1. MAHAADENAmutta

    Ane udaww

    ටිටීගේ ඇම්ම වැඩිවෙලා කෙල්ලෝ කියන කතාද මේවා චී චී!!!:shocked:
  2. MAHAADENAmutta

    ලොව සරාගිම ජනාදිපතිනිය

    අම්මපා අපිත් 2020 දි එහෙම කෙනෙක් පත්කර ගමුද කන්න බොන්න නැතත් හැමදාම අත්‍ර්ටැක්ටරේ පදින්නවත් බැරියෑ රටේ ප්‍රස්න අමතක වෙන්නත් එක්ක:love::love:
  3. MAHAADENAmutta

    ඇමරිකාවට ආවා

    ruchiraya කියන්නේ කෙල්ලෙක්ද බං මුගේ ගෑනි මොනවා නොකියයිද මු එහේ කෙල්ලෙතක් එක්ක රවුන්ගහනවා අහු උනොත්:baffled::baffled:
  4. MAHAADENAmutta

    0777 Dialog Smart Blaster Package

    තියනවා පුතී රීසයිකල් මං හිතන්නේ :yes:
  5. MAHAADENAmutta

    ලංකාවේ_හොල්මන් වලට ප්‍රසිද්ධ ස්ථාන

    එලකිරියේ ඉන්න තරම් හොල්මන් වෙන කොහෙවත් නැතිව ඇති:lol::lol:
  6. MAHAADENAmutta

    මේක හොයල දෙන්න

    එහෙම ඇවිල්ලා ඇදගෙන නානවා අමුඩෙත් ගලෝලා හෙළුවෙන්ම:lol::lol::lol:
  7. MAHAADENAmutta

    ඇමරිකාවට ආවා

    පුතී ටිකට් එකක් එවුවොත් මාත් එන්නම් නවතින්න තනමල්විල බඩු ටිකක් අරන් ඒපැත්තේ:love::love:
  8. MAHAADENAmutta

    ඇමරිකාවට ආවා

    Denta ඔයා ! නයිස් ටු මාට්ටු!
  9. MAHAADENAmutta

    පරිප්පු ලංකාවේ වගා කරන්න පුළුවන් ද?

    පුළුවන් කොස්ට් එක වැඩියි ඊට වඩා ලාබයි රටින් ගේන එක පුතී:baffled:
  10. MAHAADENAmutta

    Badinna hodama wayasa

    උබට ඉරිසියයි නේද පුති!
  11. MAHAADENAmutta

    සුද්දියක්

    මමත් එකයි මුට කිව්වේ ඌ හිතන්නේ කිරියේ දැම්මාම සෙට් වෙයි කියලා කිරියෙන් සෙට් වෙයි කොළුකාරයෝ නම් ඉතින්:baffled::baffled:
  12. MAHAADENAmutta

    සුද්දියක්

    ඇයි පුතී උන්ට සුද්දියෝ කියන්නේ උන් සුදුද? නැත්නම් උන්ගේ ලොකුද?:P
  13. MAHAADENAmutta

    සුද්දියක්

    උබට පැන්ඩෙක්වද බදින්න ඔනේ:baffled::baffled: මං කිවුවේ සුද්දියෝ ගැන දැන් මගුලක් කතා කරනවා උබ:baffled:
  14. MAHAADENAmutta

    සුද්දියක්

    ලංකාදීපේ මංගල කිංකිණි එකේ සුද්දියෙක් බදින්න ඔනේ කියලා ඇඩ් එකක් දාපන් සුද්දියෝ පෝලිමේ එන්නේ:P
  15. MAHAADENAmutta

    ටැංකි බාන හෝ බාල පුරුදු අය ඉන්නවද ? ටෙම්පරි &#

    එනවා බං මගේ යාළුවෙක් ඉස්සර රෙදි ඉන්පොට් කලා ඌ රෑට සෙට් කරගන්නේ ටැංකි බාන්න නාටාමි තමා උන් පටපට ගාලා බානවා ලස්සනට අඩුක්කරනවා එත් උන් එක්ක පරිස්ස මෙන් වැඩ කරන්න ඔනේ දන්නෑ කියලා දැනුනොත් අපිව අන්දනවා:yes:
  16. MAHAADENAmutta

    Badinna hodama wayasa

    තාම බැන්දේ නෑ බදින්න හොයනවා මට තාම 58යි නේ තව කල් තියනවා ඒවට:P
  17. MAHAADENAmutta

    Badinna hodama wayasa

    දැස්ට් මයි බ්‍රදර් :love::love:
  18. MAHAADENAmutta

    ටැංකි බාන හෝ බාල පුරුදු අය ඉන්නවද ? ටෙම්පරි &#

    ටැංකිවල මාළු ඇතිකරලා තියනවා හරියන් නැද්ද:P පිට කොටුවේ නාටාමි යෙක් ගෙන් අහපන් ගාන කතා කරලා වැඩේ කරපන් උන් හොරැ ඇහැ ගහගෙනම හිටපන්
  19. MAHAADENAmutta

    ගම්පහ කොල්ලො වර මෙහෙට්ට !!

    දැන් හැදෙන කොල්ලෝ කිසිකමකට නෑ මුත්තට ඔහොම කතා කරනවද මං අහන්නේ:baffled:

    No contents