ඕක මට වුනානං මමනං කරන්නෙ ඉක්මනටම පිට රටකට යන එක බන්.. ගෙදරට කියල තේරුමක් නෑ අපේනං, ඒ මිනිස්සු දෙන්න දුක් වෙවී ඉදී ජීවිතේ පුරාම, කිවුව කියල කොල්ලෙක් බැදගෙන කෙල්ලෙක් වගේ නිදහසේ තුරුල් කරන්, අතින් අල්ලන් පාරකවත් යන්නද බන්... ගෙවල් වල මිනිස්සුත් චා වෙන එක විතරයි වෙන්නෙ... ඒ නිසා පුලුවන් ඉක්මනට හොද...