිය ආවෙ කොහෙන්ද..?උබේ ප්‍රශ්නෙ හරි අමුතුයි බන්.. එලකිරියේ ඕකට උත්තරයක් හම්බවෙයි කියලා හිතන්න අමාරුයි.
     
    Last edited: