1. NEMISIS

    Roar සිංහල එකේ කතාව නොදන්න අයට දැන ගන්න. 😊

    ඕක ගිය අවුරුද්දෙ හරි කලින් අවුරුද්දෙ හරි bankrupt උනා නේද (මම අහපු විදියට) සයිට් එක එහෙම ටික කාලයක් වැඩ නැතිවත් තිබුනා, ඉස්සර මොබයිල් ඇප් එහෙමත් තිබුනා අර සීන් එකෙන් පස්සෙ ඒ මොනවත් නැහැ දැන් තියෙන්නෙ සයිට් ටික විතරයිනේ දැන් ආයෙ කොහොමහරි ඇදගෙන යනවා කොහෙන් හරි ආයෙත් ඉන්වෙසට්මන්ට් එකක් එන්න ඇති
  2. NEMISIS

    බිත්තර මිල ඉහලට

    සුදු ලොකු 45 රතු මීඩියම් 46
  3. NEMISIS

    බල්ලා අතුරුදහන් [බලු අභිරහසක්]

    false negative එනවට වඩා false positive එන එක හොඳයි නේද මේකට. මොකද රේබීස් කියන්නෙ හැදුනොත් අනිවාර්යෙන් මැරෙනවා, පොසිටිවු කියලා MRI එකෙන්ම කිවුවට පස්ස අනිවා කොහෙන් හරි හොයලා බෙහෙත් විදගන්න පුලුවන් නේ මාත් දැක්ලා තියනවා මේක ගැන ආටිකල් ෆේස්බුක් එකේ දලා තියනවා
  4. NEMISIS

    බල්ලා අතුරුදහන් [බලු අභිරහසක්]

    රේබීස් වලට බෙහෙත් විදලද තිබුනෙ දැනට මාස දෙක තුනකට කලින්, මේ පැත්තෙ ගෙවල් වල බල්ලො දෙතුන්දෙනෙක් මැරිලා කියලා කවුරු හරි වස දීල කියලා සෙට් එක්ක පාරෙ පොලු එහෙම තියාගෙන දැඟලුවා වස දීපු එකා හොයලා මරනවා කියලා. පස්සෙ එකෙක්ගෙ ඔලුව අර MRI එකට යවලා, එතනදි අහු උනා අර මැරුනු එකෙක්ට රේබීස් කියලා ටික දවසකට...
  5. NEMISIS

    උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

    ඔවු ඒක ඇත්ත කම්පැනියෙන් කිවුවෙ EPF/ETF වලට එහෙම ලොකු කේස් එකක් එනවා USD වලින් ගෙවුවොතින් කියලා. අනෙක් ප්‍රශ්න හැම එකටම මොකක් හරි විසඳුමක් තියනවා ඒත් EPF/ETF වල ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා.
  6. NEMISIS

    ?KG ගණන් ඇදුම්,කුරුදු වගේ දේවල් shipping කරන්න ලාබම විදිහ මොකක්ද?

    දැනට ලංකාවෙ කාගෝ හැඬල් කරන කම්පැනියකට කතා කරලා බැලුවෙ නැද්ද Trico/Laksiri Seva වගේ එකකට උන්ට කියලා වොලියුම් එකට පේ කරලා යවන්න පුලුවන් නේද, එතකොට බර අදාල නැහැ වොලියුම් එකට පේ කරන්නෙ, හැබැයි sea frieght නිසා සති 5-6 යනවා මම ලංකාවෙ ඉඳන් එහෙම යවලා නැහැ නමුත් වෙන රටවල ඉඳන් ලංකාවට ගෙනත් තියනවා
  7. NEMISIS

    🔴 වාහන මිල ඉහලට 🔴

    මගේ ඉඩමක් ලඟ තියන ඒකට අල්ලපු කෑල්ල ගන්න මම ට්‍රයි කරා USD එක 200 තිබුනු දවස් වල, සේරටම කැමති වෙලා ඉඳලා USD එක float කරාට පස්සෙ විකුනන්න බැහැයි කිවුව දැන් ආයෙ මට කතා කරලා ඇහුවා ගන්නවද කියලා, කලින් කතා කරේ 5.8M වලට, දැන් කිවුවෙ අද හෙට කරනවා නං 7.5M වලට දෙන්නං කියලා. දැං ඉතිං මම ගන්නෙ නැහැ
  8. NEMISIS

    උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

    කම්පැනි එක කැමති උනොත් පුලුවන් අපේ කම්පැනි එකෙන් කිවුවෙ peg කරන්න කලින් ඒ ඔප්ශන් එක ගැන හොයලා බැලුවා නමුත් ලීගල් කේස් ගොඩක් තියනවා ඒක නිසා කරන්න බැහැ කියලා
  9. NEMISIS

