පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    ඔව් මචන් උබලා වගේ පොතේ බෞද්ධයෙක් නෙවෙයි මම... වැරදිදේට වැරදියි කියනවා හරිදේට හරි කියනවා ඒ මගේ ආගම උනත් වෙන ආගමක් උනත්...

    උබලා අපේ බොරු ඔක්කොටම ඇත්ත කියලා... අනිත් එවුන් ඒවගේ ඒව කියනකොට ඒවට බොරු කියනවා... යකෝ ඇත්ත බුද්ධ ධර්මයටත් ඉස්ලාම් ධර්මයටත් ජේසුගේ ධර්මයටත් එක හා සමානයි...

    වලිගෙ පාගාගෙන.. :P thread eka aye kywhn
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    :rofl::rofl::rofl:ඇයි බන් ප්‍රශ්නෙන් පනින්නෙ.. මම ඇහුවෙ උබ ඔය අතිශයෝක්ත්ය අතඇරල අදහන බුදුදහම තියෙන්නෙ කොහෙද කියල...ඒකට උත්තර දීපන් මගෙ මොලේ මනින්නෙ නැතුව

    අනේ බන් උබ නම් සිරාවට පවු... උබට මම දැන් ඔය කියලා තියනදේ තේරුම් ගන්න බෑ... යකෝ මම කවුරුවත් කොහේවත් ලිවුව පලියට පිලිගන්නේ නෑ... ඒ ලියලා තියනදේ මගේ මොලෙන් කල්පනා කරලා හරි වැරදි තේරුම් ගන්නවා... අතිශයෝක්ත්ය අතඇරල බුදුදහමක් කොහේවත් ලියලා නෑ උබලා වගේ පොත්ගුල්ලන්ට ගෙඩිය පිටින් ගිලින්න... ඒක අපේ මොලෙන් කරන්න ඕන දෙයක්...

    මට මේක කියපන් හදිසියේ හරි හෙට එහෙම පොතක් කොහෙන් හරි හොයාගත්තොත් උබ ඒක පිලිගන්නව ඒ කියන්නේ??
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    මචං, උබ... සිද්ධාර්ථ ඉපදිලා නෙලුම් මල් හතක් උඩ ඇවිද්ද කියන කතාව පිළිගන්නවද..? ඔව් /නෑ ?

    නෙලුම් මල් වැටිලා තියන තැනක දරුවෙක්ට ඇවිදින්න පුලුවන්... ඒත් ඉපදුන ගමන් සිද්ධාර්ථ නෙවෙයි මොනම මනුස්සයෙක්ටවත් ඇවිදින්න බෑ... ඔන්න ඕකට තමයි අතිශෝක්තිය කියන්නේ...

    තෑන්ක්ස් උදවු කලාට...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඔව් මචන් උබලා වගේ පොතේ බෞද්ධයෙක් නෙවෙයි මම... වැරදිදේට වැරදියි කියනවා හරිදේට හරි කියනවා ඒ මගේ ආගම උනත් වෙන ආගමක් උනත්...

    උබලා අපේ බොරු ඔක්කොටම ඇත්ත කියලා... අනිත් එවුන් ඒවගේ ඒව කියනකොට ඒවට බොරු කියනවා... යකෝ ඇත්ත බුද්ධ ධර්මයටත් ඉස්ලාම් ධර්මයටත් ජේසුගේ ධර්මයටත් එක හා සමානයි...

    Oba sathara apaya gana piliganne nathi kenek kiyanne, Samma sambudrajanan wahnse ge dharamaya pilibada nisi awabodayak nomathi his padugalayek nisai. Obata Budurajanan wahnse wadala darmaye athi adu padu soya ganeemata karana uthsahaya magin ras wana akusala karma wala pala vipaka widimata siduwanuye oba hatamaya.
    Karmaya, karmapalaya, achala shraddawa nathi minisun samaga waada nokirii siteema gatulu walin pana yamak novei eya oba kerehi athi wu anukampava nisama bavath mathaka thabaganna..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් මචන් උබලා වගේ පොතේ බෞද්ධයෙක් නෙවෙයි මම... වැරදිදේට වැරදියි කියනවා හරිදේට හරි කියනවා ඒ මගේ ආගම උනත් වෙන ආගමක් උනත්...

