ඔන්න සහෝ වැඩක් පටන් ගන්න හිතුව මම
මේක කාලෙක ඉදන් හිතේ තිබ්බ අදහසක් වගේම මම ගොඩක් ආසම සබ්ජෙක්ට් එකක්.
ඒ කිව්වෙ මම ආසයි මම ඉගෙන ගන්න සහ ඉගෙන ගත්ත දේවල් අනිත් අයත් එක්ක බෙදාහදාගන්න.
ඉතිං
මම හිතුව
පටන් ගන්න Youtube Channel එකක්.
ඒකෙන් මම
Social Media Marketing, Content Creations, Videography...