1. MAHAADENAmutta

    06661 me number eka mokakda ban.

    Can ghosts call people by way of electronic devices, such as telephones and cell phones in order to get a message to loved ones? Some say that it is possible. I can recall several ghost stories about telephone calls from the dead. Often, the stories tell of a last minute message, such as "I...
  2. MAHAADENAmutta

    ලස්සන පොශ් කෙල්ලො

    නෑ සුවදයි පුතී එයාලා කන්නේ සබන් බොන්නේ සෙන්ට් ඒ හින්දා:lol::lol:
  3. MAHAADENAmutta

    සුරතල්_මසුන්

    පුතී හදනවා නම් අර කොල පාට රතුපාට ඩයි දාපු එක හදන්න එපා ඒක රස නෑ :baffled: හදපන් ප්‍රීමා හයිප්‍රෝටීන් එක එකට හොදට මසල්ස් බීල්ඩ් වෙනවා මං උදේට කිරිත් එක්ක කන්නේ ඒක:D
  4. MAHAADENAmutta

    හොඳ_මිනිස්සු

    :shocked:
  5. MAHAADENAmutta

    SEO & Digital marketing career

    මේකේ ඉන්නවා හොද කොල්ලා කියලා එකෙක් පොර දන්නවා ඇති අහලා බලපන්
  6. MAHAADENAmutta

    මේක සාමාන්‍ය තන්වයක්ද ?

    උබ නැති අතර එකෙක් වාහනය දුවනවා හරි හොරකන් කරනවා හරි නෑ කියලා සුවර්ද වාහනේ ලඟ පෙට්ට්‍රල් ගදක් එනවද නැත්නම් ටැක්කිය බට එහෙම ලික් නැද්ද කියලා බලපන් පුතී පුල් ට්‍රෑන්ක් ගහපන් බලන්න දවසක් උබට එහෙම නිකන් හිතෙනවද දන්නෑනේ තෙල් පිච්චෙනවා වැඩිවෙලා
  7. MAHAADENAmutta

    පකීර්

    අපේ අප්පොච්චිට ඉන්නේ අපේ මහගෙදර :yes:
  8. MAHAADENAmutta

    HELP !!!- ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ණය ගැනීම

    උබ තියන කතාව ඇත්ත පුතී ඒත් ලොක්ගානක් අවුරුදු 5 කට ෆික්ස් දාලා තියෙද්දි ඒක කල්පිරෙන්න අවුරුදු 2ක් විතර තියෙද්දි ඒ ගානෙන් 20%ක් විතර හදිස්සියට ඹනේ වෙලා මාසෙන් දෙකෙන් සෙටල් කරන්න ගත්තට කමක් නෑ හැබැයි නැද්ද :P
  9. MAHAADENAmutta

    Happy Birthday Executer

    බයිට් එකට කඩේ කුණු වෙච්ච එලවළු දාලා සලාදයකුත් හදලා තියන්නම්:P
  10. MAHAADENAmutta

    Happy Birthday Executer

    මට කොහෙද? වලවු පුතී මම හාමු මහත්තයා නෙමෙයි මහදැනමුත්තා ! මගේ ෆෙක් එකකුත් නෙමෙයි! :no: ඌට පාටිය යවන්න එපා මට එවපන්
  11. MAHAADENAmutta

    Happy Birthday Executer

    පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා! කෝ අපිට පාටී
  12. MAHAADENAmutta

    මේක සාමාන්‍ය තන්වයක්ද ?

    සැලකිය යුතු ප්‍රතිෂතයක් අඩුවෙන්න බෑ ලික් එකක් හරි මුඩියේ අවුලක් නැත්නම් ඉතින් පුතී:no:
  13. MAHAADENAmutta

    මගුලක්

    ඈ බදුල්ලේ මං බොරැල්ලේ.......!
  14. MAHAADENAmutta

    මේක සාමාන්‍ය තන්වයක්ද ?

    :shocked::shocked::shocked::no:
  15. MAHAADENAmutta

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    එහෙනම් රු 85/= අරන් කඩේට ගිහින් බීපන් අසමෝදගම් එකක් අරන් දැම්ම :P
  16. MAHAADENAmutta

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    ආදරයයි කැස්සයි හංගන්න බෑනේ:P:P
  17. MAHAADENAmutta

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    ඔවු අපි අයින් වෙලා පයින් යමු පුතී!!
  18. MAHAADENAmutta

    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    කොටා කොහෙද සයෝ එතන :love::love::love: දැන් සයෝගේ හිතෙත් කොටා ගැන මෙව්වා එකක් හිතිලා වගේ:P
  19. MAHAADENAmutta

    Videos හංගන්න

    මට පෙන් එකකට දාලා දියන් මං පරිස්සමෙන් අරන් තියලා උබට ඔනේ උනාම ආපහු දෙන්නම්:P (පාස්වර්ඩ් දාන්න එපා):P:P

    No contents