SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අලුත ගත්ත ලැප් එක බූට් වෙන්න තප්පර 47ක් යනවා දැන්...

    හෙට එන්නේ බඩු... දැන් Windows 10 Media Creation tool එකෙන් bootable usb එකක් හදනවා SSD එකට Windows දාලා අනිත් හාඩ් එක external එකක් විදියට යූස් කරනවා...

    ලංකාවේ කීයක් විතර වෙනවද බන් හාඩ් එකක්?? ඉස්සරහට ඉතින් මේකනේ එන්නේ ඒ නිසා අරගත්ත කෝකටත් කියලා...
    ගාන නම් අවුලක් නෑ..
    ඇයි බන් 120GB එකක් ගත්තේ..:confused::confused:
    ඕක සුටුස් ගාලා පිරෙනවා නේ බන්..
    SSD Capacity = 112GB
    Over provision 10% =11GB
    Windows = 15-20GB
    Available For Usage = 80GB or less :rolleyes::rolleyes:
    අනික 120GB SSD වල Performance අඩුයි ඒ Series එකේම Capacity වැඩි SSD වලට වඩා..:nerd::nerd:

    මමත් 120GB ගන්න ඉඳල 250GB එකක් ගත්තා ඔය සීන් හින්දා..
    හොඳ වෙලාවට 250 ගත්තේ කියලා හිතෙනවා දැන්..:):)
    තව එකක්..ගොඩක් තැන්වල කියල තියෙනවා SSD එක defragment කරන්න එපා කියල..මේකේ පිටිපස්සේ තියෙන science එක නම් මම දන්නේ නැහැ..හැබැයි එහෙම කියල තියෙඅන්ව.. :yes:
    SSD එකේ wearout එක අඩු කරන්න බන් එහෙම කියන්නේ..
    SSD එකක Life time එක තීරණය වෙන්නේ Write කරන Data ප්‍රමාණයට අනුව..
    Defrag කරන එකෙන් වෙන්නේ Physical Disk එකේ තැන් තැන් වල තියෙන Data පිළිවෙලට හදන එකනේ..
    SSD එකක් Mechanical Hard එකක වගේ Physically Disk එකක Data ලියන්නේ නැති හින්දා Defrag කරන්න අවශ්‍ය නෑ..
    ඉතින් අවශ්‍ය නැති දෙයක් කරලා නිකන් LifeTime අඩු කරගන්න ඕනි නැති හින්දා තමා එහෙම කියන්නේ..

    එකක් MLC Drive එකක් අනික TLC Drive එකක්..:rolleyes::rolleyes:
    MLC (Multi Level Cell)

    MLC flash as it's name suggests stores multi bits of data on one cell. The big advantage of this is the lower cost of manufacturing versus manufacturing SLC flash. The lower cost in flash production is generally passed onto you as the consumer, and for that reason is very popular among many brands. MLC flash is preferred for consumer SSDs for it's lower costs but the data read/write life is less in comparison to SLC at around 10,000 per cell.
    TLC (Triple Level Cell)

    Storing 3 bits of data per cell, TLC flash is the cheapest form of flash to manufacture. The biggest disadvantage to this type of flash is that it is only suitable for consumer usage, and would not be able to meet the standards for industrial use. Read/write life cycles are considerably shorter at 3,000 to 5,000 cycles per cell.

    Code:
    http://www.mydigitaldiscount.com/everything-you-need-to-know-about-slc-mlc-and-tlc-nand-flash.html
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,166
    113
    Ohio, USA
    Mama UAE Souq.com eken....

    mama Saudi Yanwa machan UAE walin... so Ehe giyama ganna inne...

    The best allrounder is Samsung 850 EVO (Any capacity that you prefer)

    හැබැයි ටිකක් ගණන් මචන්...

    මෙහෙමයි..උඹ දැන් පාවිච්චි කරන්නේ සාමාන්‍ය Magnetic HDD එකක් නම් උඹ මොන SSD එක ගත්තත් උඹට ලොකු වෙනසක් අනිවාර්යෙන් දැනෙනවා..ඒ නිසා හරියටම "මේක ගන්න" කියල මොඩල් එකක් කියන්න අමාරුයි..හැබැයි හැම අතින්ම බැලන්ස් SSD එක තමයි Samsung මම උඩින් කිව්ව එක..

    Thanks Machan Info ekata :)
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    අලුත ගත්ත ලැප් එක බූට් වෙන්න තප්පර 47ක් යනවා දැන්...

    හෙට එන්නේ බඩු... දැන් Windows 10 Media Creation tool එකෙන් bootable usb එකක් හදනවා SSD එකට Windows දාලා අනිත් හාඩ් එක external එකක් විදියට යූස් කරනවා...

