1. NEMISIS

    භූමිතෙල් වෙනුවට ඩීසල්.

    ah yes, මාත් පත්තු වෙන එක ගැන විතරයි හිතලා රිප්ලයි එක දැම්මෙ kerosine කියන්නෙ සාපේකශව ගොඩක් clean එකක් නමුත් ඩීසල් එහෙම නැහැ ඒවල ගොඩක් වෙන වෙන particle/sulfur එහම තියන නිසා exhast එක lung cancer වලට එහෙම හේතු වෙනවා කියලා කියනවානේ.
  2. NEMISIS

    ඇයි බැංකු කියලා වෙනම නිවාඩු

    අවුරුද්ද දවසෙ වැඩ කරාට OT නැහැ මචන් (බැංකුව වැඩ කරන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා, මං අහල රිප්ලයි එක දාන්නෙ) සාමාන්‍යෙන් සෙනසුරාදා ඉරිදා වැඩකරොත් හරි එහෙම නැත්තං 4.45න් පස්සෙ වැඩ කරොත් තමයි OT. අනික අනෙක් ආණ්ඩුවෙ තැන් වගේ නෙමයි බැංකු වල එහෙම පැනලා OT කරන්න බැහැ. position එකේ හැටියට කරන්න පුලුවන් OT පැය...
  3. NEMISIS

    මචං මගේ ප්‍රශ්නය අහන්න

    අපිට නඩු කියන්න දෙයක් නැහැ බන් ලේබර් එකෙන් සේරම කරන්නෙ ගොඩක් වෙලාවට සති දෙකක් වගේ ඇතුලත නඩු යන්නෙ නැතිව අපේ වාසියට විසඳුමක් අරන් දෙනවා. මම හිතන්න පට්ටම කේස් එකක් නං තමයි නඩු යන ලෙවල් එකට යන්නෙ. මම මුල්ම කාලෙ වැඩ කරපු කම්පැනියක ප්‍රශ්නයක් වෙලා(අවුරුදු 10ටත් කලින්) අපි ඔතනට ගියාම written...
  4. NEMISIS

    භූමිතෙල් වෙනුවට ඩීසල්.

    මම හිතන්නෙ අවුලක් වෙන්නෙ නැහැ, කට්ටිය කියලා තියන විදියට භූමිතෙල් වලට වඩා ඩීසල් භයානක වෙන්න විදියක් නැහැ මොකද ජ්වලන උෂ්නත්වය එහෙම භූමිතෙල් වල තමා අඩු(ඒ කියන්නෙ භුමිතෙල් තමයි ලේසියෙන් පත්තු වෙන්නෙ) අනික දෙකම ගොඩක් එක ලඟින් යන හයිඩ්‍රොකාබන් අණුවක් තියෙන්නෙත් හැබැයි ඩීසල් වලින් clean combustion...
  5. NEMISIS

    ඇයි බැංකු කියලා වෙනම නිවාඩු

    ඔවු මෙහෙම ඒව තියනවා එක උදාහරනයක් තමයි අලුත් අවුරුද්ද දවසෙ එහෙම බැංකු අනිවාර්යෙන් ඇරලා තියනවා අනෙක් සේරම අයට නිවාඩු තියෙද්දිත්. තව සමහර lieu leave බැංකු වලට නැහැ පෙබරවාරි 4 වෙනිද වීක් එන්ඩ් එකේ තිබුනු නිසා එකට lieu leave එකක් ප්‍රයිවෙට් අයට 3න් වෙනිදා තිබුනා ඒක බැංකු වලට තිබුනෙ නැහැ බැංකු නිවාඩු...
  6. NEMISIS

    ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට විදුලිය. ගිවිසුමක් ළඟදීම

    ලංකාවටම වත් පැය 24 කරන්ට් එක දීගන්න බැරුව ඉන්දියාවට දෙන්නෙ මොනවයින්ද/
  7. NEMISIS

    මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ චිකිත්සා ප්‍රතිකාර

    ඒක එහෙමමයි කියමු මෙහෙම පෝස්ට් ශෙයා කරන එක ඊට වඩා ඉක්මන්ද මං කියන්නෙ නැහැ රජයේ වැඩ පට්ටම එෆිශන්ට් කියලා, හැබැයි කියන තරං කල් යන්නෙත් නැහැ මගේ ඉඩම් සහ ප්ලෑන් සම්භන්ධ වැඩ ටිකක් පහුගිය ටිකේ කරගත්තා, ගොඩක් වැඩ දවස් දෙක තුනෙන් කරගත්තා ප්ලෑන් ඇපෘවල් එකට තමයි වැඩිම කාලයක් ගියෙ හරියටම සති දෙකෙන් වැඩේ උනා
  8. NEMISIS

    මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ චිකිත්සා ප්‍රතිකාර

    මොකද්ද බන් ඔහොම පෝස්ට් හදලා ශෙයා කරන එකද ලංකාවෙ ඔහොම දෙයක් inform කරන ප්‍රොසෙස් එක හොස්පිටල් වල මොනා හරි කැඩුනම ඒක Inform කරන්න තැනක් හරි ඒකට ප්‍රොසෙස් එකක් හරි නැද්ද?
  9. NEMISIS

    van එකට සිංහලෙන් කියන්නෙ මොකක්ද?

    වෑනය :P මෝටර් රථය කියන එක හැම වාහනේකටම කියන්න පුලුවන් එකක් නේද, කාර් එකට විතරක් එහෙම කියනවා කියලා කොහෙවත් නැහැ නේද
  10. NEMISIS

    Android phone එකේ මයික් එක ටීවී එකට කාස්ට් කරන්න පුළුවන් ද

    Depends on the tv ස්මාට් ටීවී එකක් නං ගොඩක් වෙලාවට පුලුවන්
  11. NEMISIS

    Electricity Bill Calculator

    මම CEB යූස් කරන කාලෙ යුනිට් 300+ යූස් උනා දැන් Off grid එක යූස් කරන නිසා කලින්ට වඩා ගොඩක් electrical equipment යූස් කරනවා කලින් වගේ electracty save කරන්න ට්‍රයි කරන්නෙ නැහැ ඒක නිසා දැන් යුනිට් 380ක් වගේ මාසෙට ඔෆ් ග්‍රිඩ් එකෙන් අරගන්නවා AC එකක් තියනවා පැය 24ම වගේ දාල ඒ ඇරුනම ගොඩක්ම යූස් වෙන්නෙ...
  12. NEMISIS

    electicity bill vs solar panels

    100% true හැබැයි ඉතිං ආශික්ලෑන්ඩ් එකේ ඉඳලා ඔහොම සැටිස්ෆැක්ශන් එකකට සල්ලි වියදම් කරන එක පට්ටම අපරාදෙ ඒ සල්ලි වලින් ඔයිට වඩා හොඳ ආතල් එකක් ගන්න පුලුවන් මොනා හරි කරගන්න පුලුවන්
  13. NEMISIS

    උපන් රට දාල කැනඩාවට ඔස්ට්‍රේලියාවට නවසීලන්තෙට යනවා කියන්නේ ඌ පොරක් නෙවෙයි. ඒ සරලවම උපන් රටේ අසාර්ථක උන එකෙක් 😂

    ඒ උඹ දන්න එවුන් මම දන්න එවුන්(ගොඩක්ම IT ෆීල්ඩ් එකේ එවුන්) මෙහෙ ගොඩක් සක්සස් එවුන්.(මම වැඩ කරන තැන SE කෙනෙක්ටත් අඩුම $1400 = 500K LKR විතර සැලරියක් ගන්නවා, ඉස්සර නං මෙහෙන් ගියේ ඔය වගේ SE වගේ එවුන් දැන් යන්නෙ ඔය වගේ තුන් හතර ගුනයක් සැලරි ගන්න TL or above ඉන්න එවුන් ) අහන අහන එකා කියන හේතු මේක...
  14. NEMISIS

    Audiobooks අහන්න Use කරන්නේ මොකක්ද?

