1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ අතින් ගහන්නේ ස්පා වලනේ මිනිහෝ .. බොක්සින් වල එව්වා නෑ..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ බොල හොරිකඩයෝ තො ලෝකේ හිටපු හොදම බොක්සින් ශූරයව දන්නේ නැද්ද
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අද ලෝකල් බඩු ගහන්නේ.. උඹල කියන්නේ මේවෙදර්ද කොනර්ද දිනන්නේ..
  4. Red_frame

    උදවුවක්

    ලෝයර් කෙනෙක් ලගට පලයං මිනිහෝ හදිස්සියේ උන්ව එලවන්න සිටුවේශන් එකක් ආවොත් නඩු දාල හෙන කාලයක් යනවා උන්ව එලවන්න.. ලොයර් කෙනෙක් ලග අතසන් කලේ කියල කිව්වත් ඇති නඩු කාරය කෙලින්ම උඹේ පැත්තට එනව.. නැත්තං උන් වැඩිය ග්ණන් ගන්නේ නෑ...
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තව කල් තියෙනවනේ හෙමීට බලානවා..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සොරි මට අකවුන්ට්ස් දෙක පැටලුනා..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හම්මට හෙට වකුගඩු ගලවනාත් තියෙනවා නේ තොගේ
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ජොබ්ස් හොයන්න ගියාම තමා උක ඉරෙන්නේ
  9. Red_frame

    conor mcGregor vs floyd maywether

    කෝනර්ගේ ස්ටැමිනා මදි මිනිහෝ.. Mma මැච් එකකත් 4th රවුන්ඩ් වෙනකොට ඌ ඩල් වෙනවා.. එහෙව් එකේ ඌ කොහෙද අරූ එක්ක වට 12ක් සෙල්ලං කරන්නේ..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔන්න ඔය ටික අපේ ගෑනිට කෝල් එකක් දීල කියපං...
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මගේ දෙවනි එකත් ආස මිකැනිකල්මයි.. සිවිල් කිව්වම ඌ කට ඇද කරනවා
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් මටත් ඕනේ නම විතරයි ඌ සිරාවටම ඉන්ජිනියර් කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉන්ජිනියරින් මම දන්න ෆීල්ඩ් එකනේ මිනිහෝ.. නොලේජ් එක නෑ බිංදුවක් වත් ඕකුන්ට.. මොරටුවේ උන්ගේ අහලකින්වත් තියන්න බෑ... මම නං වැඩට ගන්නෙත් නෑ ඕකෙ උන්ව..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොකද මිනිහෝ
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තව අවුරුදු දෙකක් තියෙනවනේ.. ඒ කාලේ සයිටම් තත්වෙ බලනවා.. බැරි උනොත් රට යවනවා කොහොමත්.. උන්ගේ කඩ්ඩත් හොදයි නේ.. ලගින් ගියත් සිල්ක් රෙද්ද කැපෙනවා උන්ගේ තාත්ත වෙච්චි මටත් වෙලාවකට තේරුං ගන්න බෑ මිනිහෝ උන් කියන දේවල්..:rofl:
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ සැප්තැම්බර් ඕලෙවල්.. මේ අවුරුදු දෙක බලනවා තත්ත්වෙ සයිටම් එකේ.. ස්ලිට් මොන ජරාවකද මිනිහෝ
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අද තමයි මිනිහෝ මම කොලඹින් පිට ඉදලා මේ ගෙදර ආවේ.. දවල් දවසේ 80% විතර මම එලකිරි එන්නෙම වාහනේ යනකොට තමයි.. ආයේ එන්නේ දැන් වගේ රෑට ශොට් එකක් දානකොට.. ලමයි එක්කනං කොහෙවත් යන්න වෙලාවක් නෑ තමා හේතුව උන්ටත් ක්ලාස් නේ..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සයිටම් වැඩේ හරි ගියොත් ලොකු එකාව සයිටම් දානව, දෙවනි එකා ආස ඉන්ජිනියරින් කරන්න ඌව ඉන්ජිනියරින් දානවා.. දුව තාම පොඩිනේ..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ මෑතකත් ගමේ ගියේ ලමයි එක්ක.. දෙසැම්බර් නිවාඩුවට කොහොමත් සති දෙකක් ෆැමිලි එකම රට යනවා හැම අවුරුද්දකම..
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපිට නං මොන කැම්පස්ද හොරිකඩයෝ...:(

    No contents