~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන බොරුද? මගේ ලග කොලයක් තිබ්බ . තිබ්බොත් දාන්නම්. අපේ office එකේ අක්කා කෙනෙක්ට දීපු නම් වගයක්. කොයි රටේ ඒවාද මන්දා? කුණුහරුප ඔන්න මෙන්න කියවෙන නම් තිබ්බා. අන්තිමේ නම දැම්මේ ජොවිදු කිනුල්යා කියලා . කියපන් බලන්න කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා
    ජොවිදු කිනුල්යා :eek: ජෝවිඳු කෑල්ල කොල්ලෙක් වගේ, කිනුල්‍යා කෙල්ලෙක් වගේ :D

    අරිසෙන් අහුබුදු සිංහල බාසාව ගැන දන්නා මනුස්සය නෙ, ඔහොම ඒවා දානවද.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    kotata thama hariyanne ehenam . me eye ape awrudu 34 ayya kenekta proposal ekakin 25 kellek kamathi welane. ekita pissuda manda. :rolleyes::rolleyes:

    ආදරේට වයස ගානක් නෑනේ :). අනික දැන් ඉන්න දාන්ගලේ තියෙන කෙල්ලෝ මට්ටු වෙන්න ඔහොම වෙන එකත් හොදයි :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ජොවිදු කිනුල්යා :eek: ජෝවිඳු කෑල්ල කොල්ලෙක් වගේ, කිනුල්‍යා කෙල්ලෙක් වගේ :D

    අරිසෙන් අහුබුදු සිංහල බාසාව ගැන දන්නා මනුස්සය නෙ, ඔහොම ඒවා දානවද.

    කොල්ලෙක් තමා. ඌ ඉස්කෝලේ ගියාම වෙන අපහසුතාවය ගැන, ඌ එකෙන් විදවන විදිය ගන් කව්ද වග කියන්නේ. ඔය නම නිසාම කොච්චර නොන්ඩි වෙයිද?
    ගිහින් බලපන්කො උදාහරණ http://www.babynames.lk/samplenames
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජෙ

    ජයශාන්
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මතීෂ
    [/FONT]
    [FONT=&quot]මහිරු
    [/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot]මනුල[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]පවිත්‍ර[/FONT]
    [FONT=&quot]පහන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පවන්[/FONT]
    [FONT=&quot]
    https://www.sinhala.yeheliya.lk/baby name/Boys-yeheliya-lk.pdf
    [/FONT]
    Mewayin ekak denawa
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පහන්‍යා කියන එක නං ලස්සනයි තමා. :yes:

    රතුව අකුරු බලලද දැම්මේ නැත්තන් හිතෙන එකක්ද දැම්මේ

    මම අකුරු නැකත් උපන් වෙලාව කේන්දර කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි..
    මම කිසිම වැඩක් නැකැත් බලල නැකතකට පටං අරගෙන නෑ.. බිස්නස් එකක් වත්.. පුළුවන් තරං ඉක්මනට ඕපන් කරනවා තව කියක් හරි ඉක්මනට හම්බ කරගන්න..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොල්ලෙක් තමා. ඌ ඉස්කෝලේ ගියාම වෙන අපහසුතාවය ගැන, ඌ එකෙන් විදවන විදිය ගන් කව්ද වග කියන්නේ. ඔය නම නිසාම කොච්චර නොන්ඩි වෙයිද?
    ගිහින් බලපන්කො උදාහරණ http://www.babynames.lk/samplenames

    Ape mallige nekath balen balala namak genawa MAHANATHA kiyala.
    Api lassana namak damma owa wadak nea kiyala.

    MAHAA ANAATHA :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Mewayin ekak denawa

    දාන එකක් කියවගන්න පුළුවන්, නොන්ඩි නැති එකක් දන්න කියපන්. ලොකුකමට එක එක කුණුහරුප දාලා ළමය සවුත්තු කරන්න හොද නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලෙක් තමා. ඌ ඉස්කෝලේ ගියාම වෙන අපහසුතාවය ගැන, ඌ එකෙන් විදවන විදිය ගන් කව්ද වග කියන්නේ. ඔය නම නිසාම කොච්චර නොන්ඩි වෙයිද?
    ගිහින් බලපන්කො උදාහරණ http://www.babynames.lk/samplenames
    නිකන් වචන වලට හිතෙන හිතෙන තේරුම් දාල වගේ මට පේන්නේ :oo:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මසිත් ආධ්‍යාශ කියල දාපං..
    මගේ හිතේ තිබුණු ප්‍රාර්ථනාව කියන එකයි ඕකේ තේරුම.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දාන එකක් කියවගන්න පුළුවන්, නොන්ඩි නැති එකක් දන්න කියපන්. ලොකුකමට එක එක කුණුහරුප දාලා ළමය සවුත්තු කරන්න හොද නෑ

    Matheesha pansilu :rolleyes: