TOSHIBA TV හෙල්ප් එකක් ඕනේ .......
මචන්ලා අද ඉතින් නිඩාඩු දවස නිසා උදේ පාන්දමරම TV එක ටිකක් දාලා බණක් අහන්න කියල ගත්තේ
එත් බන් මාර කේස් එක
"usb over current status detected please remove usb and unplug tv " කියල
message එනවා
දැන් මේක අරන් අවු එකහමාරක් විතර වෙනවා බන් අබාන්ස් එකෙන් ගත්තේ
වොරන්ටිත් ඉවරයි

මේක හදා ගන්න විදියක් කියපල්ලකො දන්න වැඩ්ඩෙක් ඉන්නවනම්

මචන්ලා අද ඉතින් නිඩාඩු දවස නිසා උදේ පාන්දමරම TV එක ටිකක් දාලා බණක් අහන්න කියල ගත්තේ
එත් බන් මාර කේස් එක
"usb over current status detected please remove usb and unplug tv " කියල

message එනවා දැන් මේක අරන් අවු එකහමාරක් විතර වෙනවා බන් අබාන්ස් එකෙන් ගත්තේ