1. harshana001

    වැඩක් නොකර ‍FIVERR සල්ලි හොයමු # 02 කොටස

    මචං බොක්ක, ෆයිවර් එකේ ඩ්‍රොප් සර්විස් කරන්න පුලුවන්ද... ඒ කිව්වෙ ෆයිවර් එකේම ඉන්න එවුන්ට කියල වැඩ කරවගෙන මම මගේ ෆයිවර් එකවුන්ට් එකෙන් විකුණන එක...? ඒක පුළුවන් නම් මට ඒක කරන්න උබ දන්න හොද උපදෙස් ටිකක් දියන් සහෝ.. එලම... ඒ වගේම හොද ගිග් ටිකකුත් දියන් ඒකට හරි යන්න. ඒත් එක්කම මට කියපන් මචන්...
  2. harshana001

    Wordpress

    👉"WP Sinhala" 👈 Youtube Channel එක බලන්න. ඒක පට්ට. or 👉Chandima Galahitiyawa👈 YouTube Channel එක බලන්න ඒකත් සුපිරි ආ. සියල්ල මුල සිට සරලව පිළිවෙලකට තියෙනව
  3. harshana001

    Torrent Download

    සුපිරී....
  4. harshana001

    IP Torrent Invites

    මම ගන්නව. මට දෙන්න. pm එකක් දාන්නෝ...
  5. harshana001

    Mu balapan

    දීල බලන්න ඕන ඊට පස්සෙ නවන නැවිල්ල. හැබැයි එහෙම නැව්වට රට්ටුන්ට තේරෙන්නෙ නෑ ඒක. මොකද ලංකාවෙ මිනිස්සුන්ට ඕන දෙයක් මතක සතියයි නැත්නම් දෙකයි. ඒනිසා කලින් කරපුව මතක නෑ. උන්ට වැඩකුත් නෑ. අර පාස්කු දවස් වල ඔය එකෙකුට චන්දෙ දෙන්නෙ නෑ. හොරු එපා කියපු එවුන්ම දැණ් රෙදි නැතුව ඒ හොරුන්ටම කඩේ යන විදිය දැක්කම...
  6. harshana001

    Mu balapan

    මොකක්ද බං ඒ සීං එක....? උගේ නම් ඉඩම . ඒකට ඔප්පුත් තියේ නම්, කෝමද බං පොලීයෙන් ඇවිල්ල මිනිස්සුන්ව පදිංචි කරවන්නෙ ඉඩම් වල...? කොහොමත් පොලීසිය තමන්ගෙ නිළ ඇදුමෙ බලය අයුතු ලෙස පාවිච්චි කරනව. ඒක ඔප්පු කරවන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ ඒ වගේ මිනිස්සුන්ටත් බලපෑම් කරනව පොලීසියෙන්. ඒක තමයි වෙන්නෙ මේ...
  7. harshana001

    ammo kukku kiyanna epa

    ඕනම කෙල්ලෙක් ෆේමස් මැගසින් එකක කවර් එකට ෆොටෝ එක දාගන්න පුලුවන් නම් , ඉල්ලන ඕන දේකට කැමති වෙනව බං. උබේ මගේ අරූගෙ පවුල, කෙල්ල උනත් එහෙම තමයි. මටත් හිටිය කාලයක් කෙල්ලෙක්, පට්ට කද. කොල්ලො පස්සෙන් ආවෙ. ඒත්කරුමෙට අහපු පලවෙනි වතාවෙම මට කැමති උනා. මොන ලබ්බකටද කියල තේරුනේ නෑ. ඒකිටත් තිබ්බ හෙන උණක්...
  8. harshana001

    JVP විජිත හේරත්ගේ ව්‍යාජ චෝදනා සහ රට පාවාදීම

    මේ වගේ ඇඩස් දානවට උබට කීයක් ගෙනවද බං....? ඇයි ඉතිං ඇති දේකටද නෙහ්, කෝම හරි ජෙප්පො ටික පාලිමන්ට් එකෙන් පන්න ගත්තොත් උබලත් ගොඩ උනුත් ගොඩනෙ ඉතිං. ඒ නිසා මෙලෝ සංසාරයක් නොදැන උනත් මොන ලබ්බක් කරල හරි දීපූ කොන්තරාත් එක කරල දෙන්න තමා ට්‍රයි එක. එල එල අවුලක් නෑ. කෝම හරි ඕකුන්ව එලවපන් පාලිමන්ට් එකෙන්. ඒක...
  9. harshana001

