1. Mugen

    මේ රටේ ජීවත් වී පලක් නෑ’ කියා පූජකයා සයනයිඩ් කා මිය යයි.. අනුගාමිකයන්ටත් සයනයිඩ් බෙදයි..

    කව්රුහරි සල්ලි ටික අරගෙන හොඳ පොල්ලක් තියල වගේ රට යවන්නම් කියල.
  2. Mugen

    🔴 අලුත් අවුරුද්දට නැකැත් හදන උන්ට පොලිම් ගසන්න ඔනේ. අනුබව කරන්න තියෙන්නේ 😂😂

    නැකතට මෙතරම් කාලයක් ඔක්කොම කරලා මේ කෙල උන හරිය මදිද ?
  3. Mugen

    mole tiyena un vitarak varen

    හොඳට කල්පනා කරලා බලලා ඊළඟ පාර චන්දෙ දාන්න. එතකන් කටයි පුකයි වහගෙන ඉන්න.
  4. Mugen

    power consumption meter එකක් ගන්න ඕනේ

    https://www.aliexpress.com/item/4001053795800.html තව හොයල බලන්න. මීට වඩා අඩුවට ඇති. මේකෙන් මුලු ගෙදරම පාවිච්චි වෙන ප්‍රමාණය බලන්න පුළුවන්.
  5. Mugen

    Amazon Prime - Sri Lanka

    සෝනි ප්ලේස්ටේෂන් අක්ව්න්ට් එකේ 2SV SMS මැසේජ් එන්නේ නෑ මොබිටෙල් එකට. දැන් සතියක් තිස්සේ සපෝර්ට් එක එක්ක කටු කනවා multi factor authentication ඩිසේබල් කර ගන්න.
  6. Mugen

    යූස් කරන Smart Plug මොනවද?

    ඒක කරන්න බෑ බන් ගෙදරම කැත වෙනවා. ඊට වඩා මට දැන් ස්මාර්ට් ප්ලග් වැඩිය ඕන වෙන්නේ නෑ.
  7. Mugen

    යූස් කරන Smart Plug මොනවද?

    අව්ලක් නෑ. මගේ එක ඩිවයිස් එකක් නම් වැඩ කරන්නේ නැතුව ගියා. ලොකුම ශාපය තමයි මගේ ACL ප්ලග් වල ස්විච් එකේ වදිනවා. ස්විච් එක තියෙන පැත්ත හරියට වදින්නේ නෑ. තද කලොත් ස්විච් එක ඔන් වෙනවා.
  8. Mugen

    අද නත්තලේ බොලා මක්කෙයි කොලේ ?

    අදත් වැඩ. 2X OT ගෙවනවා. හෙටත් වැඩ.
  9. Mugen

    LG 55' TV තියන අය

    43' LG Smart TV (43LH600T) එක දැන් අවරුදු 6ක් පාවිච්චි කරනවා. කිසිම අව්ලක් නෑ.
  10. Mugen

    SLT 50GB Data Hamper

    Thanks for sharing this !
  11. Mugen

    Netflix Account

    z2u එකෙන් ගනින්. 1$ ඉඳන් තියෙනවා.
  12. Mugen

    Attention Elakiri Millionaires [Help]

    ගෙදර තේ බොන එක නවත්තලා ගොඩක් කල් බන්. රේඩිමේඩ් IceCoffee සහ Nescafe තමයි. එත් හැමදාම නෙවේ.
  13. Mugen

    මලිත් පෙරේරා යුග දිවියට.

    පෙට්ටියක් ඕන නිසා වෙන්න ඇති
  14. Mugen

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    කවදාවත් බීලා නෑ. බොන්නේ ඇයි කියල තේරෙන්නෙත් නෑ.
  15. Mugen

    අමල් ඩුමල් මල්ලී ස්වර්නවාහිනියේ 😍

    හොඳ වෙලාවට ටීවී බලන්නේ නෑ.
  16. Mugen

    අල ලබද? ළඟදී ලුණු කැවද? Finland වල දැන් සැපද??

    මේ ගෑණි පිරිමියෙක් වගේ යකෝ පොඩ්ඩක් සුදු උනාට !
  17. Mugen

    කවෘ එයිද අන්තිම සටනට?

    කීයක් ගෙව්වද මේක ලියන්න ?
  18. Mugen

    Questions උබල කවර දානවද ?

    Tempered glass එකකුයි බැක් කවර් එකකුයි දාල තියන්නේ. කොයි තරම් පරිස්සම් කරත් බිම වැටෙනවා. පොඩි එකත් අරන් බිම දානවා.

    No contents