    උබලා අපේ බොරු ඔක්කොටම ඇත්ත කියලා... අනිත් එවුන් ඒවගේ ඒව කියනකොට ඒවට බොරු කියනවා... යකෝ ඇත්ත බුද්ධ ධර්මයටත් ඉස්ලාම් ධර්මයටත් ජේසුගේ ධර්මයටත් එක හා සමානයි...
    :rofl::rofl::rofl::rofl::rofl: සිරාවට?[/QUOTE]

    කමෙන්ට් එන්න එන්න පොඩි වෙන්නේ ඇයි බන්??
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අනේ බන් උබ නම් සිරාවට පවු... උබට මම දැන් ඔය කියලා තියනදේ තේරුම් ගන්න බෑ... යකෝ මම කවුරුවත් කොහේවත් ලිවුව පලියට පිලිගන්නේ නෑ... ඒ ලියලා තියනදේ මගේ මොලෙන් කල්පනා කරලා හරි වැරදි තේරුම් ගන්නවා... අතිශයෝක්ත්ය අතඇරල බුදුදහමක් කොහේවත් ලියලා නෑ උබලා වගේ පොත්ගුල්ලන්ට ගෙඩිය පිටින් ගිලින්න... ඒක අපේ මොලෙන් කරන්න ඕන දෙයක්...

    මට මේක කියපන් හදිසියේ හරි හෙට එහෙම පොතක් කොහෙන් හරි හොයාගත්තොත් උබ ඒක පිලිගන්නව ඒ කියන්නේ??
    උබ ඔහොමම පලයන්... උබ යන්නෙ හරි මාර්ගෙ...ඔච්චරයි කියන්න තියෙන්න...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Oba sathara apaya gana piliganne nathi kenek kiyanne, Samma sambudrajanan wahnse ge dharamaya pilibada nisi awabodayak nomathi his padugalayek nisai. Obata Budurajanan wahnse wadala darmaye athi adu padu soya ganeemata karana uthsahaya magin ras wana akusala karma wala pala vipaka widimata siduwanuye oba hatamaya.
    Karmaya, karmapalaya, achala shraddawa nathi minisun samaga waada nokirii siteema gatulu walin pana yamak novei eya oba kerehi athi wu anukampava nisama bavath mathaka thabaganna..
    මුන්ට තේරුම් කරන්න බැ බන්.. ඔහොම වෙනව කියල කියල තියනව.. ඉතින් හිත හදාගනින්... මේවගේ මිත්‍යදෘෂ්ථි තියාගෙන ඉන්න උන්ව වලෙන් ගොඩ දාන්න හරි අමාරුයි... බුදුහාමුදුරුවො කියන පුද්ගලය කවුද කියල මුන් අදුරගෙන නෑ තාම.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කමෙන්ට් එන්න එන්න පොඩි වෙන්නේ ඇයි බන්??
    කමෙන් එන්න එන්න පොඩි වෙන්නෙ.එකක් මම ස්ටඩි කරන ගමන් උබට උත්තර ලියන්නෙ.අනික උබත් එක්ක තර්ක කරල වැඩල් නැති නිසා.. මම කතා කරේ ත්‍රිපිටකය ගැන... හැබැයි උබ කතා කරන්නෙ ඒක ගැනම ඒකෙන් උබට ඕනෙ කෑලි ටික හලල...ඉතින් මොඩි කලේ මම නෙමේ උබ...අනික මේක බොරු වැඩක්..උබ උබෙ මතයෙ හිටපන් මම මගේ එකේ ඉන්නම්...තව සංසරේ යන්න තියනවනේ...හරි එක අල්ලගත්ත එක ඉස්සර වේ... උබ හරි මම හරි..
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඕව බොරු බන් බලහන් දැන් ලොකේ ඉන්න උන් කරනව තරමක් කරන්නේ පව් ඉතින් උන් මැරුනාම උන්ට මනුස්ස ආත්මයක් ලැබෙන්න පුලුවන් ද බෑ උන්ට සතෙක් වෙලා තමා ඉපදෙන්න වෙන්නේ ඉතින් බලපන් මේ ලොකේ සතුන් වඳ වෙනවනේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනව එකේන් මොනවද කියන්න පුලුවන්? එහෙනම් මිනිස්සු වැඩි වෙන්නත් බෑ සත්තු වැඩි වෙන්නත් බෑ ලොකේ ආරම්බක අවදියේ තිබ්බ ප්‍රමානයම තියෙන්න ඕන එත් එහෙම නෑ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනව කොච්චර අමන වැඩ කලත් ආයිත් ඉපදීමක් කොහෙත්ම නෑ මැරුනා පස්සේ මොනව වෙනවද කියන්න නම් දන්නි නෑ ඒත් ආයිත් මේ ලෝකෙට එන්නෙ නම් නෑ