    Udeshika Rent a Car Service වංචාව

    bump ඕව නඩු කියලා උනත් බේරගන්න පට්ටම අමාරු ඇති මට හිතෙන්න නඩු කියනවා නං නඩු කියන්න ඕන ඔය අන්තිමට වාහනේ උකස් ගනිපු එකා එක්ක. මොකද ඔය ලෝයර් කෙනෙක් ඉස්සරහ සයින් කරලා රෙජිස්ටර් කරන්නෙ නැති ඇග්‍රිමන්ට් වල කිසි වැලිඩිටි එකක් නැහැ.
  10. NEMISIS

    උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

    දැං තියන ටැක්ස් එකට මෙහෙම කරා කියලා වෙනසක් නැහැ. අර ඉස්සරම තිබුනු PAYE ටැක්ස් එක නං වැදුනෙ බේසික් එකට විතරයි, ඒක නිසා ගොඩක් කම්පැනි වලින් බේසික් එකට පොඩි ගානක් දාල ඉතිරි ටික Fixed alowance එකක් විදියට දුන්නා. ඒකෙන් කම්පැනියට තව ලාබයක් වෙනවා EPF/ETF ගෙවන්න වෙන්නෙ බේසික් එකට විතරක් නිසා දැං තියන...
  11. NEMISIS

    හුලාහුප්කාමවළලු😂😂😂

    ඒ කාලෙ කියලා කිසි වෙනසක් නෑ නේද සිංහලුන්ගෙ
  12. NEMISIS

    Bing ChatGPT

    chrome එක ඇරුනම google එකෙන් ඩෙස්ක්ටොප් සොෆ්ට්වයා හදන්නෙ නැහැනේ උන් කරන්නෙ හැම එකම browser එකේ වැඩ කරන්න හදන එක(docs, maps whaterver etc...) MS ලාගෙ ගොඩක් ලොකු හෙවි සොෆ්ට්වෙයානේ තියෙන්නෙ ඒව ඉතින් ඩෙස්ක්ටොප් වර්ශන් තමයි, තාමත් ඒවයෙ මාකට් ශෙයා එකට ගූගල් එකට කිට්ටු වෙන්නවත් බැහැ. අනික linux...
  13. NEMISIS

    ඩයලොග් සමාගම ලැබූ අලාභය මෙන්න.

    super market කියන්නෙ retail business නේ බන් බිස්නස් අඩු උනත් සාපේකශව ඒවට ගොඩක් කල් වැටෙන්නෙ නැතිව අල්ලගෙන ඉන්න පුලුවන් ඒවයෙ වැඩිපුර තියෙන්න කන බොන බඩු, කොයි තරම් ගනන් ගියත් මිනිස්සු ඒව ගන්නවානේ බන් හැබැයි මුලු ලයිෆ්ටයිම් එකම ගත්තම ලංකාවට ආපු ලොකුම ආයෝයන වලින් එකක් කියනවා නේද ඩයලොග් කියන්නෙ...
  14. NEMISIS

    wireless mouse

    ow eka thamai link ekak new tab ekaka open karanna thiyana lesima method eka.
  15. NEMISIS

    Bing ChatGPT

    bing එක පට්ට ෆාස්ට් නේ බං අනික් එක උන්ගෙ UI එක එහෙම ගූගල් එකට වඩා මොඩන් වගේ නේද. වින්ඩෝස් 11 ස්ටයිල් එක.
  16. NEMISIS

    Gajaman- ගජමෑන් අදහස්?

    යඛ්ඛ ඵුථ්ථු තරං පිස්සු ජාතියක් වෙන කොහේවත් නැතිව ඇති
  17. NEMISIS

    AN225 Mria

  18. NEMISIS

    පොළොව හෙල්ලුනා බං...

    මොකද්ද බන් "මැග්නිටියුඩ් ඒකක" කියලා කියන්නෙ ඔය තරං ලොකු ටීවි වැනල් වල magnitude කියන එකේ තේරුම දන්න එවුන් නැත්ද රිච්ටර් ඒකක කියලා කියන්න ඕන එක්කෝ
  19. NEMISIS

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    හොයාගෙන කියවන්න තියනවද කන්ඩිශන් ටික කොහෙ හරි දාල තියනවද එහෙම දාල නැති නිසා තමයි කිවුවෙ දැක්කා වගේ මේක කියලා තියෙන්නෙ කොහොමද කියලා
  20. NEMISIS

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    කොහෙද බන් එහෙම තියෙන්නෙ. පුලුවන් නං පෙන්නපන් මොන IMF කොන්දේසියෙද එහෙම තියෙන්නෙ කියලා Free trade වලට තියන රිස්ට්‍රික්ශන් අයින් කරයි. වාහන වලට 500%ක විතර ටැක්ස් එකක් ගහලා වාහන import කරන්න දුන්නොත් මොකද වෙන්නෙ

    No contents