    ඔවු මාසෙට ඩොලර් 16ක සබ්ස්ක්‍රිප්ශන් එක ගත්තම ක්‍රෙඩිට් එකක් හම්බෙනවානේ, ඒ ක්‍රෙඩිට් එක යූස් කරලා ඩොලර් 40-50 audibook එකක් උනත් ගන්න පුලුවන් සමහර වෙලාවට audio book sale තියනවා ඩොලර් 20 වගේ ඒව 5-6ට වගේ ගන්න පුලුවන්, එහෙම ඒවට ක්‍රෙඩිට් එකක් යූස් නොකර ඒ ගාන පේ කරලා අරගෙන ක්‍රෙඩිට් එකට ගොඩක් වටින...
  15. NEMISIS

    Audiobooks අහන්න Use කරන්නේ මොකක්ද?

    audible and books audible subscription එකක් තියනවා නං කාලෙන් කාලෙට ඒක කැන්සල් කරන්න ට්‍රයි කරලා ඇයි කැන්සල් කරන්නෙ කියලා ඇහුවම ඒකට ගාන වැඩියි කියලා කිවුවාම 50% off(for 3 or 6 months) එහෙම නැත්තං one month free with one credeit etc etc ඔෆර්ස් ගන්න පුලුවන්
  16. NEMISIS

    නව විදුලි ගාස්තු - calculator

    යූසේජ් එක වැඩි අයගෙ කලින් ඉදන්ම රේට් එක වැඩියි නේ, ඒක නිසා ඒවට ආයෙත් වැඩි කරලා නැහැ, පොඩි ගනන් යූස් කරන අයට යුනිට් එකක් ගොඩක් අඩුවට පාඩුවට දෙනවා කියන්නෙ අර වැඩිපුර යූස් කරන අය අර අඩුවෙන් යූස් කරන අයගෙ පාඩුවත් පියවන්න ගෙවනවා කියන එක නේ දැන් කරලා තියෙන්නෙ පාඩුවට දෙන යුනිට් අඩුවෙන් යූස් කරන...
  17. NEMISIS

    සාම්පූර් බලාගාරයට එරෙහිව සටන් කළ සැමට ජවිපෙ JVP NPP ප්‍රණාමය

    නෑ සෑහෙන ලොකු පරිසර හානියක් වෙනවා, හැබැයි රටේ ලෝඩ් එක අදින ප්ලාන්ට් එක නිසා කවුරුවත් ඕක ඇදගෙන දඟලන්නෙ නැහැ organisations ගොඩක් තියනවා ඕක ගැන කතා කරන 1. air quality එකට පට්ටම ලොකු බලපෑමක් තියනවා කියලා හොයාගෙන තියනවා 2. ප්ලාන්ට් එකෙන් ගොඩක් ඈතට වෙන්න තියන වගාබිම් වලටත් අලු නිසා වගා කරන්න බැරි...
  18. NEMISIS

    රුපියල් වලින් ලයිට් බිල් වැඩි කරලා කොහොමද ගල් අඟරුයි තෙලුයි ගෙන්නේ?

    මචන් ඒ රුපියල් සේරම OnMaxDT එකේ ඉන්වෙස්ට් කරලා ඩොලර් කරගන්නවා
  19. NEMISIS

    ගුපියො පුකෙන් යයි.හාමු සට සට ගා උපදෙස් දෙයි.

    ඕක ඔහොමද කියන්නෙ, නැත්තං මෙහෙමද හෙ හෙ හේ, රනිල් නම්.... කියලාද?
  20. NEMISIS

    Computer

    සමහර කම්පැනි පොලිසි වල යූසර්ස්ලාට ඇඩ්මින් දෙන්නෙ නැහැ නේද, උඹට කලින් ඇඩ්මින් තිබුනෙ වැරදීමකින් වගේ වෙලා නං කරන්න දෙයක් නැහැ එහෙම නැතිව ඇඩ්මින් දෙන එක සාමාන්‍ය දෙයක් නං IT එකට කතාකරලම ඉල්ලගන්න පුලුවන් ඕනම නං ophcrack වගේ එකක් ට්‍රයි කරන්න පුලුවන්. https://ophcrack.sourceforge.io කම්පැනි පොලිසි...

    No contents