    මේකටනම් මචන් ලෝකේ සමහර සත්තු වදවුනට තවත් සත්තු වර්ගවල ගහනය දිකාව වැඩිවෙනවා. ලෝක ජනගණනයට වඩා වැඩි කුකුල්ලු ප්‍රමාණයක් මිනිස්සු සතියාක්ට කනවා. ගොවිපොළවල් වල ඉන්න හරක් උරෝ එළුවෝ මිනිස් ජනහණය වගේ සිය දහස් ගුණයකින් වැඩිවෙනවා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Oba sathara apaya gana piliganne nathi kenek kiyanne, Samma sambudrajanan wahnse ge dharamaya pilibada nisi awabodayak nomathi his padugalayek nisai. Obata Budurajanan wahnse wadala darmaye athi adu padu soya ganeemata karana uthsahaya magin ras wana akusala karma wala pala vipaka widimata siduwanuye oba hatamaya.
    Karmaya, karmapalaya, achala shraddawa nathi minisun samaga waada nokirii siteema gatulu walin pana yamak novei eya oba kerehi athi wu anukampava nisama bavath mathaka thabaganna..

    බුදුන් සතර අපායන් කියන එකෙන් අදහස් කලේ මොකද්ද කියලා මට හොදට තේරුම් ගන්න පුලුවන් මචන්...ඒක මේ ලෝකෙම ඇහැට පේන්න තියනවා...

    කවුද බන් කියන්නේ මම බුදුන් වහන්සේ වදාල ධර්මයේ වැරදි කිවුවා කියන්නේ... මම කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය අතිශෝක්තියෙන් වනසපු අය කියපුවගේ අඩුපාඩු තමයි මම කිවුවේ...

    බුදුන්ගේ කාලේත් ධර්මසංගායනා තිබුනේ ඔයවගේ වැරදී නිවැරදි කරන්න... ඒත් දැන් මොලේ තියන උන් ඉදලත් වැරදි සමග ගෙඩි පිටින් පිලිගැනීම දුකට කාරනයක්...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව බොරු බන් බලහන් දැන් ලොකේ ඉන්න උන් කරනව තරමක් කරන්නේ පව් ඉතින් උන් මැරුනාම උන්ට මනුස්ස ආත්මයක් ලැබෙන්න පුලුවන් ද බෑ උන්ට සතෙක් වෙලා තමා ඉපදෙන්න වෙන්නේ ඉතින් බලපන් මේ ලොකේ සතුන් වඳ වෙනවනේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනව එකේන් මොනවද කියන්න පුලුවන්? එහෙනම් මිනිස්සු වැඩි වෙන්නත් බෑ සත්තු වැඩි වෙන්නත් බෑ ලොකේ ආරම්බක අවදියේ තිබ්බ ප්‍රමානයම තියෙන්න ඕන එත් එහෙම නෑ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනව කොච්චර අමන වැඩ කලත් ආයිත් ඉපදීමක් කොහෙත්ම නෑ මැරුනා පස්සේ මොනව වෙනවද කියන්න නම් දන්නි නෑ ඒත් ආයිත් මේ ලෝකෙට එන්නෙ නම් නෑ
    මෙකට ධමානුකූල උත්තරයක් දෙන්නම් බුදු දහමින්, මේ විශ්වයෙ තියෙන්නෙ එක ඉරද? එක ග්‍රහලොවක් පමනද?? නැනෙ අනන්ත අප්‍රමාන ග්‍රහලොක තියෙනව, ඒවගෙ සත්වයො ඉන්නව්, අනික තිරිසන් අපාය අරුනම අපිට නොපෙනෙන අපායල් වල ප්‍රකොට් ගනන් ඉන්නව අනික දිවිය ලොක බ්‍රහ්ම් ලොක තියෙනව ඒවගෙත් පිරිස් ඉන්නව මම හිතන්නෙ උත්තරේ ඇති වෙයි.ආයෙත් මේ ලොකෙට එන්නෙ නැ කියල බුදු දහමනම් පිලිගන් නැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක දැකල කමෙන්ට් එකක් නොදා යන්න හිත දුන්නෙම නැහැ....නොදන්නා මගුල් ගැන එක එකා තර්ක කරනවා...මේක මම පිළිගන්න දහම, මේක තමයි සර්ව සත්‍ය කියල සමහරු කියනවා..තව එකෙක් ඕක නෙමෙයි මේක තමයි සත්‍ය කියල කියනවා...:rofl::rofl:

