1. Mugen

    AI නිසා IT ජොබ් නැතිවෙනව කියන අයට මෙන්න ජොබ්ස්

    මේකනම් බොරු කතාවක්. ගොඩක් පොසිෂන් තියෙනවා ෆිල් කරගන්න බැරුව ගැලපෙන මිනිස්සු නැතුව. 600 USD රිවෝඩ් එකක් දෙනවා හරි රෙෆරල් එකක් දුන්නොත් ඇතුලෙ ඉන්න අයට. කට්ටිය අයින් වෙලා රට යන එක තම අඩු වෙලා නෑ. කල්කටා වල බ්‍රාන්ච් එකක් දැම්ම. එකේ ඉතින් ඉන්දියන් අය විතරයි. ස ගෙ කලේ කෙලපු පිස්සු නිසා තමයි බයට...
  2. Mugen

    ඉස්සර සල්ලි කාරයෙක්ගෙ ගෙදර photo එකක්

    තාම තියෙනවා බන්. දැන් ගන්නේ JBL පාර්ටි බොක්ස්.
  3. Mugen

    කාමරේට AC හයි කරන්න ජනේල් උඩ තියන කවුලුව වහන්න හොඳ සහ ලාබම ක්‍රමය මොකද්ද?

    විදුරු තමයි දැම්මේ. ලී පටි වලින් තමයි තද වෙලා තියෙන්නේ.
  4. Mugen

    Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

    ඔව් මචන්. මම ගාව තිබුන TV එක කොල්ලුපිටියේ උන්ගේ BuyAbans ඔෆිස් එකට දීල මට මහරගම අබාන්ස් එකට ගිහින් ගන්න උනා. ඔන්ලයින් ඕඩර් කලේ ලේසියට. අන්තිමට අමු කට්ටක් කන්න උනේ.
  5. Mugen

    Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

    මම මුන්ගෙන් LG ස්මාර්ට් TV එකක් ඔන්ලයින් ඔර්ඩර් කරා. මුන් මට එවල තිබුණා ශෝරුම් එකේ පැය 1434 දුවපු එකක්. හොඳ වෙලාවට මේකේ පවර් ඕන් ටයිම් එක පෙන්නනවා.
  6. Mugen

    wahinawada ?

    ඔව්
  7. Mugen

    ගාල්ල අවට වෙඩින් එකකට හොඳ හොටෙල් එකක්

    කෑම රසයි. මම තාමත් මාසෙට සැරයක් විතර මුන්ගේ රෙස්ටෝරන්ට් එකෙන් කනවා. මගේ වෙඩින් එක කරලා නම් ගොඩක් කල්. හැබැයි මට හිතෙනවා ඔයාගේ බජට් එකට මේකෙන් සෙට් කරගන්න පුළුවන් වේවි කියල. දැන් ගණන් නම් දන්නේ නෑ ප්ලේට් වල.
  8. Mugen

    ගාල්ල අවට වෙඩින් එකකට හොඳ හොටෙල් එකක්

    මේක බලපන්. මගේ වෙඩින් එක ගත්තේ මේකේ. උණවටුනේ. https://www.facebook.com/sevonra
  9. Mugen

    Income & Expense

    IWT Conscious Spending Plan 2023 Ramit Sethi ගෙ ස්පෙන්දඩින් ප්ලැන් එක
  10. Mugen

    Indian made Air Conditioner

    මගේ ගෙදර තියෙන Panasonic A/C එක ඉන්දියන්. Wi-Fi සපෝර්ට් කරන IOT මොඩල් ඔක්කොම ඉන්දියන් කිව්වා. දැනට කිසිම අව්ලක් නෑ. අවරුදු 3ක් විතර වෙනවා දැන්.
  11. Mugen

    Sweeping robots අතුගාන රොබෝ

    ඔය ජරාව ගන්න එපා බන්. ඔය ගානට ගන්න බෑ හරි රොබෝට් වැකුම් එකක්. Xiaomi වල ගණන් මේ පහල ලින්ක් එකේ තියෙනවා. හැබැයි බඩු ඉවරයි. https://www.daraz.lk/simplytek/?q=robot%20vaccum&langFlag=en&from=wangpu&lang=en&pageTypeId=2
  12. Mugen

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    ගෑනිටයි නැන්දම්මාටයි ඕන මොකෙක් ගේ කරේ එල්ලිලා රට යන්න. දැන් ඒ අයිඩියා එක නැති නිසා මූව හලලා වෙන එකෙක් හොයා ගන්න හදන්නේ.
  13. Mugen

    ඉදිරියේදී ලංකාවේ දැවනත ව්‍යාපාර බංකොලොත් වෙනවා-කිෂූ ගෝමස්

    උන්නම් බන්නේ සිංගර් එක මොකක්ද වංගුවක් ගහල අඩු ටැක්ස් එකට බඩු ඉම්පෝර්ට් කරා කියල. Softlogic බඩු ගෙන ගානට මිනිස්සුන්ට විකුනන්න බෑ කිව්වා.
  14. Mugen

    ඉදිරියේදී ලංකාවේ දැවනත ව්‍යාපාර බංකොලොත් වෙනවා-කිෂූ ගෝමස්

    ෂෝ රූම් වල බඩු නෑ. වැඩ කරන එවුනුත් බැණ බැණ ඉන්නේ ලොක්කොන්ට.
  15. Mugen

    I payed 30000 LKR as tax for this :growl: :angry:

    ඔව්, ඩරාස් තමයි. මම ගිය අව්රුද්දෙ ඔය ප්‍රොඩක්ට් එකට ඇහැ ගැහ්ගෙනම හිටිය. කනාවට ඔෆර් එකක් සෙට් උනා. ස්ටොක් ක්ලියරන්ස් එකක් වගේ. ඔයාගේ එක තරම් ඇඩ්වාන්ස් නෑ. එත් ගෙවපු ගානට ලබයි.
  16. Mugen

    I payed 30000 LKR as tax for this :growl: :angry:

    Not the same model but you have wasted your Money
  17. Mugen

    What're you watching to right now!

    https://www.imdb.com/title/tt5743796/
  18. Mugen

    fiber

    No issues for me
  19. Mugen

    වර්ක් ෆ්‍රොම් හෝම් කරනකොට උබල

    ඔෆ් ග්‍රිඩ් සොලර් ගහල තියෙන්නේ. ඉන්ටනෙට් කනෙක්ෂන් දෙකක් පාවිච්චි කරනවා. දරුණු විදියට අකුණු ගහනවා නම් මැනේජර්ට කියල බ්රේක් එකක් ගන්නවා (බොහොම කලාතුරකින් තමයි එහෙම වෙන්නේ. අවුරුද්දටම දවස් 2ක් උපරිම වේවි.)
  20. Mugen

    Recycling clothes and plastics?

    සමහර සුපර් මාකට් වල තියෙනවා ප්ලාස්ටික් බෝතල් රිසයිකල් කරන්න එකතු කරන තැන්. මම ඒවගේ තැනකට ඩ්‍රොප් කරනවා ප්ලාස්ටික්. ඇදුම් වලට නම් කරන්න දෙයක් නෑ. හොඳ තත්වෙන් තියෙනවා නම් ඉතින් දුප්පත් කෙනෙක් හොයල දෙන්න පුළුවන්.

    No contents