1. Mr.Tom

    මචං පැටියට කැම දෙන්න ඕනෙද? සති පහක් වගේ නිසා Stimulate කරන්න ඕනෙ නෑ නේද? මම අයිඩ්‍රොපර් එකක්...

    මචං පැටියට කැම දෙන්න ඕනෙද? සති පහක් වගේ නිසා Stimulate කරන්න ඕනෙ නෑ නේද? මම අයිඩ්‍රොපර් එකක් අරං ඒකේ ඉස්සරහට අර වයර් ක්ලිප් වල තියන රබර් කෑල්ලක් අරන් පොඩි නොසල් එකක් හැදුවා.
  2. Mr.Tom

    මචං හැමතිස්සෙම වගේ නිදාගන්න එක ලේන් පැටව්න්ගේ හැටිද? උඹේ ත්‍රෙඩ් වල තිබුන ෆොටෝස්වල හැටියටත්...

    මචං හැමතිස්සෙම වගේ නිදාගන්න එක ලේන් පැටව්න්ගේ හැටිද? උඹේ ත්‍රෙඩ් වල තිබුන ෆොටෝස්වල හැටියටත් ඉන්ටනෙට් එකේ තිබුන විස්තර වල හැටියටත් මේ පැටියට වයස සති 5 ක් වගේ වෙන්න ඕනේ. මේ කෑම කන වයසද? ඊයේ මම උඹේ පෝස්ට් වලට දාපු රිප්ලයි එක වැරදිලා මගේ මගේ යූසර් සීපී එකේමයි පෝස්ට් වෙලා තියන්නේ. මේ තියන්නේ ඒ...
  3. Mr.Tom

    මේන්න මේ සයිස් වගේ [IMG]

    මේන්න මේ සයිස් වගේ [IMG]
  4. Mr.Tom

    ඒ ලේන් පැටියා උදේ ඉදලා කෑ ගහ ගහ හිටියා හැබැයි ලේන් අම්මා ඇනිත් නෑ. හවස 5.45 ට විතර මු ගෙදර අනිත්...

    ඒ ලේන් පැටියා උදේ ඉදලා කෑ ගහ ගහ හිටියා හැබැයි ලේන් අම්මා ඇනිත් නෑ. හවස 5.45 ට විතර මු ගෙදර අනිත් පැත්තටත් ඇවිත් කෑ ගැහුවා. රෑට පූසෙක් වත් අල්ලයි කියලා මම කාඩ්බෝඩ් පෙට්ටියක් කිට්ටු කරලා බැලුවා. මෙන්න මූ ඒකට පැන්නා. දැන් සිලින්ජර් එකකින් කිරි පෙව්වා. මොකද කරන්නේ මුන්ගේ අම්මා ඇත්ද
  5. Mr.Tom

    මචං ලේන් පැටියෙක් හම්බුනා. නැට්ටේ බූල් එහෙමත් ඇවිල්ලා. මට ඕනි මූව ලොකු කරලා යවන්න.

    මචං ලේන් පැටියෙක් හම්බුනා. නැට්ටේ බූල් එහෙමත් ඇවිල්ලා. මට ඕනි මූව ලොකු කරලා යවන්න.
  6. Mr.Tom

    Renault KWID (සිංහල) Review by ElaKiri.com

    වැඩේ හොදයි මචං :)
  7. Mr.Tom

    වින්ඩෝස් 10 වල .jar ෆයිල් ඕපන් කරන්නේ කොහොමද

    .jar ෆයිල් .exe වගේ ඩබල් ක්ලික් කරපු ගමන් වැඩ කරන්නෙ නෑ. ඔයා නෙට්බීන්ස් වලින් රන් කරාම රන් උනාද?
  8. Mr.Tom

    රෙණ මග ඔස්සේ සිරිකොතට

    :lol::lol: මේ තියන්නේ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1763679
  9. Mr.Tom

    රෙණ මග ඔස්සේ සිරිකොතට

    අප්පේ මේ ඉන්නේ ටොයියා. :) තව පොඩ්ඩෙන් උඹ වෙනුවෙන් එලකිරියේ දානයක් දෙනවා
  10. Mr.Tom

    අමරදේව විත් සන්ෆ්ලවර්ස්

    අමරදේව සන්ෆ්ලවර්ස් එක්ක සිංදු කරේ නෑ. ඒ අමරදේවගේ සිංදු ටික කිව්වේ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ
  11. Mr.Tom

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    KPZ මල්ලි මේකට ආයි ත්‍රෙඩ් එකක් ඇරපු එක නම් මෝඩ වැඩක්. ඔය විස්තර ටික අර ත්‍රෙඩ් එකේමයි දාන්න තිබුනේ. උඹලා දෙන්නම දියුනුවෙන්න දගලන කොල්ලෝ දෙන්නෙක්. තමන්ගේ තියන අඩුපාඩු හදාගන ඉස්සරහට යන්න තමයි බලන්න ඕනේ. බලන්න ටොයෝටා එකේ සීට් බෙල්ට් එකේ පොඩි ප්‍රශ්නෙකට වාහන රිකෝල් කරලා හදලා දෙනවා. උන් කෝටි ගනං...
  12. Mr.Tom

    එළකිරියේ ටෝයියද අර මලේ

    Thanks මචං. එහෙනම් කොහොමවත් එලකිරියේ ටොයියා වෙන්න බෑ. මියගිය තරුණයට නිවන්සුව පතමු!
  13. Mr.Tom

    එළකිරියේ ටෝයියද අර මලේ

    :shocked::( අඩේ මාර අප්සට්. එව්නාට ඒ toiya මේකේ toiya නොවේවා කියලා හිතනවා. එලකරියේ නැද්ද toiya ව පුද්ගලිකව දන්න කෙනෙක්.
  14. Mr.Tom

    එළකිරියේ ටෝයියද අර මලේ

    කොහොමද කතාව යන්නේ? කව්ද උඹට කිව්වේ? ටොයියව පුද්ගලිකව දන්න කව්රුහරි ඉන්නවද මේකේ.

    No contents