යකෝ, උබ ඔය කතා කරන්නේ මම කියන කතාවට තවත් වාසි වෙන විදිහටනේ.
හා උබේ උදාහරණෙම ගනින්කෝ.
ඒකෙන්ම උබට පැහැදිලි කරන්නන්.
ඔන්න එකෙක් උබේ ගෑනිව ඉල්ලනවා ලයිසන් එක හදලා දෙන්න, දැන් මොකද කරන්නේ.
හොද ඇමතියෙක් අල්ලලා කෝල් එකක් දෙනවා සභාපතියට.
එතකොට මොකද වෙන්නේ සභාපතිය හරි සර් ඔව් සර් කරල දෙන්නම් සර් හොදමයි සර් ඕකේ සර් කියලා ෆෝන් එක තියෙනවා, ටිලින් ටිලින් ගහලා දෙපාරක් බෙල් එක ගහනවා, කවුරුහරි එකෙක්ට වැඩේ බාරදෙනවා, පැයෙන් දෙකෙන් වැඩේ කරලා දෙනවා.
දැන් තේරුනාද උබට කන්ටැක්ස් වල තියෙන වටිනාකම.
දැන් උබට එහෙම කන්ටැක්ස් නැත්තන් වෙන්නේ මොකද්ද?
එක්කෝ වැඩේ අත අරින්න ඕනේ නැත්තං ගෑනිව දෙන්න ඕනේ.
කන්ටැක්ස් තියෙනවනන් උබේ ගෑනිව ඌට දෙන්න ඕනේ නෑ, ඌ උබේ පුකත් උබට දෙනවා.

අන්තිමට යනකොට අතට අත දීලා මටත් තියෙනවා ඇමති තුමාට කියලා වැඩක් කරවගන්න මට ඔබතුමාගේ නම්බර් එක දීලා යන්න මම නිවාඩු පාඩුවේ ඔබතුමාට කෝල් එකක් දෙන්නම් කියන තැනකට ඌ බලු වෙනවා

ඊටපස්සේ කොහොමහරි හෙට උගේ වැඩේ කරලා දුන්න ගමන් අනිද්දා ඉදලා ඌ උබේ සාක්කුවේ.
අපිට හොද කනෙක්ශන්ස් තියෙනවනම් තව කනෙක්ශන්ස් වැලට වැලට හැදෙනවා.
දැන් මොකෝ කියන්නේ?
වැඩේ අත අරිනවද?
ගෑනිව දෙනවද?
කන්ටැක්ස් වලින් වැඩේ කරගන්නවද?