1. MAHAADENAmutta

    ෆයිනල් කවුද

    :yes::yes::lol::lol: දැස්ට් මයි සන්!:love::love:
  2. MAHAADENAmutta

    මෙයාල දෙන්න

    :lol::lol::lol:
  3. MAHAADENAmutta

    මෙයාල දෙන්න

    බල්ලන්ට ආසයි එත් හදන්නේ නෑ පුතී! හේතු 1 මං ගැනවත් පවුල ගැනවත් බලන්නත් වෙලාව මදි කොට තවත් සතෙක් ගැන හොයලා බලන්න වෙලාවක් නෑ එහෙම හදලා සතෙක්ට වද දෙන්න දුක් දෙන්න කැමති නෑ 2 සතෙක්ගේ ජිවිතකාලය අවු 10-15 නිසා සතෙක්ගේ වියෝව දරාගන්න බෑ 3 ගෙදර අය කැමති නෑ (අම්මා) බලු ඟදටයි පාඩි හැලෙනවටයි
  4. MAHAADENAmutta

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    දැන් අපිට කොටස් වෙලද පොල ෆොරෙක්ස් වගේ මේ තෙල් වලටත් මුදල් ආයෝජනය කරන්න පුළුවන් වගේ:love::love::love: අම්මපා සෙඩ් එකක් දාගත්තා නම් කල්ල මරේ:sorry:
  5. MAHAADENAmutta

    මෙයාල දෙන්න

    මගේ උණුසුම් සුබපැතුම් තාත්තා කෙනෙක් උනාට උබ වගේමයි!!:love::love::love::love:
  6. MAHAADENAmutta

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යලි ඉහළ&#349

    :lol::lol::lol: එතකොට තමයි කඩේට යන්නත් වාහනේ යන්නේ නැතිව ලොකු අයියගේ අම්මා සිහිකරකර පයින් බඩගාන්නේ ඇගටත් හොදයිනේ:lol::lol: ඔවා දුර දිග හිතලා ගත්ත තීරණ හිටං
  7. MAHAADENAmutta

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යලි ඉහළ&#349

    අපෝ පොඩිගානකින් වැඩිකරලා මදි අඩුම තව රු 50 කින් වත් වැඩි කරොත් තමයි හොද:P
  8. MAHAADENAmutta

    මත්ද්‍රව්‍ය ජාවාම්කරුවන්ට මරණ දඬුවම

    ඒ කියන්නේ පුතී උබත් ඇතුලේ මරණදණ්ඩයන නියම වෙලා ඉන්න එකෙක්ද?
  9. MAHAADENAmutta

    Hi

    :love::love::love::love:
  10. MAHAADENAmutta

    සොරකම

    පොඩි උනත් ලොකු උනත් හොරකම හොරකමමයි ඒකට දඩුවමක් තියෙන්නම ඔනෙමයි දඩුමමෙන් පස්සේ ජිවත්වෙන්න රැකියාවක් හොයලා දෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්
  11. MAHAADENAmutta

    elakiri fault?

    :lol::lol::lol: එකෙක් ටුෆක් අනිකා පොඩි සිල්වාගේ ෆේක් එක:lol::lol::lol:
  12. MAHAADENAmutta

    Hair Color

    පිස්සුද 68 ක් වෙලත් එක ගහක් සුදුවෙලා නෑ දැනට:P
  13. MAHAADENAmutta

    Thai cave rescue

    උමග අස්සෙ රිංගන්න ගිහින් තෙවරප්පෙරුම හුස්ම හිරවෙලා සෙත්තපෝච්චි!:lol::lol::lol::lol:
  14. MAHAADENAmutta

    Thai cave rescue

    පුතී උබලා දෙන්නා මෙච්චර කල්හිටියේ ගල් ගුහාවකද? උන් ආතල් එකට ෆුක් බෝල් පුහුණුකරැ එක්ක ගුහා බලන්න ගිහින් අනපේක්ෂිත වැස්සක් නිසා ගුහාවට වත්ර ඇවිත් එන පාර වතුරෙන් යටවෙලා ඒකයි කේස් එක බලපන් sanctum 2011 Film එක එකවගේ ස්ටෝරිය
  15. MAHAADENAmutta

    elakiri fault?

    ඔය ප්‍රස්නේ වෙන්නේ ෆේක් එකවුන්ට් හදන කිරියේ රගන අයට විතරයි පුතී !:P
  16. MAHAADENAmutta

    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

    මාත් ඉන්නේ එහේ උබත් වරෙන් පුතී අපේ වාට්ටුවේ මිසි හරිම හොදයි ආවොත් මං ඉන්න වාට්ටුවට කියලා මාරැ කර ගනින් :yes:
  17. MAHAADENAmutta

    Hair Color

    මචං පුතී restoria / bigen මං දන්න විදිහට හොදම ඒත් ගනන් නැත්නම් කලර් 9 කියල එකක් තියනවා අඩ්වට නම් අමින්ස් කියලා එකක් තියනවා නැත්නම් හර්බල් බ්ලැක් හෙනා කියලා තියනවා ඒකත් හොදයි මොනවා ගෑවත් ඇලජි චෙක්කරලා ගාපන් පුතී
  18. MAHAADENAmutta

    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

    එහෙනම් ක්ලබ් එකක් හරි ගෙස්ටහව්ස් එකක් හරි දාපන් පුතී:)

    No contents