මහා බබා:yes: ලෝකේ ජිව්න් ඔක්කොම අරගෙන ඉස්සල්ලා සත්තු වර්ග වලට බෙදුවා කර්මයට අනුව හරිය එතනදි සමස්ත ලෝකයෙම මිනිස්සු එක ප්‍රධාන කුලකයකට ආවා දැන් එයාලගේ කර්ම වලට අනුව රට රට වලට බෙදුවා දුප්පත් රටවලටත් පොහොසත් රට වලටත් අතරමැදි රට වලටත් එහෙම එහෙම උපකුලක බෙදලා බෙදලා තමයි වැඩේ දිලා තියෙන්නේ:P:P