    ඒ අස්සේ සමහර උන් මැද ඉදගෙන අනිත් උන්ව කොටවනවා...:rofl:

    එකෙක් විරුද්ද අදහස් දරන එකෙක් ගෙන් කොරවෙලා යන ප්‍රශ්නයක් ඇහුවම උබ කොහොමද කියන්නේ මේක පරම සත්‍ය කියල, ගොන් කතාවක් කියල ශේප් වෙනවා මට උබට උත්තර දෙන්න ඕනේ නැහැ කියල...ඔන්න සිද්දිය...:lol:

    හැම එකාම වාද කරාට, උඩ පැනගෙන නැතුවට මේක තමා පරම සත්‍යය කියල එක ඔප්පු කරන්න කිව්වම කට උත්තර නැහැ....හෙමීට ශේප් වෙලා යනවා..එක්කෝ වටේ යනවා....තමන්ගේ ආගමට විරුද්දව හෝ තමන්ගේ මතයට විරුද්ද ව කවුරු හරි අදහසක් දැම්මොත් ඌට කුණුහරුපෙන් බනිනවා...වදාපු අම්මටත් බනිනවා...ඒ උනාට පෙන්නන්න හදන්නේ තමන්ගේ නිර්මල දහම ගැන...:lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙලුම් මල් වැටිලා තියන තැනක දරුවෙක්ට ඇවිදින්න පුලුවන්... ඒත් ඉපදුන ගමන් සිද්ධාර්ථ නෙවෙයි මොනම මනුස්සයෙක්ටවත් ඇවිදින්න බෑ... ඔන්න ඕකට තමයි අතිශෝක්තිය කියන්නේ...

    තෑන්ක්ස් උදවු කලාට...
    ලොකෙ ඉපදෙන හැම මනුස්සයම බුදු වෙනවද??? නැනෙ ඒක නිසා ඔයාගෙ තර්කය බිද වැටෙනව බුදු වෙන්න ඉන්න බොධිසත්වයෙක් හා සාමන්ය අපි සමානද පිස්සුද.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,791
    3,208
    113
    37
    @ katubedda
    මේක දැකල කමෙන්ට් එකක් නොදා යන්න හිත දුන්නෙම නැහැ....නොදන්නා මගුල් ගැන එක එකා තර්ක කරනවා...මේක මම පිළිගන්න දහම, මේක තමයි සර්ව සත්‍ය කියල සමහරු කියනවා..තව එකෙක් ඕක නෙමෙයි මේක තමයි සත්‍ය කියල කියනවා...:rofl::rofl:

    ඒ අස්සේ සමහර උන් මැද ඉදගෙන අනිත් උන්ව කොටවනවා...:rofl:

    එකෙක් විරුද්ද අදහස් දරන එකෙක් ගෙන් කොරවෙලා යන ප්‍රශ්නයක් ඇහුවම උබ කොහොමද කියන්නේ මේක පරම සත්‍ය කියල, ගොන් කතාවක් කියල ශේප් වෙනවා මට උබට උත්තර දෙන්න ඕනේ නැහැ කියල...ඔන්න සිද්දිය...:lol:

    හැම එකාම වාද කරාට, උඩ පැනගෙන නැතුවට මේක තමා පරම සත්‍යය කියල එක ඔප්පු කරන්න කිව්වම කට උත්තර නැහැ....හෙමීට ශේප් වෙලා යනවා..එක්කෝ වටේ යනවා....තමන්ගේ ආගමට විරුද්දව හෝ තමන්ගේ මතයට විරුද්ද ව කවුරු හරි අදහසක් දැම්මොත් ඌට කුණුහරුපෙන් බනිනවා...වදාපු අම්මටත් බනිනවා...ඒ උනාට පෙන්නන්න හදන්නේ තමන්ගේ නිර්මල දහම ගැන...:lol::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් මෙතන බවුද්දයෙක් වගේ රගපාන්න එපා. .
    උබ බවුද්දයෙක් නම් ඔයවගේ ගොන් කතා කියන්න කලින් ත්‍රිපිටකය කියවලා වරෙන්. .

    මම මේ ගොඩක් දවසක ඉදන් බලන් ඉන්නේ බවුද්ද කියාගෙන ගොන් ආතල් දෙන වැදි බන කියන සෙට් එකක් බැහැලා බවුද්දයෝ වගේ රගනවා. .
    උන් නිකන් ලෝකය දෙවියෝ මැව්වා කියන සන්කල්පය බිදුන එකට රිදිච්ච එවුන් වගේ. .

    හරි මම ත්‍රිපිටකය කියවලා ඒක පිලිගත්තොත් ඒවා හරි වෙනවා...

    හම්බයෝ කුරානේ කියවලා ඒක පිලිගත්තම ඒවා උබලා වැරදි කියනවා...

    ලෝකේ දෙවියෝ මැවුව හුත්තක් නෑ බන්... දෙයියෝ කියලා එකෙකුත් නෑ... මම කියන්නෙත් ඒක..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලොකෙ ඉපදෙන හැම මනුස්සයම බුදු වෙනවද??? නැනෙ ඒක නිසා ඔයාගෙ තර්කය බිද වැටෙනව බුදු වෙන්න ඉන්න බොධිසත්වයෙක් හා සාමන්ය අපි සමානද පිස්සුද.

    උබත් එක්ක මොන තර්කද බන්... මහින්ද හොරාකෑව කියලා පිලිගන්නේ නැති එක ත්‍රිපිටකයේ හරි වැරදි කොහොම පිලිගන්නද....

    මහින්ද ෆොන්සේකව හිරේ දාලා එලියට ඇවිත් මම දේශපාලන පලිගැනීම් කලේ නෑ... මම පවුලේ අයගෙන් පලිගන්නේ නෑ කිවුවම පිලිගන්න උබ...

    ත්‍රිපිටකය ගැන කවර කතාද??
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඕව බොරු බන් බලහන් දැන් ලොකේ ඉන්න උන් කරනව තරමක් කරන්නේ පව් ඉතින් උන් මැරුනාම උන්ට මනුස්ස ආත්මයක් ලැබෙන්න පුලුවන් ද බෑ උන්ට සතෙක් වෙලා තමා ඉපදෙන්න වෙන්නේ ඉතින් බලපන් මේ ලොකේ සතුන් වඳ වෙනවනේ මිනිස්සු එන්න එන්න වැඩි වෙනව එකේන් මොනවද කියන්න පුලුවන්? එහෙනම් මිනිස්සු වැඩි වෙන්නත් බෑ සත්තු වැඩි වෙන්නත් බෑ ලොකේ ආරම්බක අවදියේ තිබ්බ ප්‍රමානයම තියෙන්න ඕන එත් එහෙම නෑ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනව කොච්චර අමන වැඩ කලත් ආයිත් ඉපදීමක් කොහෙත්ම නෑ මැරුනා පස්සේ මොනව වෙනවද කියන්න නම් දන්නි නෑ ඒත් ආයිත් මේ ලෝකෙට එන්නෙ නම් නෑ

