දාහක් වැඩිත් එක්ක රු 500යි ඔනේ වැඩේට රු 24ක් යනවා කළුබෝවිල ඉස්පිරිතාලේ ලගට යන්න රු 25ක් දිලා ගන්නවා ප්ලාස්ටික් කෝප්පයක් 20ක් දිලා ගන්නවා ලේන්සුවක් ඉතුරැ සල්ලි ඔක්කොම ටික 20 කොල පනහෙ කොල 5 හේ 10 යේ කාසිවලට කඩේකින් මාරැකරගෙන පේමන්ට් එක අයිනේ වාඩි වෙලා ලෙන්සුව පාර අයිනේ එලලා කෝප්පේ ඒක උඩින්...