1. harshana001

    ඉඩමකිං මිනියක් ගෙනියපුවම ඒක නීත්‍යානුකූල පාරක් වෙනව කියල නීතියක් තියෙනව ද ?

    නීතියක් නෑ ඒත් එහෙම මිනියක් ගෙනිච්ච කියල ඔප්ප්පු කරල පෙන්නන්න එයාට පුලුවන් නම් ඔයාටපාර දෙන්න වෙනව. ඒ නිසයි කවුරුවත්ම ඉඩම් උඩින් මිනී ගෙනියන්න දෙන්නෙ නැත්තෙ. ඔයාට ලෝයර් කෙනෙක් අල්ලල කතාකරන්න පුලුවන් ඒත් වැඩි වාසිය තියෙන්නෙ මෑන්ට ඔප්පු කරන්න ෆොටෝ එකක් හරි තියේනම බඩු බනිස් තමා... ඕකෙ අප්ඩේට් විස්තර...
  2. harshana001

    Forex Binary සෙල්ලම

    බයිනරි, ෆොරෙක්ස් අනුන්ගෙ පානෙන් එලිය බලන්න ගිය එකෙකුගෙ අදෝනාවක්.... මෙව්ව අනුන්ගෙ පානෙන් එලිය බලන්න යන සහ ගියපු බොලා වගේ එවුන් නිසා තමයි හරියට කරගෙන ශේප් එකේ ගානක් හොයාගත්ත එවුන්ට දැනට අවුරුද්දකට දෙකකට කලියෙන් යන එන මන් නැති වෙලා ගියේ.. ඉතිංං බොට හොද පාඩමක් ඕක. පාඩුවෙ ඉදපන් කරන එකෙකුට කරගන්න ඉඩ...
  3. harshana001

    TIDAL Premium | Giveaway🔥 | නොමිලේ - [Music]

    අරගන්න පුලුවන්ද....? මචං මටත් දියන් සහෝ පුලුවන් නම්... එලම
  4. harshana001

    වැඩ කරන රටක් - Gotabaya Rajapaksa

    දැන් රට වැඩ කරනවද අලුතෙන්... හික්ස්... මොනාද අලුතෙන් වෙලා තියෙන්නෙ.....? ලොල්..... ටහිකේ නන්නානේ... දැන්වත් ඔය රෙදි නැතුව හෙලුවෙන් කඩේ යන එක නවත්තල පොඩ්ඩක් මොලේ කල්පනා කරල ඉතිහාසෙ ඉදන් හිතල බලපන් බොක්ක වෙලා තියෙන සහ වෙන්න යන දේ ගැන මොලෙන්... ටහිකේ නන්නානේ.....
  5. harshana001

    මගේ ecommerce අත්දැකීම

    බොක්ක පුලුවන් නම් ඔයා යූස් කරපු මෙතඩ් එකක් දියන්කො සහෝ මට හරියට බය නැතුව මේන්ටේන් කරන්න පුලුවන් විදියෙ පේපෑල් එකවුන්ට් එකක් හදාගන්න. මම කරන්නෙ ඊබේ සෙලින්ග්, ඩ්‍රොප්ශිපින්ග්. මේකට මට පේපෑල් එකක් ඕන. තාම සෙලින්ග් පටන් ගත්තෙ නෑ. අයිටම් නම් ගොඩක් තෝරගෙන ඉන්නෙ. ඒත් ලිස්ට් එක දාන්නෙ නැතුව ඉන්නෙ හරියට...
  6. harshana001

    තනි සිංහල ආණ්ඩුව ,පුක තමා

    තනි සිංහල තියා මොකා උනත් රටේ ඉන්න පාලකයො රට දියුණු නොකර උන් උන් විසින් රටේ සල්ලි වලින් දියුනු වෙනවනම් තව මොනාද නෙහ්. ණය ගෙවන්න කියල රටේ දේවල් විකුණනව සහ චන්දෙ ගන්න බලාගෙන ණය අරගෙන රට්ටු හුරතල් කරනව. රටට ඩොලර් එන ප්‍රොජෙක්ට් එකක් වත් කරන්නෙ නෑනෙ. කරන්නෙ රටේ දේවල් විකුණන එක බදු දෙනව කියල බොරු කරල...
  7. harshana001