    ලංකාවේ හොට්ම Hot Tik Tok නංගී

    මුං වගේ එවුන් නිසා තමයි බං ඉන්දියාවෙ වගේ රටවල් වල ටික් ටොක් තහනම් කරේ.... ඉන්දියාවෙ නම් ටික් ටොක් එකෙන් සල්ලි හම්බෙනව වීඩියෝ වීව්ස් වලටත්. ඒත් ලංකාවට නම් නෑ. ලංකාවෙ නම් මම දැකල තියෙනව කීපදෙනෙක් එක එක ප්‍රොඩක්ට් ප්‍රමෝට් කරල ගාණක් හොයනව ලාවට. කොහොම හරි ටික් ටොක් වල කෙල්ලොන්ට වීව්ස් එන්නෙ නම්...
  10. harshana001

    Torrent Download

    බොක්ක උබල ටොරන්ට් බාන සයිට්ස් ටිකක් මට කියාගෙන පලයල්ලකො. මම බාන්නෙ 1337 එකෙන් බං. පයිරෙට් බේ, එක්ස්ට්‍රා ටොරන්ට් , වයි ටී එස්, වගේ එව්වගෙ අලුත් ඩොමේන් නෑ මගේ ලග. තියෙන අය හොදම ටොරන්ට් සයිට් වල අලුත්ම ඩොමේන් ටික කොටාගෙන පලයල්ලකො බොක්ක.
  11. harshana001

    ඩයලොග් ස්පීඩ් ඩිෆරන්ට් බලපා..න්

    මේ මොකක්ද බං රවුටර් එක.....? උබට ටවර් ලගද..? අවුට්ඩෝර් යුනිට් එකක් දාලද තියෙන්නෙ.? මම අවුට්ඩෝර් දාලත් බං මගේ 11Mbps වගේ තියෙන්නෙ ඩවුන්ලෝඩ් එක..
  12. harshana001

    ගෝටාබය වෙල මැද ගොවියා

    ඒ කියන්නෙ බොලා පිලිගන්නව බලේ ලැබුනම එයාල ඒ වගේ ගේම් ගහනව කියල නෙහ්. අර සුදුවෑන් මාෆියාවත් ඒ කියන්නෙ බොලාට පිලිගන්නම වෙනව නේද...? හිතපල්ලකො මේ ටික කාලෙට කීදෙනෙක් නම් සියදිවි නසාගත්තද කියල පට්ට පැහැදිලි විදියට සාක්කිත් තියල නෙහ්. දැනට හිතපන් සෝශල් මීඩියා එකේ නිදහසක් තියේද කියල. ඒකත් නැති වෙලා...
  13. harshana001

    මේ මොකාද බන් මේ ?

    ආයෙ අහන්න දෙයක් නෑ ඌ එහෙම එකෙක් තමයි ඉතිං... ලංකාවට තියෙන වින වලින් ප්‍රදාන පංතියේ විනයක් හොදම කොඩිවිනයක් තමයි ඔය. මු එදා ඉදන් අද වෙනකම්ම කරේ ශ්‍රීලංකාවට හතුරුකම්. ඉස්සර මූ කරේ රටේ ඉන්න තරුණ බාල පරම්පරාවට බාලම ගනයේ කුණු රසයක් සමග ලංකාවෙ සංගීත ක්ශේත්‍රය බාලම තැනකට යොමු කරපු එක. අද වෙනකොට මූට අපේ...
  14. harshana001

