22,000කට පොලිසි ගිහින් වැඩක් නැහැ මචන්, නිකම් බොරු රස්තියාදුව විතරයි අන්තිමට.
ඌ සල්ලි බාර ගත්තා කියලා උඹ ගාව රිසිට් එකක් නැහැ නෙ?
ඌ මෙන්න මේ දේට සල්ලි ගත්තෙ කියලා උඹ ගාව මොනා හරි සාක්ෂියක් තියද?
ඔන්න 50,000ට වැඩි උනා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා සල්ලි ආපහු ගන්න
අනිත් සේරම උන් කියන නිසා උඹට...