    ඔය වගේ තර්ක වලින් මෙ සන්සාරෙ ප්‍රශන් විසදන්න බෑ මචන්. උබේ ඔය මතයට පුලුවන් උබව සතර අපායට අරන් යන්න. ගුරුත්වාකර්ෂණය විස්වාස නොකල කියල උඩ පැන්නොත් බිම නොවැටි ඉන්නෙ නෑනෙ. බුදුවරු කිකපු දේවල් විස්වාසකරන්න තරන් පිනක් නැත්නම්, තව ඔය පොත් තියෙනව කියවපන්. Edgar Cayce -Many Mansions
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය වගේ තර්ක වලින් මෙ සන්සාරෙ ප්‍රශන් විසදන්න බෑ මචන්. උබේ ඔය මතයට පුලුවන් උබව සතර අපායට අරන් යන්න. ගුරුත්වාකර්ෂණය විස්වාස නොකල කියල උඩ පැන්නොත් බිම නොවැටි ඉන්නෙ නෑනෙ. බුදුවරු කිකපු දේවල් විස්වාසකරන්න තරන් පිනක් නැත්නම්, තව ඔය පොත් තියෙනව කියවපන්. Edgar Cayce -Many Mansions

    ඔය වෙගේ ඒවා කියන්න එපා බන් එතකොට අර අල්ලායි ජේසුයි කියපුවාත් අපිට පිලිගන්න වෙනවා..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,791
    3,208
    113
    37
    @ katubedda
    බුදුන් සතර අපායන් කියන එකෙන් අදහස් කලේ මොකද්ද කියලා මට හොදට තේරුම් ගන්න පුලුවන් මචන්...ඒක මේ ලෝකෙම ඇහැට පේන්න තියනවා...

    කවුද බන් කියන්නේ මම බුදුන් වහන්සේ වදාල ධර්මයේ වැරදි කිවුවා කියන්නේ... මම කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය අතිශෝක්තියෙන් වනසපු අය කියපුවගේ අඩුපාඩු තමයි මම කිවුවේ...

    බුදුන්ගේ කාලේත් ධර්මසංගායනා තිබුනේ ඔයවගේ වැරදී නිවැරදි කරන්න... ඒත් දැන් මොලේ තියන උන් ඉදලත් වැරදි සමග ගෙඩි පිටින් පිලිගැනීම දුකට කාරනයක්...

    අනික් උන් උබට මොනවා කිවුවත් උබ කියන දේ ඇත්තක් තියෙනවා බ්‍රෝ..
    ඔය ජාතක කතාවල එහෙම තියෙන දේවල් කල්පනා කරලා බැලුවම එහෙම වෙන්න පුලුවන් ද කියලත් හිතෙනවා. එ තරමට වර්ණනාවන්. අනික දැන් අපි අනුගමනය කරන වත් පිලිවෙත් වල ඇතුලන්තය සලකපුවම එවයින් 75% ම තියෙන්නේ සාසනයේ පැවැත්ම තහවුරු කරගන්න කරන දේවල්. හැබැයි මචන් එ වත් පිලිවෙත් නැති උනා නම් එහෙම අපිට උනත් මේ දන්න ටික වත් දැනගන්න ලැබෙන්නේ නැ... මම කියපු දේ තේරුනාද මන්දා
    :confused::confused::confused:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අනික් උන් උබට මොනවා කිවුවත් උබ කියන දේ ඇත්තක් තියෙනවා බ්‍රෝ..
    ඔය ජාතක කතාවල එහෙම තියෙන දේවල් කල්පනා කරලා බැලුවම එහෙම වෙන්න පුලුවන් ද කියලත් හිතෙනවා. එ තරමට වර්ණනාවන්. අනික දැන් අපි අනුගමනය කරන වත් පිලිවෙත් වල ඇතුලන්තය සලකපුවම එවයින් 75% ම තියෙන්නේ සාසනයේ පැවැත්ම තහවුරු කරගන්න කරන දේවල්. හැබැයි මචන් එ වත් පිලිවෙත් නැති උනා නම් එහෙම අපිට උනත් මේ දන්න ටික වත් දැනගන්න ලැබෙන්නේ නැ... මම කියපු දේ තේරුනාද මන්දා
    :confused::confused::confused:

    :yes: බුද්ද ධර්මය සහ බුද්ද ආගම කියන්නේ දෙකක්. ආගම නැත්තනම් ධර්මය මෙච්චාර කල් පැවතෙන් නෑ.. 550 ස් ජාතක කතා පොතේ තියෙන්නේ ගොතපු කතා.. ආගම ප්‍රචාරණය කරන්න.. එත් එකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා.. :yes: