1. Mr.Tom

    අද වෙන්න යන දෙයක්

    උඹ දැනුවත් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ බං. ඒ වෙන ප්‍රශ්න අපි නවත්ත ගන්නම් ඇයි අව්ල්ද? :lol:
  2. Mr.Tom

    Arduino Wireless Communication - 01

    නියම වැඩේ Thanks :)
  3. Mr.Tom

    තාම කන්නෙ නම් නෑ මචං. කිරි විතරයි බොන්නේ. කෙහෙල් පෙත්තක් කපලා කටේ ගාවලා බැලුවා හැබැයි කන්නෙ නෑ...

    තාම කන්නෙ නම් නෑ මචං. කිරි විතරයි බොන්නේ. කෙහෙල් පෙත්තක් කපලා කටේ ගාවලා බැලුවා හැබැයි කන්නෙ නෑ. පොර වැඩියෙන් නිදාගන්න එක තමයි කරන්නේ. රෙදි ටික ඇතුලට රිංගලා හැමතිස්සෙම නිදාගන්නවා.
  4. Mr.Tom

    ජාතික රුපවාහිනියේ රාත්‍රී 9.00

    :yes::yes::) අයි නෝ ද ලෝ පුතා.. අදත් බැලුවා
  5. Mr.Tom

    නමක් දාමු

    නිකන් දාන්න එපා හරියට ඝණ පිහිටුවලා දාන්න. මේකත් ටිකක් බලන්න http://www.babynames.lk/
  6. Mr.Tom

    එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම

    ඔය වගේ ආත්මාර්ථකාමියෝ නම් එලකිරියට ඕනිත් නෑ. උන්ට තියන්නේ තනියෙන් බ්ලොග් එකක් වගේ ෆෝරම් එකක් ඇරගෙන වඩේ විකුණනවා වගේ වැඩ කරන්න තමයි.
  7. Mr.Tom

    Rathu_Rosa Tele drama actress

    ගිය සදුදා ඉදලා ජාතික රූපවාහිනියේ 'අසල් වැසියෝ' යනවා රෑ 9 ට. බලපල්ලා මරු කතාව.
  8. Mr.Tom

    රෙප්?

    කැමති නම් දාන්න පුලුවන් නැත්තං නොදා ඉන්න පුලුවන්.
  9. Mr.Tom

    Rathu_Rosa Tele drama actress

    බලපල්ලකෝ මේ වාහන දිහා :):love:
  10. Mr.Tom

    Rathu_Rosa Tele drama actress

    :lol::lol::lol::lol::lol:
  11. Mr.Tom

    කොමොන්ඩෝර්~Komondor

    එල මෙහෙම එකෙක් ගැන නම් ඇහුවමයි :cool: REP+21
  12. Mr.Tom

    ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....

    Thanks මචං. හැමදාම වගේ මේ පාරත් කැළැන්ඩර් කුමාරගෙන් +21
  13. Mr.Tom

    හැපුවෙ නම් නෑ අයියේ. ලේන් අම්මා නැති පැටියෙක් හම්බුනා. මූට දැන් කිරි එහෙම දීලා තියාගන ඉන්නවා...

    හැපුවෙ නම් නෑ අයියේ. ලේන් අම්මා නැති පැටියෙක් හම්බුනා. මූට දැන් කිරි එහෙම දීලා තියාගන ඉන්නවා. ලොකු උනාම යවන්න හිතාගන.
  14. Mr.Tom

    ඔව් මචං. මූ අදටම මාර හීලෑ වෙලා. ආයි දැන් පරිසරයට එකතු කරන එක තමයි ප්‍රශ්නේ. කොහෙදෝ නැති පූසෙකුත්...

    ඔව් මචං. මූ අදටම මාර හීලෑ වෙලා. ආයි දැන් පරිසරයට එකතු කරන එක තමයි ප්‍රශ්නේ. කොහෙදෝ නැති පූසෙකුත් වත්තට එනවා. මුලින්ම ඌව බය කරලා එලවන්න ඕනේ.
  15. Mr.Tom

    අයියේ ලේන් පැටව්න්ගෙන් ජලභීතිකාව හැදෙන්න පුලුවන්ද?

    අයියේ ලේන් පැටව්න්ගෙන් ජලභීතිකාව හැදෙන්න පුලුවන්ද?
  16. Mr.Tom

    Thanks මචං. පොඩ්ඩක් කිඹුලගෙනුත් ඔය ගැන අහලා බලන්න ඕනේ.

    Thanks මචං. පොඩ්ඩක් කිඹුලගෙනුත් ඔය ගැන අහලා බලන්න ඕනේ.
  17. Mr.Tom

    මචං rabies තිබුනොත් හැපුවොත්ද කේස් එක? නැත්තං නියපොතු වලින් හීරෙන්නත් හොද නැද්ද. rabies තියනවද...

    මචං rabies තිබුනොත් හැපුවොත්ද කේස් එක? නැත්තං නියපොතු වලින් හීරෙන්නත් හොද නැද්ද. rabies තියනවද කියලා දැනගන්න විදිහක් නැද්ද.
  18. Mr.Tom

    දැන් නම් මචං පොර ඇක්ටිව් වෙලා. :) සද්ද දානවා අපේ ඇගේ නගිනවා

    දැන් නම් මචං පොර ඇක්ටිව් වෙලා. :) සද්ද දානවා අපේ ඇගේ නගිනවා
  19. Mr.Tom

    හරි මචං එහෙනම් මම බලන්නම්. මූව ලොකු කර ගන්න පුලුවන් උනොත් නම් හිතට හොදයි.

    හරි මචං එහෙනම් මම බලන්නම්. මූව ලොකු කර ගන්න පුලුවන් උනොත් නම් හිතට හොදයි.

    No contents