ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    යතුර දොරේ ලොක් එකේ අමතක වෙලා දාලා ගියාද? කිසි ප්‍රශ්නයක් නෑ ගෙදර බඩුයි යතුරයි ආයේ එද්දිත් ඒ විදියටම තියෙයි.ඒ ගැන බයනොවී ඉන්න පුරුදු වෙනවා. ජපානයේ ජනතාව වෙන කෙනෙක්ගේ දෙයක් ගැන තැකීමක් නැහැ.

    Dan umba kiyanne japane horu na kiyalada? Palayan ban yanna
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය කියන සිද්දීන් නැතුව නෙවෙයි විරලයි... ඒ වගේ රටක ජීවත් වෙන්න ආසයි... ශිශ්ටසම්පන්න මිනිසකු ලෙසින්....
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යහපාලනෙත් උදාවෙන්න යන එකේ සංවර්ධනය වූ රටක් වන ජපානයේ ??? japanaya developed une kisimi political madihatweemak natuwa minussunge utshayen, rate palakyo Buddhism walata mulika tana deela tami wada karanne, kisima sahajeewanayak naha..
    බුද්ධාගමට ලොකු තැනක් දෙන්නෙ නෑ ජපානෙ නිර් ආගමික රටක්.