සමලින්ගිකයෙක් කියලා ගෙදරට කියන්න විදියක&

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    කටින් කියපන්. බැරිනං පුකෙන් තමා කියන්න වෙන්නෙ @2osama වගේ. පොනිල්ස් එක්ක ඉඳලා උගේ පුක දැන් කටට වඩා ලොකුයිලු 🫢😆😆
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,851
    113
    මාලඹේ
    කටින් කියපන්. බැරිනං පුකෙන් තමා කියන්න වෙන්නෙ @2osama වගේ. පොනිල්ස් එක්ක ඉඳලා උගේ පුක දැන් කටට වඩා ලොකුයිලු 🫢😆😆
    අහා වද බයියා🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,851
    113
    මාලඹේ
    පිහල විසික්කරන බඩු වලින් උබල වගේ වද ගොන්තඩි රටට බිහිවෙනවා.නිකන් මේතන අඩලා වැඩක නැහැ.
    ජන්මේ වැරැද්ද ඔක තමා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සමලින්ගිකයෙක් කියලා ගෙදරට කියන්න විදියක&

    සමලින්ගිකයෙක් කියලා ගෙදරට කියන්න විදියක් කියහල්ලකෝ...බදින්න බදින්න කියලා කරදරේ බැදලා අසරණ කෙල්ලෙක්ව අනාත කරන්න බැහැනේ...කොහොම කියන්නද මන්දා මේක ගෙදරට අපේ පවුලත් දැහැමි පව්ලක් ඕවා කිව්වට පස්සේ ඉතින් ද=ගෙදර තියා ගන්න එකත් සුවර් නැහැ...මම මොනාද කරන්න ඕනේ?:sorry:
    Ice Cream Flirting GIF by Studios 2016
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    gedara kenek room ekata ena welawaka lap eke gay porn ekak play karala thiyapan.
    neththan ube kollekta kiyala gedarata call karawapan ubwa badinna ona kiyala.
    room eke mese uda gay magazin ekak thiyala kohehari palayan.
    (hamadama puke aragaththama arshas hadenne nadda?)
    :lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඕක මට වුනානං මමනං කරන්නෙ ඉක්මනටම පිට රටකට යන එක බන්.. ගෙදරට කියල තේරුමක් නෑ අපේනං, ඒ මිනිස්සු දෙන්න දුක් වෙවී ඉදී ජීවිතේ පුරාම, කිවුව කියල කොල්ලෙක් බැදගෙන කෙල්ලෙක් වගේ නිදහසේ තුරුල් කරන්, අතින් අල්ලන් පාරකවත් යන්නද බන්... ගෙවල් වල මිනිස්සුත් චා වෙන එක විතරයි වෙන්නෙ... ඒ නිසා පුලුවන් ඉක්මනට හොද රටකට ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්නවා, සැරින් සැරේ ඇවිත් අම්මලා බලලා යනවා... බදින්න කියල කරදර කරද්දි කියනව තනියම ඉන්න තීරනේ කරල ඉවරයි කරදර කරන්න එපා කසාද බැදලා බැදීම් හදාගන්න කැමති නෑ කියනව. එතකොට ඒ මිනිස්සුත් සමාජෙන් චා නොවී බේරෙනවා, මමත් නිදහසේ මගේ ලයිෆ් එක ගෙවනවා... ;):yes:

    මේක කියවලා බීඩි උරන සෙට් එක මටනං PM දාන්න එපා මං gay නෙමෙයි, මගේ අදහස විතරයි කිවුවෙ.. හුත්ත.. :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අපි යූඇන්පී කියපන්. රනිල් මහත්තයට තියෙන බයට එකෙක්වත් විහිලු කරන්න එන්නෑ