1. NEMISIS

    Free TATA Telecome Internet 500Mbps

    ඔය කන්සියුමර් පැකේජ් නේ බන් මූ කියලා තියෙන්නෙ බන් ලීස් ලයින් එකක් කියලා, සමහරවිට මුගේ ලයින් එක AWS/Azure ඩේටා සෙන්ටර් වලට හොප්ස් 1න් 2න් වගේ කනෙක්ට් වෙනවා ඇති.
  2. NEMISIS

    88, 89 කාලෙ උබ තරුනයෙක් නම්

    ජෙප්පෙක් වෙනවා කියලා ඔප්සන් එකක් දාන්නෙ නැතෙයි
  3. NEMISIS

    බයියන්ට වරදින තැන

    ඉතිං ගනං හිලවු හරියටම දන්නවද මේන් මෙච්චරක් හොරකං කරනවා කියලා, එහම නැතුව කොහොමද කියන්නෙ හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ කියලා කවුද දන්නෙ හොරකං නැති කරලා විතරක් ඉතිරිවෙන සල්ලි වලින් ඔය රජයේ සේවක පඩි ටික ගෙවා ගන්න පුලුවන් වෙයිද කියලා.
  4. NEMISIS

    සිඟිති පාතාලෙ ලෙෆ්ට් ගුපියනේ

    ඒ අර මුන් දෙන්න කෙලගන්න හේතුව වුනු කෙල්ලගෙ තාත්ත වෙන්නත් පුලුවං
  5. NEMISIS

    OTC ෆේස්බුක් පේජ් එකට මොකද උනේ?

    ඒ මනසට බලපෑම වෙන එවුන්ගෙ පුපට දෙකක් දීලා ටීම් එකෙන් එලවලා නැද්ද ෆේස්බුක් පේජ් එකක පෝස්ට් එකට මනසට බලපෑමක් වෙන එවුන්ද බන් ලංකාවෙ ටීම් එකේ ඉන්නෙ
  6. NEMISIS

    2017 gatta iphone X

    මගෙත් තියෙන්නෙ ඕකම තමයි දැනට නං මගේ යූසේජ් එකට හොඳටම ඇති ගත්තට වඩා නං පොඩ්ඩක් ස්ලෝ ඒත් යූස් කරන්න කිසි අවුලක් නැහැ. මේක අප්ඩේට් ඩිස්කන්ටිනියු කරනකල්ම යූස් කරන්න තමයි ප්ලෑන් එක පොඩ්ඩක් ස්ලෝ උනාට ස්ටක් වෙන්නෙ එහෙම නැහැනේ
  7. NEMISIS

    ටැක්ස් එක 45,000 සිට ඉහළ පඩි සඳහා අය කරයි

    ඉතින් ඇයි ලොකු පඩි ගන්න අය විතරක් ටැක්ස් ගෙවන්න ඕන ලොකු පඩි ගන්න අය ලොකු ටැක්ස් ගෙවන්න සහ පොඩි පඩි ගන්න අය පොඩි ටැක්ස් එකක් හරි ගෙවන්න තියෙන්න ඕන (මහ ලොකු ගානක් නෙමයි පොඩි පඩියක් නං රුපියල් 500ක හරි ටැක්ස් එකක් ) එතකොට තමන්ගෙ පඩියෙන් කැපෙන එක දැනෙනවා වගේම ඒක හොරාකනවා දකිනකොට හරි අමාරුයි එතකොට...
  8. NEMISIS

    පරිවාරක හරහා පොඩි කරන්ට් එකක් යද්දි

    පරිවාරක නං පරිවාරක දාරාවක් යනවා නං සන්නායක (දුබල හරි සන්නායකම තමයි) අනික් එක තමයි පරිවාරක වල පරිවාරක ගතිය වෝල්ටේජ් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා, සමහරි ජාති තියනවා වෝල්ට් 100කදි විතර පරිවාරක තමයි හැබැයි ලොකු වෝල්ටේජ් එකකදි 3000v-4000v වලදි ඒව සන්නායක වෙන ඒවා වයර් වල එහෙම කම්බියෙ මහත අනුව තමයි ගමන්...
  9. NEMISIS

