1. NEMISIS

    වගකීම් වැඩි\වුන වගේ බන්

    පලවෙනි බබා නං ඉතිං වයිෆ්ගෙ අම්මව හරි කවුරු හරි ගෙදර ගෙනත් නතර කරගනින්. මුල්ම ටිකේ නං ටිකක් අමාරුයි හැබැයි මාසෙකින් දෙකකින් ශේප් වෙලා සාමාන්‍ය විදියට ඉන්න පුලුවන් ඉතින්. ප්‍රෙග්නන්ට් කාලෙ උයන්න බැරි කමක් නං නැහැ, මගේ වයිෆ් නං පොඩි උන් දෙන්නම හම්බෙනකල් ගෙදර වැඩ සේරම කරලා ජොබ් එකටත් ගියා. හැබැයි...
  2. NEMISIS

    අද මගේ 40 වෙනි උපන්දිනේ

    Many happy returns of the day, have a good one.
  3. NEMISIS

    ආර්ථික වශයෙන් ස්ථාවර යුවතියකට ආදරය කිරීම...

    guys, funny stuff aside, Actually there are lot of advantages of having financially stable partner. I work in a high stress field, since she is also working she completely understand the work stress. for an example if i said that there are lot of works these days and i am stressed out, she...
  4. NEMISIS

    මතකද බලන්න මේ කැසට් කතාව

    මට මතකයි 2004 වගේ කාලෙත් හොඳටම කැසට් ෆේමස් වෙලා තිබුනා. අර සුනාමියටත් සින්දු හදලා කැසට් තමයි ආවෙ හැබැයි ඊට කලින් CD එහෙම එන්න පටන් අරන් තිබුනෙ, මල් සින්දු එහෙමත් CDත් ආව කැසට්නුත් ආව. මොකක් හරි මල් සින්දු ආපු ඔරිජිනල් CD එකක් අපේ ගෙදර තිබුනා මට මතකයි, කින්ස්ලි පීරිස්ගෙ දෙලුම් මලක් හරි මොකක් හරි...
  5. NEMISIS

    මතකද බලන්න මේ කැසට් කතාව

    ඔය අන්තිමට දාල තියන TDK කැසට් එක ඇත්තටම සිංදු ආපු එකක් වෙන්න බැහැ ඕක ඔය එම්ටි කැසට් එකක් ඕව අරගෙන අපිට ඕන ඒව රෙකෝඩ් කරගන්න පුලුවන් අපේ තාත්තා ලඟ කැසට් හෙන ගොඩක් තිබුනා සහ මට මතකයි අපි පොඩි කාලෙ ඔය TDK D90 ඒව ගෙනත් රේඩියෝ එකේ යන සිංදු සහ වෙන කැමති ප්‍රෝගෑම් රෙකෝඩ් කරගන්නවා
  6. NEMISIS

    ආර්ථික වශයෙන් ස්ථාවර යුවතියකට ආදරය කිරීම...

    අද දවල්ටයි රෑටයි උඹලගෙ ගෙදරින් කන්න දෙනවා නං මං හරියටම අහලා කියන්නං ඒව බැංකුවෙ දාල FD දාල තියෙන්නෙ. හදිස්සිකටවත් FD එක close කරන්නෙ නැහැ ඔයිට අමතරව හැමදාම උදේට දවසෙ වියදම් වලට සල්ලි දෙන්න ඕන එයාල පදින වාහන බයිසිකල් වලට අපි තෙල් ගහන්න ඕන (ඒ වගේම අපි ඒව නිකමට හරි ස්ටාට් කරලා බැලුවොතින් බැනූං...
  7. NEMISIS

    මේ......... ආර්ථික විද්‍යාව දන්නා එවුන් ඉන්නවද ?

    ඉතින් බන් නය ගෙවන්න සල්ලි නැති නිසානේ විකුන්නනෙ. නය කියන්නෙ නය වාරිකේ ගෙවාගන්නවත් සල්ලි නැති උනාම තියන බඩු විකුනලා තමයි බන් නය ගෙවන්න වෙන්නෙ. වෙන කරන්න දෙයක් නැහැනේ බන් මාත් ඉතින් ඕව ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි
  8. NEMISIS

    මේ......... ආර්ථික විද්‍යාව දන්නා එවුන් ඉන්නවද ?

    එහෙම ලාබ හොයන ඒව නෙමයි නේද විකුනන්නෙ මෙහෙම හිතපන්, අපිට යම් ආයතනයකින් මාසෙට රුපියල් මිලියන 10ක් ලාබ එනවා කියලා හැබැයි ආයතනේ විකුනන්න පුලුවන් රුපියල් බිලියනේකට කියලා, එතකොට එක සැරේම බිලියනයක් අතට සල්ලි හම්බෙනවානේ.
  9. NEMISIS

    කම්පැනිවල සයිබර් ආරක්ශකයො - IT kaluwo

    සිංහලෙන් කිවුවොතින් ඔය සෙකියුරිටි එක්ස්පර්ට් ඩිග්‍රි සහ කෝස් කරලා එන එකෙක්ගෙවත් ස්කිල් එක අපිට අවශ්‍ය තරමට නැහැ ගොඩක් වෙලාවට interest එක තියන fresh graduate කෙනෙක්ව වගේ අරගෙන මුල ඉඳන් මේ සයිඩ් එක පුරුදු කරලා ගනිපු අය තමයි අපේ සෙකියුරිටි සයිඩ් එකේ ඉන්නෙ මම දන්න තරමට හරිම කලාතුරකින් තමයි පිටින්...
  10. NEMISIS

    ආර්ථික වශයෙන් ස්ථාවර යුවතියකට ආදරය කිරීම...