    සමිතාගේ පෙම්වතාගේ අලුත්ම ටික සහ අමායා අදිකාරිගේ අලුත්ම ටික

    සිරි ලංකාවෙ මිනිස්සු ආසම දේ තමයි අනුන්ගෙ ගොසිප් හොයන බලන එක... ඒක පුරුදු කරේ මීඩියා වලින්. ඉන්ඩියන් ටෙලි නාට්ටි ගෙනැල්ල. දැන් හැමෝම කැමති කුණු රසයක් තියෙන කොහෙවත් ඉන්න එවුන්ගෙ ජීවිත වල වෙන දේවල් රස විදින එක. ඒව බලන්නෙ සහ හදන්නෙ දෙවෙනි ඉනිම , ඉශි අම්ම වගේ කතා බලන මන්ද මානසික එවුන්. අන්න ඒ වගේ...
  15. harshana001

    සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

    එල එල පට්ට වැදගත් ලිපියක්. තව අප්ඩේට් දාපන්. ඒ දාන ගමන් ඒ පෝස්ට් එක මේ ත්‍රෙඩ් එකේම නම් දාන්නෙ ඒකෙ ලින්ක් එක දාපන් පලවෙනි පිටුවට. එතකොට බලන උන්ට ලේසියි. නැත්නම් එක පිටුව ගානෙ බලාගෙන බලාගෙන යන්න වෙනවනෙ. අනිත් එක උබ සෝලාර් විකුණන කම්පැනියක් කියල අර පිරමිඩ් ජාවාරමකට නම් සෙට් වෙලා ඉන්නෙ පීස් මචං...
  16. harshana001

    මං ඇඳපු චිත්‍රෙ

    මචං. වැඩේ පට්ට. හැඩයි ලස්සනයි. පුලුවන් නම් කිරියෙ සාමාජික අපිට කියල දියන්කො ඔය වගේ ආර්ට් එකක් හදන විදිය කෝමද කියල. ටූල්ස් යොදාගන්න විදිය. මොන සොෆ්ට්වෙයාර්ද ගන්න ඕන.. කොහොමද කලර්ස් දාගන්නෙ එහෙම. හෙන සංකීර්ණ එව්ව ඕන නෑ.. කෝටු බබෙක්ව ඇදල කලර් කරගන්න විදිය හරි කමක් නැ කියල දියන්කො ටූල්ස් වලින් ඊට...
  17. harshana001

    අළුත් තීම් එක - එලකිරිය - ඈත්වීම

    මම කිරියට සෙට් උනේ මතක විදියට 2006 දි වගේ... දැණ් තියෙන මේ එකවුන්ට් එක 2009 දි හදපු එකක් මතක විදියට. සිරාවටම කිව්වොත් මේ අලුත් තීම් එකට මමත් මුලදි කැමති උනේ නෑ. තීම් එක දැම්මට පස්සෙ මම ලොග් උනාම මම හිතුවෙ කිරියට නෙවෙයි වෙන මොකක් හරි සයිට් එකකට ලොග් වෙලා කියල. ගොඩක් වෙලා ට්‍රයි කරාට පස්සෙ තමා...
  18. harshana001

    Hackersලා cheats හදන හැටි.. ලංකාවේ කෙල්ලෙක් .....

    හරි හරි ඒක උබේ චැනල් එක . අපිට තේරුනා.. එල එල..
  19. harshana001

    Wedding Pre-Shoot කරන්න ගොස් සේර ඇල්ලට වැටුණු තරුණයාගේ සිරුර හමුවෙයි

    උබ විතරයි බං ඒ කාලෙ ඉදලම වැදගත් දෙයක් කියන එකෙකුට මේකෙ ඉන්නෙ :P අඩෙ සිරාවටම උබට දැන් වයස කීයක් වගේ ඇද්ද බං.. මම හිතන්නෙ කිරිය පටන් ගත්ත කාලෙ ඉදලම උබ ඉන්නවනෙ නෙහ්.. මේක මේ දෙවෙනි එකවුන්ට් එක. පලවෙනි එක තිබ්බෙ මේකටත් අවුරුදු ගාණකට කලින් ඉදල මතක විදියට. පිස්සු හැදෙනව ස්කෲවියො උබ නම් බොක්ක. ඒත්...

    No contents