    Bitcoin Wallet

    ලංකාවෙ වෙබ්සයිට් එකක් තියෙනව එයාලගෙන් බිට්කොයින් අරගෙන එයාල එක්කම ට්‍රේඩ් කරන්නත් පුලුවන් එහෙමත් නැත්නම් අපිට ඕන එක්ස්චේන්ජ් එකකකට දාල සෙල් කරන්නත් පුලුවන්. දැන් ලංකාවෙන් ස්ක්‍රීල් එකට සල්ලි ඩිපොසිට් කරන්න දෙන්නෙ නැති නිසා අපිට කෙලින්ම බිට්කොයින් අරගන්න බෑ. ඒ වගේ මෙතැඩ් එකක් යූස් කරල තමයි අරගන්න...
  8. harshana001

    WordPress Premium Theme 2021 Gift - එලකිරි අයට පමණි...

    එල එල ඒක සුපිරි. මටත් ලින්ක් එක දෙන්න. මේකෙ ඩවුන්ලෝර්ඩ් කරගන්න ලින්ක් එකක් නැහැනෙ....
  9. harshana001

    විමල් වීරවංශ ඊලඟ ජනාධිපති ...?

    නහුතෙටම කෙල වෙලා තියෙන සිරිලංකාවට ආයෙ කෙලවෙන්න දෙයක් නෑ ඉතිං ඕක ජනාධිපති උනොත්. පොර චන්දෙ ඉල්ලුවොත් රැල්ලට පුක දීපු රට හරක් ටික ඕකටත් කතිරෙ ගහනව ශුවර් ඉතිං ඕකව ජනාදිපති කරවන්න. හිතපන් රුපියල් ට්‍රිලියන 14 ක ණය අරගෙන රුපියල් ට්‍රිලියන 5 කවත් වැඩ කරල නැති පාලකයො ඉතුරු ට්‍රිලියන ගානම එක එකාගෙ...
  10. harshana001

    Withdraw Paypal Money

    කවුරුහරි බොක්කක් මට කියපන් මචං..... මේක ඇවිල්ල මැලේසියා හරි පිලිපීන් හරි විදියට හදපු පේපෑල් එකකින් සල්ලි අරගන්න පුලුවන්ද....? එහෙම නැත්නම් ලංකාවෙ විදියට හදපු පේපෑල් එකකින් සල්ලි අරගන්න තියෙන ක්‍රමයක්ද....? ඔය ක්‍රම දෙකටම හදපුවගෙන් සල්ලි අරගන්න පුලුවන්ද....? දැනටම පේපෑල් එකට බැංකු කාර්ඩ් එක...
  11. harshana001

    Dropshipping Lessons

    Bump දාන බොක්කලට බොක්කෙන්ම ලවු ඉතිං. දෙන්න රෙප් නෑ සහෝ නැත්නම් දෙනව බොලාට ඇටි හැලෙන්න රෙප්... තියෙන එකෙක් කවුරුහරි මට නවුරන්ගෙ කෝස් එක දෙනවනම් මම රෙප් හදාගෙන හරි දෙනව වැලට. එලම.. ඕන කරන අය ඉන්නවනම් මට ඔයාගෙ ඊමේල් එක ඉන්බොක්ස් කරන්න මෙන්න මෙහෙම - "emoney ගැන තියෙන PDF සෙට් එක දෙන්න බොක්ක මෙන්න...
  12. harshana001

    Ebay, Amazon, Ali, Etsy...

    මගේ ලග තියේ PDF සෙට් එකක්. මම ඒ ටික දෙන්නම් මට ඉන්බොක්ස් කරන්න ඔයාගෙ මේල් එක. මැසේජ් එකට දාන්න emoney pdf සෙට් එක දෙන්න කියල. එහෙම නැත්නම් මට හිතාගන්න බැරි වෙයි ආපු මැසේජ් එක මොකක්ද කියල. එලම
  13. harshana001

    Dropshipping Lessons

    මොකටද 100$ බොක්ක...? ඔයාගෙ ලග තියෙනවද කෝසස්. කෝස් ගන්න ඔය තරම් ගානක් දෙන්න පුලුවන් නම් මම මෙහෙම පෝස්ට් එකක් දාන්නෙ නෑනෙ බොක්ක. මමම ගිහින් නවුරන්ගෙ කෝස් එක ගන්නවනෙ මචං....
  14. harshana001

    Bitcoin bubble explode?