    එහෙම එකක් නෑ එයා ජොබ් එක කරලා ගන්න සල්ලි ගැන අපිට කතා කරන්නවත් බැහැ. එයාගෙ සේරම වියදම් අපි දෙන්න ඕන. අපේ පැත්තෙන් බැලුවම ජොබ් එකක් කරන කෙනෙක් සහ නොකරන කෙනෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අපි එයාගෙ සේරටම වියදම් කරන්න ඕන :P:P:P:P
  11. NEMISIS

    කම්පැනිවල සයිබර් ආරක්ශකයො - IT kaluwo

    Depends. අපි හදන සොෆ්වෙයා වල නං - security architecture එක වෙනම කරලා රිවීවු කරනවා - implementation/code review stage එකේදි සාමාන්‍ය code review එකට අමතරව security experts ලා කෝඩ් එක රිවීවු කරනවා - automated test කරනවා - manual test කරනවා - threat analysis වෙනම කරනවා, threat modeling කරනවා -...
  12. NEMISIS

    තිබ්බටු / Solanum torvum

    තිත්ත තිබ්බොටු ගැන කියලා තියන එක වැරදියි මල් වල පාටෙන් නෙමයි තිත්ත තිබ්බොටු අඳුන ගන්නෙ, වම්බොටු සහ එලබටු වල එහෙමත් මල් දම්පාටයි තිත්ත තිබ්බොටු ගස් පොඩියි, කොලේ පවා කටු තියනවා, ගෙඩි ගොඩක් පොඩියි ගම්මිරිස් ඇටේකට වඩා පොඩ්ඩයි ලොකු, ගෙඩි තද කොලපාටයි, ටිකක් දිලිසෙන ගෙඩි තියෙන්නෙ , ගෙඩි හයිය නැහැ...
  13. NEMISIS

    ☄️☀️ "C/2022 E3 (ZTF)" වල්ගාතරුව සහ එහි වල්ගයන් ☀️☄️

    ඔය ෆොටෝ දාල තියන ඒව long expsures නේ ඇහෙන් බලන්න ආලෝක දූශනය අඩුම තැනක ඉන්න ඕන කියන්නෙ ලාවට තිතක් වගේ පේනවා ඇති මම ට්‍රයි කරා මට නං බලා ගන්න බැරි උනා ටෙලස්කෝප් එකෙන් වත්
  14. NEMISIS

    ගුපියන්ට සට සට ගාල සල්ලි හොයන ක්‍රමයක් මෙන්න

    හම්මට මාත් පහුගිය ටිකේ හෙවුවා අර ඇන්ටිවයිරස් එකේ අප්ඩේට් එක 2023ට ඉන්ස්ටෝල් කරද්දි අවුලක් ඇවිත් ඒක හදා ගන්නෙ කොහොමද කියලා අහන්න, පස්සෙ ගොඩදා ගත්තා
  15. NEMISIS

    ගුපියන්ට සට සට ගාල සල්ලි හොයන ක්‍රමයක් මෙන්න

    වීඩියෝ එක නං බැලුවෙ නැහැ. තම්නේල් එකේ තියන එකේ විදියට දුවලා ගිහින් පර්ස් එක ගැහුවා හාල් බාස්කට් එක ඇතුලෙම හාල් ඇට 5ක් තිවුනම ඔහොම නං හාල් බාස්කට් එක ඇතුලෙ ගැහුවම කොහොම වෙයිද
  16. NEMISIS

    මයින කරපු ලොකුම ලොකුම හොරකම

    එතකොට ඔය හම්බුනු තෙල් නිධි ටිකයි ගෑස් නිධි ටිකයි හනිකට හාරලා අරගෙන නෙවෙයිද තෙල් පෝලිං ගෑස් පෝලිං නැති කරේ 🤔🤔
  17. NEMISIS

    IT Help for a Beginner

    IT රිලේටඩ් නං ගිහින් ඉගෙන ගන්න පුලුවන් කඩ්ඩ එහෙම බැරි නං අන්න ඒක හොඳට හදා ගනිං ගොඩක් පට්ට ලොකු රිසල්ට් දාල කැම්පස් ඇවිත් english medium ඉගෙන ගන්න ආවට පස්සෙ ගොඩක් එවුන් පලවෙනි අවුරුද්ද කෙල කර ගන්නවා
  18. NEMISIS

    10 lks fd

    බැංකු වල දැන් පොලිය වැඩි තව ප්ලෑන් තියනවා. දචස් 100, දවස් 200 වගේ ඒවයෙ පොලිය ගොඩක් වැඩී දානවා නං ඒවත් පොඩ්ඩක් බලලා ඉන්න හැබැයි තව පැත්තක් තියනවා ඉස්සරහට පොලිය අඩු වෙන සීන් එකක් තියන නිසා ලෝන්ග් ටර්ම් එකක් දැම්ම දාගන්න එකේ වාසියකුත් තියනවා
  19. NEMISIS

    පොඩි එවුන්ට කෑම කවන්නෙ කොහොමද?

    ඔය කට්ට කන්න වෙනවා බන් මගේ දෙන්නගෙන් ලොකු එකාට අවුරුද 5යි, පොඩි එකාට(එකා කිවුවට එකී) අවුරුදු එක හමාරක් වගේ අපේ එවුන් දෙන්නත් ඔහොම තමයි. කාලයක් අපිට එපා වෙලා ඩොක්ටර්ස්ලා එහෙම කන්සල්ට් කරා, එතකොට කිවුවෙ පොඩිම කාලෙ ඉඳන් ගෙදර සේරම අය එකට ටේබල් එකේ වාඩි වෙලා පොඩි එකාටත් අර උන්ට තියන ටේබල් එකක් අරන්...

    No contents