China Electric car importing

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන් අපිට චීනෙන් Electric car ගෙන්නන පුලුවන්ද?? ඔය $3000 ට විතර තියන ඒවා.. බිස්නස් එකක් විදියට නෙවෙයි... ගෙදර පාවිච්චියට...

ටැක්ස් වදිනවා නම් කීයක් විතර වදියිද??

චීන Electric car වල හොද නරක නෙවෙයි අහන්නේ මචන්ලා.. ඒනිසා මෙතන ගහමරාගන්න නම් එපා..
 

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Lankawe thiyenwa machan .... Finishing nan chora. Habai look ekak thiynwa.interior thamai awula. Shifen kiyala nama enne. Lithiom bat walatanan 200km da kohedo ynwa.nththan 100da manda.mthak na dan
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    YAHAPALANAYA => 4 electical cars tax very high.........for petrol guzzlers tax very low....
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    tax wadinawa EV walata thiyena tax eka (tax calculated by motor power in kw)

    tax gewala thamai custom eken release karaganna wenne. normal vehicle clear karana procedure ekamai
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය $3000 විතර කාර් එකක් ටැක්ස් එකත් එක්ක කීයක් විතර වෙයිද??