    Skrill එකට කෝමද සල්ලි දාගන්නෙ? Binance එකේ ට්‍රේඩ් කරන්න සල්ලි දාන්න පුලුවන් නේද Skrill එකෙන්...? කවුරුහරි මට මේ දෙකට උත්තර දියල්ලකො ඉන්බොක්ස් කරල... පීස් සහෝ...
  15. harshana001

    Bitcoin bubble explode?

    මේකෙ අකුරුවල පාට වෙනස් කරපන් සහෝ.. කියවන්න හෙනම ආමාරුයිනෙ බං බොක්ක
  16. harshana001

    Dropshipping Lessons

    Dropshipping කරන්න ඉගෙන ගන්න හොද කෝසස් තියෙද කාගෙ හරි ලග.? Nawran(නවුරන්) ගෙ වීඩියෝස් කාගෙ හරි ලග තියේනම් දෙන්න පුලුවන්ද...? මම සබ්ජෙක්ට් එක ගැන යූ ටියුබ් එකෙන් ෆලෝ කරල ඉගෙන ගත්ත සහ මගේ ලගත් එක එක අය ලියාපු PDF සහ වීඩියෝස් තියෙනව. ඕන අය ඊමේල් එක කමෙන්ට් කරන්න මම දෙන්නම් මගේ ලග තියෙන දේවල් ටික...
  17. harshana001

    Questions Films බාන්න හොද ප්ලේස්...

    එලහ්... ඒබං අර ටැමිල් රොකර්ස් එක නැද්ද දැන්...? english එව්ව බාන්නෙ මොකෙන්ද උබ...
  18. harshana001

    Questions Films බාන්න හොද ප්ලේස්...

    මම ෆිල්ම් බාන්නෙ 1334X.To එකෙන් සහ YTS ලගෙ සයිට් එකෙන්. මට ඕන ටැමිල් හින්දි වගේ අලුතෙන්ම එන ෆිල්ම්ස් දෙයියනේ කියල බාන්න ඩිරෙක්ට් හෝ ටොරන්ට් සයිට් මොනාද කියල දැනගන්න. බොක්ක උබල ෆිල්ම්ස් සහ ටීවී සීරිස් බාන්න පාවිච්චි කරන සයිට්ස් මොනාද කියල මටත් කියාගෙන පලයංකො. මට වගේම තවත් එකෙකුටත් වැදගත් වෙයිනෙ...
  19. harshana001

    Dropshipping අලුතෙන් පටන්ගන්න අයට paypal

    හොදයි කස්ටිය. මාත් මේ ඒ ගැන හොයන දුප්පත් කොල්ලෙක් අප්ප. අනිව මේ ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගෙන තියාගෙන දිනපතා වැටෙන රිප්ලයි ටික බලන්න එනව. මචං උබට හොදයි ඩ්‍රොප් ශිපින්ග් ගැන යූ ටියුබ් එකේ තියෙන අපේ එවුන් කරපු වීඩියෝස් බලන එක. මාත් එව්ව තමා බලන්නෙ ඉතිං. තාම වැඩේ පටන් ගත්තෙ නම් නෑ. ඒත් පටන් ගන්නව...
  20. harshana001

    🔥 Nord VPN Premium Accounts | Giveaway | 🔥

    මචං නොදන්න නිසා අහන්නෙ... මේකෙන් කෝමද අපි නෝර්ඩ් වීපීන් එක ගන්නෙ? පොඩ්ඩක් ගන්න විදියත් කියල දියන්. මේකෙ තියෙන්නෙ නෝර්ඩ් වීපීන් එකේ යූසර් නේම් සහ පාස්වර්ඩ් ද මේ යන්න තියෙන ලින්ක් එකෙන් ගියාම...? අනික මේ ඊමේල් පාස්වර්ඩ් අපි යූස් කරන්න ගියාම ඒව හදපු එවුන්ට අපේ එකවුන්ට් හැක් කරන්න පුලුවන්ද දන්නෑ...

    No contents