    ලංකාවේ කීයක් විතර වෙනවද බන් හාඩ් එකක්?? ඉස්සරහට ඉතින් මේකනේ එන්නේ ඒ නිසා අරගත්ත කෝකටත් කියලා...

    koheda SSD gaththe 6500 kiyala :dull:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    mama gaththa KingDian kiyala chinese SSD ekak 240GB $48 kata masa dekak wage wenne lap eke use karanne speed ekath hondai danata nam
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගාන නම් අවුලක් නෑ..
    ඇයි බන් 120GB එකක් ගත්තේ..:confused::confused:
    ඕක සුටුස් ගාලා පිරෙනවා නේ බන්..
    SSD Capacity = 112GB
    Over provision 10% =11GB
    Windows = 15-20GB
    Available For Usage = 80GB or less :rolleyes::rolleyes:
    අනික 120GB SSD වල Performance අඩුයි ඒ Series එකේම Capacity වැඩි SSD වලට වඩා..:nerd::nerd:

    මමත් 120GB ගන්න ඉඳල 250GB එකක් ගත්තා ඔය සීන් හින්දා..
    හොඳ වෙලාවට 250 ගත්තේ කියලා හිතෙනවා දැන්..:):)

    අනේ ඇයි මයේ දෙයියෝ එහෙම කියන්නේ... 120 ගත්තේ Windows දාන්න... අනිත් ඒවට ලැපෙන් ගලවන හාඩ් එකයි තව external එකකුයි තියනවා..
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Danne nathi nisa ahanne. Oya SSD kiyanne Hard Disk ekak wage ekakda? Mokakda oken thiyena wasiya? Speed wadi wenawada?

    SSD වල මචන් data store වෙන්නේ microchips වල. harddisk එකක වෙන්නේ එකේ ඇතුලේ තියන disk එකක pattern එකක් විදිහට store කරන එක එතකොට HDD එකක data access කරන speed එක අඩුයි :). මේක තමයි දැනට තියන හොඳම SSD එක.samsung 950 Pro M.2
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මමත් යාලුවෙක්ටම කියල ගෙන්නගත්තා 250 GB SSD එකක්..මේක මම අද තමයි හයි කරේ..

    තත්පර 7 න් වගේ Login Screen එකට එනවා :cool: (මේ Fastboot On කරලා තියෙනකොට තමයි මේ වේලාවෙන් එන්නේ)

    Fast Boot off කරත් ඉතින් වැඩිවෙන්නේ තත්පර දෙකක් හෝ තුනක් වගේ තමයි..

    මේක නම් Samsung 850 EVO 250 GB එකක්..සුපිරි :cool:

    එළ එළ. පට්ට ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නෑ මචන් පරන ලැප් එකේ....

    මේක ගත්තේ ගිය සතියේ... Lenovo B50-80 එකක්...

    මචන්... Recovery USB එකක් හැදුවොත් මෙහෙම ඩවුන්ලෝඩ් කර කර ඉන්න ඕනේ නෑ නේද බන්??

    ඔව් බන් Recovery USB එකක් ගහගනින් මුකුත් කරන්න ඉස්සෙල්ලා..ඕකේ McAfee එනවද? මම ලැප් එක ගත්ත ගමන් හොඳ පරිප්පුවක් සෙට් වුනා..මම දැම්ම ESET එක..අවුලක් නැතුව ඉන්ස්ටෝල් වුනා..මට ඒ වුනාට අමතක වුනා මගේ එකේ McAfee තිබුනා කියලා..ESET එකෙන් කීවෙත් නැහැ තව වයිරස් ගාඩ් එකක් තියෙනවා කියල..අප්පා ඊට පස්සේ lap එක පට්ට විදියට ස්ලෝව් වුනා..කිසිම වැඩක් කරන්න බැහැ..අඩු ගානේ shut down කරන්නවත් බැහැ..හොඳ වේලාවට මම මුලින්ම කරලා තිබුනේ Recovery USB එක ගහන එක..එකෙන් යන්තම් recover කරගත්ත..

    OS එක ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන් recovery එකෙන්..මම ඊයේ Metropolitan එකට කියල SSD එක හයි කරගෙනනේ ආවේ..උන් උන්ගේම OS එකක් දාල දුන්න..ඒ වුනාට මට එක ඇල්ලුවේ නැහැ..පස්සේ මම recovery එකෙන් ආපහු OS එක දාගත්ත..හැබැයි recovery එකෙන් ඉන්ස්ටෝල් කරොත් ගොඩක් වෙලා යනවා ඉන්ස්ටෝල් වෙන්න..

    Recovery USB එක වෙනම අරන් තියල තියාගනින් මචන්..එකට වෙන කිසිම දෙයක් දානන්වත් එපා..PEN එක ආපහු පාවිච්චි කරන්න නම් බැහැ තමයි..ඒ වුනාට OS එක වටිනවනේ බන් :yes:

    අඩෝ ACER එකේ එනවද බන් M2 Slot :oo:

    ඔව් ඔව් එනවා බන්.. M.2 2280 Form Factor එක එන්නේ..

    A. සිරියා;20495128 said:
    එළ එළ. පට්ට ;)

    :):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනේ ඇයි මයේ දෙයියෝ එහෙම කියන්නේ... 120 ගත්තේ Windows දාන්න... අනිත් ඒවට ලැපෙන් ගලවන හාඩ් එකයි තව external එකකුයි තියනවා..

    උඹ ලැපෙන් ගලවන හාඩ් එකට මොකද කරන්නේ? Caddy එකක් use කරලා DVD Writer එක ගලවල එතනට ගහනවද?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උඹ ලැපෙන් ගලවන හාඩ් එකට මොකද කරන්නේ? Caddy එකක් use කරලා DVD Writer එක ගලවල එතනට ගහනවද?

    මුලින් හිතුවේ එහෙම කරන්න... ඒත් බන්.. රොම් එක අයින් කරන්න වෙනවනේ අපරාදෙ බන්...

    ඒ නිසා ඒ හාඩ් එක එන්ක්ලෝසර් එකක් අරගෙන යූස් කරනවා... තව 1TB එකකුත් තියනවා...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මුලින් හිතුවේ එහෙම කරන්න... ඒත් බන්.. රොම් එක අයින් කරන්න වෙනවනේ අපරාදෙ බන්...

    ඒ නිසා ඒ හාඩ් එක එන්ක්ලෝසර් එකක් අරගෙන යූස් කරනවා... තව 1TB එකකුත් තියනවා...

    ඉතින් බන් DVD Writer වලට තියෙනවා enclosures..ඒවා කෙලින්ම USB Connect කරන්න පුළුවන් නේ..දැන් කාලේ උඹ DVD Writer එකට වඩා පාවිච්චි කරන්නේ හාඩ් එකනේ.. :baffled: මම නම් මගේ වැඩකට කියල මගේ ලැප් එකට පහුගිය අවුරුදු දෙකටම CD/DVD දාල නැහැ..වෙන අඳුරන කට්ටිය ගෙනල්ල CD එකක මොකක්හරි කරලා දෙන්න කිව්වොත් ඇරෙන්න..මගේ පර්සනල් වැඩකට අවශ්‍ය වෙලා නැහැ..

    උඹේ අවශ්‍යතා වෙනස් ඇති..එත් අර විදියට DVD Enclosure එකක් බලපන් මචන්..

    http://www.ebay.com/itm/USB-2-0-Sup...849757?hash=item5424c0859d:g:W9wAAOSwuTxWAUI-
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    Benchmark එකක් දාපන්කෝ බන් බලන්න..

    Kingdian eke 1GB and 10GB
    kingdian_1GB.png
    kingdian_10_GB.png

    samsung eke 1GB and 10GB
    samsung+ssd.png
    samsung+ssd_10GB.png

    wada karaddi matanam wenask therenne naha photoshop retouching karanne mama
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Kingdian eke 1GB and 10GB
    kingdian_1GB.png
    kingdian_10_GB.png

    samsung eke 1GB and 10GB
    samsung+ssd.png
    samsung+ssd_10GB.png

    wada karaddi matanam wenask therenne naha photoshop retouching karanne mama

    බැලුවහම අමු චයිනා කියලා මහා ලොකු වෙනසක් නැ, උන් පාවිච්චි කරන්නෙත් SandForce, Toshiba චිප් වෙන් ඇති :nerd:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ඉතින් බන් DVD Writer වලට තියෙනවා enclosures..ඒවා කෙලින්ම USB Connect කරන්න පුළුවන් නේ..දැන් කාලේ උඹ DVD Writer එකට වඩා පාවිච්චි කරන්නේ හාඩ් එකනේ.. :baffled: මම නම් මගේ වැඩකට කියල මගේ ලැප් එකට පහුගිය අවුරුදු දෙකටම CD/DVD දාල නැහැ..වෙන අඳුරන කට්ටිය ගෙනල්ල CD එකක මොකක්හරි කරලා දෙන්න කිව්වොත් ඇරෙන්න..මගේ පර්සනල් වැඩකට අවශ්‍ය වෙලා නැහැ..

    උඹේ අවශ්‍යතා වෙනස් ඇති..එත් අර විදියට DVD Enclosure එකක් බලපන් මචන්..

    http://www.ebay.com/itm/USB-2-0-Sup...849757?hash=item5424c0859d:g:W9wAAOSwuTxWAUI-

    මමත් එහෙමයි බන්.. මගේ පරන ලැපේ DVD Writer එක නිකන්ම වැඩකරන්නේ නැතුව ගියා CD/DVD දාපු නැති නිසා...

    දැන් මන්ගාව Portable DVD writer එකකුත් තියනවා... ඒ නිසා DVD Enclosure එකක් ගන්න එක තේරුමක් නෑ...

    CADDY එකක් ගන්නවා ටිකක් දවස් බලලා... රොම් එක විසිකරන්න වෙන එක අපරාදේ කියලා හිතෙනවා බන් ඒකයි..
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    බැලුවහම අමු චයිනා කියලා මහා ලොකු වෙනසක් නැ, උන් පාවිච්චි කරන්නෙත් SandForce, Toshiba චිප් වෙන් ඇති :nerd:

    matath hithenne ehema seen ekakda koheda ban ,brand name eketada koheda mechchara ganan