Solid බැටලා හැම දාම ෆේල් වෙන්නේ නැහැ..ඕකයි සින් එක,බින්දුමාල් solid බැටෙක් නෙවි.. තරංග,තිරිමාන්න,මැතිස් නම් solid :D
ඔය හේතුව නිසා තමා සංගලා මැච් 05-06 ෆේල් උනත් ඊළගට සුපිරි ඉනිමක් ගහන්නේ :yes:
ඔව් මැතිස් දන්නවා කරන්න ඕන දේ..අවුල තියෙන්නේ උ මැච් එක අන්තිම ඕවරෙටම ගෙන.. :angry::angry: අන්තිම...