1. Mugen

    ජැක්සන් ලා 18ක් මාට්ටු

    අනේ මන්ද, තව බස් කොච්චි ටිකක් වැඩි කරා නම් මිනිස්සුන්ට තෙරපෙන්නේ නැතුව යන්න තිබුන. පොලිසියටත් වෙන වැඩක් බලාගන්න තිබුණා
  2. Mugen

    AC price ? RooM ekata

    අම්මට සිරි මේකේ ගණන් දැන්. 2021 ඔක්තෝම්බර් 145,000 ට ගත්තේ ඕක. තව එකක් ඕන එත් ගණන් වැඩි නිසා බල බල ඉන්නවා. ඔය ඔන්ලයින් සයිට් වලින් අරන් ඕක හයි කරන්නන එන්නේ කවුද ? වොරන්ටි දෙන්නේ කව්ද ?
  3. Mugen

    ඩඩ්ලිගේ අලුත්ම හෝටලයට BOI අනුමැතිය

    මොන පකකටද උණවටුනේ තවත් හෝටලයක් මු හදන්නේ. තියෙන එකෙත් රූම් ෆුල් කරගන්න බැරුව ?
  4. Mugen

    ගෑනිට රට යන්න ඕනලු.

    මම එයාට එහෙම කිව්වේ වැඩේ බරපතල කම එයාට තේරුම් ගන්න. (තව දෙයක්, දීර්ග කාලයකට නොවුනත් අපි දෙන්නම රටින් පිට ගිහින් ඉඳල තියෙනවා) කෙටියෙන් කිව්වොත් වයිෆ්ට රට යන්න ඕන අනිත් අය ගිය නිසා මිසක් මෙහෙ මුකුත් අඩු පාඩුවක් වෙලා නෙවේ.
  5. Mugen

    ගෑනිට රට යන්න ඕනලු.

    ඔය දෙකේ වෙනස තේරෙන්නේ නැති ඔයා අපරාදේ මේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්නේ.
  6. Mugen

    ගෑනිට රට යන්න ඕනලු.

    කසින්ලා දෙන්නම රට ගිය නිසා මගේ ගැනිටත් රට යන්න ඕන කිව්වා. මම ඉතින් එයට කිව්වා එහෙනම් යන්න පුළුවන් විදියක් හොයල බලලා එකට යන සල්ලි ලෑස්තිකරගෙන මට කියන්න කියල. වීසා ආවම ජොබ් එකෙන් අයින් වෙන්නම් කියලා. දැන් නම් මුකුත් කියන්නේ නෑ.
  7. Mugen

    Campus යාලුවො ඉස්කෝලේ යාලුවො

    අවංක ද නැද්ද කියල ඔහොම හොයන්න බෑ. උඹට ඉස්සරහට ලැබෙන අත්දැකීම් වලින් තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. ඔය තැන් දෙකේම කැරියෝ ඉන්න පුළුවන්.
  8. Mugen

    මේ දවස් වල තාප්පයක් බඳින්න කීයක් වගෙ යයි ද?

    අඩි 104 දිග අඩි 6 උස තාප්පෙට ලක්ෂ 6 විතර ගියා ගිය අව්රුද්දෙ ජුනි වල. (මේක නම් ගණන් වැඩි කියල හැමෝම කියනවා) අඩි 15 දිග ස්ලයිඩින් ගේට් එකයි අඩි 3 විකට් ගේට් එකට 85 විතර ගියා දෙසැම්බර් වල.
  9. Mugen

    ගුගල් ඉන්පුට් ටුල්ස් වැඩ නෑනෙ

    ඔව්, දැන් වැඩ කරනවා. ඊයේ ඉඳන් වැඩ නොකර තිබුනේ.
  10. Mugen

    ගුගල් ඉන්පුට් ටුල්ස් වැඩ නෑනෙ

    එකනේ බන් :( I'll give it a try. ------ Post added on 1705481164
  11. Mugen

    ගුගල් ඉන්පුට් ටුල්ස් වැඩ නෑනෙ

    සින්හල ටයිප් කරන්න හොඳ tools මොනවද ?
  12. Mugen

    ලංකාවෙ තියන කන්න පුලුවන් බිස්කට් වර්ග...

    Maliban Krisco Munchee ChocShock Munchee KALO Munchee Bourbon
  13. Mugen

    Full insurance claim problem

    අන්ඩර් වැලිව් නම් 50% ගෙවන්නේ. මටත් එහෙම ගෙව්වේ. මගෙත් තියෙන්නේ SLIC. කොම්පැණි දන්නේ නැතුව නෝමල් ගැරිජ් එකක හැදුව නම් ඔයාට ලබයි.
  14. Mugen

    බැන්දට පස්සෙ

    අවරුදු 8ටම එක පාරක්වත් ලංකාවට එන්න බැරි උන එකත් පුදුමයක්නේ. කොරියා වගේද ඉන්නේ ? බැන්දට පස්සේ ප්ලැන් එක මොකක්ද ? දෙන්න එක්කම රට යනවද ?
  15. Mugen

    43" + TV walata ubala screen guards use karanawada?

    පිස්සුද බන් ?
  16. Mugen

    Uber/ Pickme වල හයර් යන මිට්ටනි.. මෙන්න ටුක් ටුක් කලුවෝ අලුත් හොර ක්‍රමයක් හොයාගෙන....

    GPS හැක් කරන්න දෙයක් නෑ. ආපු ගමන් අහන්නේ හයර් එක කැන්සල් කරන්න ඒ ගානටම එක්ක යන්නම් කියල.
  17. Mugen

    Fast charging හා battery ආයුකාලය

    33W ඔරිජනල් චාර්ජර් එක පාවිච්චි කරන්නේ. අව්රුදු 2ක් වෙනවා. කිසිම අව්ලක් නෑ බැටරි එකට.
  18. Mugen

    ගෙදරට CCTV සෙට් කරපු හැටි ....

    කැමරාව එකට සපෝර්ට් කරන්න ඕන. ගොඩක් වෙලාවට manufacturer සපෝර්ට් කරන ක්ලව්ඩ් සර්විස් එකකට තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ. මම EZVIZ කැමරා ගත්තා. MicroSD කාර්ඩ් වලට තමයි රෙකොර්ඩ් වෙන්නේ. ක්ලවුඩ් ට්‍රයි කලේ නෑ තාම.
  19. Mugen

    Inbay UK

    2014 -2016 වැඩ කරා. ඇවරෙජ් ඒ දවස් වලත්. දැන් කොහොමද කියල හොයල බැලුවේ නම් නෑ. ඒ කලේ ඉඳල තාමත් වැඩ කරන එවුන් ඉන්නවා.

    No contents