1. all_most

    තරුණ පිරිමි වැඩිමහළු කාන්තාවන්ට ආකර්ෂණය

    හැබැයි කරගැහුවා වගේ නෙවෙයි බේරෙන්න හරි අමාරුයි...
  2. all_most

    ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්න මඟ

    සිරාම කතාව මචන්... මටත් ඕකමයි හිතෙන්නේ....
  3. all_most

    Forex කරන අය‍ට දන ගන්න

    මචන්ලා Plus500 හොදයි නේද??
  4. all_most

    China Electric car importing

    මහසොහොන් බම්ප්...
  5. all_most

    China Electric car importing

    මචන් අපිට චීනෙන් Electric car ගෙන්නන පුලුවන්ද?? ඔය $3000 ට විතර තියන ඒවා.. බිස්නස් එකක් විදියට නෙවෙයි... ගෙදර පාවිච්චියට... ටැක්ස් වදිනවා නම් කීයක් විතර වදියිද?? චීන Electric car වල හොද නරක නෙවෙයි අහන්නේ මචන්ලා.. ඒනිසා මෙතන ගහමරාගන්න නම් එපා..
  6. all_most

    ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

    ඔය කියන සිද්දීන් නැතුව නෙවෙයි විරලයි... ඒ වගේ රටක ජීවත් වෙන්න ආසයි... ශිශ්ටසම්පන්න මිනිසකු ලෙසින්....
  7. all_most

    පන්දු යවන්නෝ "ෆේල්" නම් පුහුණුකරුවෝ "පාස&#3

    මුන් කරන වැඩ නිසා මේ රටේ ඉන්නත් නෑ බන්... කින්ඩි ගොඩයි...
  8. all_most

    half බෞද්ධයෙක්ද?

    මේ කියලා තියන විදියට මම කෑලි කෑලි භෞතිකවාදී බෞද්ධයෙක්... :rolleyes::rolleyes::rolleyes:
  9. all_most

    ((පාවිච්චි කරන ලැප්ටොප් වර්හය))

    TOSHIBA L655 Using since 2009 no problem at all...
  10. all_most

    ඔරිජිනල් සෙන්ට් එකක් ගන්න තැනක්.....

    Give your bottle and tell "Shake well and it will automatically spray...!!"
  11. all_most

    මිරිකලා ෆන් ගන්න තැනක් +18

    ජොබ් එක නැතිවෙන්න යන්නේ කිය කිය අඩ අඩ හිටියා නේද සතියකට කලින්... කෙල්ලො රූම් එක්ක යන්න ඉස්සෙල්ල ජොබ් එකක් හොයාගනින්...
  12. all_most

    පිරිමි ගණිකාවන් නිසා ඒඩ්ස්‌ අවදානම ඉහළට

    යකෝ මම ලංකාවෙන් ඇවිත් අවුරුද්දයි... ඒ ටික කාලෙට පොන්ස්ලා මෙච්චර වැඩි උනාද බන්... මම නම් මේක විස්වාස කරන්නේ නෑ... දේශපාලන මඩක්ද මන්ද...
  13. all_most

    Fiverr account for sell -- SALES $16,485

    machan ube gana kiyapan mama ubata msg ekakut damma
  14. all_most

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    මම නම් ඔප්පු කරපු දේවල් කවදාවත් බොරු කියලත් නෑ... විස්වාස නොකර ඉදලත් නෑ... ඒ උබල ඔය කියන ඒවා කිසිදෙයක් මේ වෙනකන් ඔප්පු කරලා නම් නෑ... රිසර්ච් කරලා විතරයි... උබලා ඒවා බලලා දැගලුවාට මට කරන්න දෙයක් නෑ... උබලම උබලට ගල් ගහගන්නවා මේක පැහැදිලි කරන්න යන්න යන්න...
  15. all_most

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    බුදුන් වහන්සේත් කිවුවේ මුල හොයන්න යන්න එපා ඒක තේරුමක් නැති දෙයක් කියලා..
  16. all_most

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    මචං රිසර්ච් කරන පුද්ගලයෝ ඉන්නවා ඒ අයට එක එක තැන් වලින් ඒවා කරන්න ෆන්ඩ්ස් එනවා එක එක අරමුනු වලට... ඔයවගේ දෙයක් ඇත්ත නම් ඔච්චර හොය හොයා ඉන්න දෙයක් නෑ බන්... නිකන්ම එලියට එනවා..
  17. all_most

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    උබට ඕකේ වැඩි දෙයක් බලන්න නෑ.. ඕකේ කොතන හරි මිල සදහන් කරලා තියනවා නම් වාණිජ පරමාර්තයෙන් ඕනම බොරුවක් ඇත්ත වගේ ලියලා විකුනන ඕන තරම් අය ඉන්නවා... පොත් තියනවා...
  18. all_most

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    100% තේරෙනවා මචන්.. මම කියනදේ උබට තේරුන එක මට සතුටුයි... දැන් මෙතන ඕක අල්ලන් මැරෙන්න හදපු උන් කතාව වෙනස් කරලා තියන හැටි බලපන්...
  19. all_most

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    ඔය වෙගේ ඒවා කියන්න එපා බන් එතකොට අර අල්ලායි ජේසුයි කියපුවාත් අපිට පිලිගන්න වෙනවා..
  20. all_most

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    උබත් එක්ක මොන තර්කද බන්... මහින්ද හොරාකෑව කියලා පිලිගන්නේ නැති එක ත්‍රිපිටකයේ හරි වැරදි කොහොම පිලිගන්නද.... මහින්ද ෆොන්සේකව හිරේ දාලා එලියට ඇවිත් මම දේශපාලන පලිගැනීම් කලේ නෑ... මම පවුලේ අයගෙන් පලිගන්නේ නෑ කිවුවම පිලිගන්න උබ... ත්‍රිපිටකය ගැන කවර කතාද??

    No contents