    පොහොර සහනාධාරය මීක් කියයි

    ඔය පෝර වල පනුවො ඉන්න එක JVP එක 88/89 කෝලාහල කරපු හින්ද වුනු දෙයක් වෙන්න බැරිද
  10. NEMISIS

    කම්පැනිවල සයිබර් ආරක්ශකයො - IT kaluwo

    ඔවු ඩිග්‍රි එක කරන තැනින් internship හොයලා දෙන්නෙ නැද්ද ගොඩක් ගවමන්ට් නං සේරම වගේ සහ ප්‍රයිවෙට් සමහර ඒවයෙ ඉන්ටර්න්ශිප් වලට CV දාන්නෙ කැම්පස් එක හරහා එතකොට හොඳ තැනක් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා තනියම හොයනවා නං හොඳ තැනකට සෙට් වෙන්න ටිකක් අමාරුයි
  11. NEMISIS

    PDF දාන උන්ට බඩු පැකට් වෙන්න යන්නේ

    ඕකට විසදූමත් ඔය පොත් PDF කරලා සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුලුවන් ගානකට දෙන්න පුලුවන් සබ්ස්ක්‍රිප්ශන් එකක් වගේ හදන එකම තමයි දැන් බලපන් iTuens/Apple music/Spotify වගේ ඒවයෙ ගනන් වල හැටි බැලුවම කට්ට කාල සින්දු ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට දාගෙන නටනවට වඩා සබ්ස්ක්‍රිප්ශන් එක ගන්න එක ලාබයි ෆිල්ම් ටොරන්ට් දාගෙන...
  12. NEMISIS

    ඉස්සරහ ගෙදර මහ මිනිහ

    ඩිමෝ බට්ටෙකුයි කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙකුයි හොයා ගනින් ඊට පස්සෙ අර පරන යකඩ එකුත කරනවා වගේ අරූගෙ ගෙදරට ගිහින් කියපන් අඹ කොල ගන්නවා කියලා, එහෙම කියලා උගෙ ඉස්සරහදිම පාරෙ තියන අඹ කොල ටික සේරම එකතු කරලා ඩිමො බට්ටාට පටවා ගනින් ගෙදර මිනිහට කියපන් අඹ කොල ගන්නවා හැබැයි වර්ග දෙක තුනක අඹ කොල විතරයි ගන්නෙ...
  13. NEMISIS

    කොන්ඩෙ තුනී වෙලා

    මගෙත් ඉස්කෝලෙ යන කාලෙ පට්ටම ලොකු හෙන වේගෙන් වැවෙන කොන්ඩයක් තිබුනා කැම්පස් කාලෙ කොන්ඩෙ වවලා බූල් බෑන්ඩ් එකක් දාල හිටියෙ ටික ටික කොන්ඩෙ තුනී වෙලා ගියා දැන් කොන්ඩෙ උඩ ටිකෙන් 80%ක් විතරම ගිහින් තියෙන්නෙ, ඒක නිසා දැන් තට්ටෙ ගාල ඉන්නෙ දුක තමයි රංජනී ඕකට හරියටම හරියන විසඳුමක් නැහැ, හිටවන එක ඇරෙන්න
  14. NEMISIS

    කම්පැනිවල සයිබර් ආරක්ශකයො - IT kaluwo

    මම කාලයක් mainly මොබියිල් ඇප්ස් තමයි ඩිවලොප් කරේ, ඒ කාලෙ ගමේ ඒවුන්ට මේක එක්ස්ප්ලේන් කරාම උන් හිතන්නෙ මං ෆෝන් රෙපෙයාර් කරන කමියුනිකේශන් එකක වැඩ කියලා. මම ඉලෙක්ට්‍රොනික් එහෙමත් කරන නිසා උන් එහෙමමයි කියලා හිතා ගන්න ඇති i am working closely with security teams, i will check and let you guys know.
  15. NEMISIS

    🔴මෙරට ජංගම දුරකථන ව්‍යාපාරයන් කඩා වැටීමේ අවදානමක්

    බදු නං ආන්ඩුවට හම්බෙන්නෙ නැහැ හැබැයි විදේශ විනියම අහිමිවීමක් වෙන්නෙ නැහැ, මොකද අපි කඩෙන් ගත්තත් ඌ කවදා හරි ඩොලර් ගෙවලා තමයි ඒ ෆෝන් එක ලංකාවට ගෙනත් තියෙන්නෙ අපි ගෙනාවත් ඒකමයි වෙන්නෙ. සමහරවිට කඩෙන් ගෙන්නවනකොට බල්ක් ගන්න නිසා අපි ගෙවන ගානට වඩා ඩොලර් 50-60 අඩුවට ගන්නවා ඇති, අහිමි වෙනවා නං අන්න ඒ ගාන...
  16. NEMISIS

    කම්පැනිවල සයිබර් ආරක්ශකයො - IT kaluwo

    internally seperate pen test team එකක් නැහැ, security වලටම තමයි team ඉන්නෙ එයාල හැම ඇස්පෙක්ට් එකක්ම බලනවා external assessment එකක් කරනවා, අපේ තියන සමහර certifications වල හැටියට එහෙම external audit එකක් අනිවාර්යෙන් වෙන්න ඕන.
  17. NEMISIS

    Import tax ප්‍රශ්නයක් මිට්ටෝ

    මම ගෙනාපු කවදාවත් අහලවත් ඉල්ලලාවත් නැහැ බන් මගේ පැකේජ් එවන කම්පැනිය මොන මගුල දැම්මත් එවන්නෙ used household items කියලා දාල. කස්ටම් එකෙන් ඒක බලන්නෙ නැහැ, පැකේජ් එක කඩලා ඇතුලෙ තියන බඩු වල විදියට ඩියුටි හදන්නෙ. හැබැයි මගෙන් පේ කරපු විදිය අහලත් නැහැ කවදාවත් මම ඉතින් එතන වැඩි කතන්දර කියලා ඉල්ලං...
  18. NEMISIS

    Import tax ප්‍රශ්නයක් මිට්ටෝ

    මාත් කම්පියුටර් අයිටම් වලට දවසක් හොයලා හොයා ගන්න බැරි උනා ප්‍රැක්ටිකලි ඩියුටි හරියටම වදිනවද කියලා තීරනය වෙන්නෙ උඹ ලංකාවට ගේන විදිය අනුව කුරියර් සර්විස් එකකින් ගෙනත් උන්ම ක්ලියර් කරනවා නං හරියටම ගාන ගෙවන්න වෙනවා උඹ ක්ලියර් කරගන්න යනවා නං ටිකක් අඩු ගානක් තමයි ගෙවන්න වෙන්නෙ තව sea freight දාල උඹ...
  19. NEMISIS

    කොහොමද රත්ත්‍රන් ගෙ ගැහිල්ල

    කැරි ජෙප්පෝ නේද අර දෙයියකේ වගේ ඉන්න මනුස්සයට මේ අබූත චෝදනා කරලා තියෙන්නෙ මුං 89 රට කාල දැන් මේ අහින්සක මනුස්සයෙක් දාඩිය මහන්සියෙන් හම්බු කොරලා වාහනයක් අරගෙන හොඳට ඉන්නවා පේන්න් බෑ හරිනං මෙතුමා අගමැති කමට උනත් ගැලපෙන මනුස්සයා
  20. NEMISIS

    Pantry sink....

    අපේ ගෙදර සිලිකන් දාල තියෙන්නෙ. හැබැයි වතුර නැති හොඳටම වේලිලා තියන වෙලාවක සිලිකන් දාන්න ඕන මම දාල තියෙන්නෙ ක්ලියර් සිලිකන් ලීක් වෙන්න එක හේතුවක් තමයි සිලිකන් පිටින් දාන එක එතකොට පැන්ට්‍රි එක පැත්තෙන් සිලිකන් ගැලවි ගැලවි යනවා වතුර බින්දුවක්වත් නැතුව කට්ටෙට වේලුනු වෙලාවක ඔය සින්ක් එකේ ගැට්ට අස්සට...

    No contents