Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Yesterday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඕක ලෝකේ කොයි මිනිහටත් පොදුයි මිනිහෝ.. බය නෙමෙයි. ඒත් උන් එක්ක රණ්ඩු කරගත්තම ඒකේ ඉවරයක් නෑ.. අපි මේ දවල් දවසේ වැඩ කරලා හවසට ගෙදෙට්ට ආපුවම පහුගිය දවසේ රණ්ඩුව මතකවත් නෑනේ.. ගෑනුන්ට එහෙම නෙමෙයි.. ඊයේ ගේමෙම අදත් ඉන්නවා.. අර කංකරච්චලේ හින්ද සද්දෙ වහල ඉන්නවා ඒත් තරහ ගිය වෙලාවට ගෑනි සද්ද නෑ.. ජනාධිපතිට...
Red_frame
Post #10,955
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ගෑණි නං ඒ ජාතියේ තමා අම්මපා..:rofl:
Red_frame
Post #10,946
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අඩෝ ලැජ්ජ නැද්ද මිනිහෝ ශික්..:rofl:
Red_frame
Post #10,912
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඔව් එහෙම කියල උඹව ගෙන්නං මරලා වකුගඩු දෙක විකුණගන්න බැරියැ මට..
Red_frame
Post #10,885
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
ඩෙංගු_බිස්නස්
මොන මගුලකටද මිනිහෝ අච්චර පුංචි මදුරුවෙකුට ඔච්චර ලොකු ඇදුම් මහලා තියෙන්නේ
Red_frame
Post #3
Jul 17, 2017
Forum:
ElaKiri Talk!
hi
දැන් උඹ අපිට හායි කියන්නද මේ ත්‍රෙඩ් එකට ආවේ.. අයිසේ මේ.. ෆේක් එකක් හදන් සයිට් එකට ආවනං පාඩුවේ වැඩක් බලාගෙන ඉදපං මිනිහෝ නික්ං මෙතන මේ හායි හූයි ගගා ත්‍රෙඩ් දාගෙන දගලන්නේ නැතුව
Red_frame
Post #35
Jul 17, 2017
Forum:
ElaKiri Talk!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
නෑ නංගි ලබු ලබු.. අර එල්ලෙන්නේ.. ඔව් ඔව් ඔව් හරී සිනිදුයි අන්න ඒවා තමයි..
Red_frame
Post #10,879
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අපේ ගෑණිට කොහොමත් ලක් එක නං තියෙනවා එක පාරක් රැෆල් එකකිනුත් මොනාදෝ හම්බෙලා තිබ්බ..
Red_frame
Post #10,871
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
තාම අපේ ගෙදර ඇති ඔය පැකට් ටික.. 200+ න්ං ශුවර් තිබ්බා..:rofl: විකාර
Red_frame
Post #10,870
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
එයා ඕන මගුලක් කරගත්තාවේ එයාගේ සල්ලිනේ..
Red_frame
Post #10,869
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඇදෙන්න ගන්නවද:rofl:
Red_frame
Post #10,868
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඕව බොරු වැඩ මිනිහෝ
Red_frame
Post #10,867
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
මං නං ඔහොම ගෙදෙට්ට එන උන්ව බැනලා පන්නනවා
Red_frame
Post #10,865
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඉදපං මේ පෝස්ට් එක ගෑනිට පෙන්නලා කියනවා මෙන්න මෙහෙම උන් තමයි ගෙවල් වලට එන්නේ.. ඔය සේරම බොරු කාරයෝ මීටපස්සේ කවුරු ආවත් සල්ලි දෙන්න එපා සේරම ඔහොම එන උන් හොරු මේ පේනවනේ කියල.. ඒකෙනුත් මට ලාභයි..ඕනම දෙයක් මගේ වාසියට හරෝගන්න හැටි මං ඉගෙනග්‍ර්න ඉවරයි මිනිහෝ :rofl:
Red_frame
Post #10,864
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අපේ ගෑණිටත් තියෙන්නේ ඔය වගේ සීන්ම තමයි.. එක පාරක් මෙයා කපුරු බෝල පැකට් 200ක් විතර ගෙදර ගෙනත් තිබුනා... මං ඇහුවා අද රෑට කන්නේ කපුරු බෝලද කියල.. රෝද පුටුවක යන මනුස්සයෙක් මේක පැදගෙන කර අව්වේ යනවලු කපුරු විකුණ විකුණ.. මෙයා ඒ සේරම සල්ලි වලට ගත්තලු.. මං කිව්වා ඉතින් කපුරු පැකට් ටික උස්සන් ආවේ මොකටද ඌට...
Red_frame
Post #10,842
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
පිනෙන් හරියනවා කියල එකක් නෑ මිනිහෝ.. ස්මාර්ට් වර්ක් වලිනුයි මිනිස්සුන්ට හරියන්නේ.. ලංකාවෙ උන්ගේ තියෙන්නේ හාර්ඩ් වර්ක්, ස්මාර්ට් වර්ක් නෑ.. ඒකයි උන්ට කෙලවෙන්නේ..
Red_frame
Post #10,840
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
මමද.. මාව දකින දකින හැමෝම කියන්නේ ඔය කතාවමයි..
Red_frame
Post #10,838
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
මට නෙමේ මිනිහෝ ගෑණිට ඇදුනේ..
Red_frame
Post #10,836
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
අනේ මන්දා මිනිහෝ ඒවනං මාත් දන්නේ නෑ.. මං මුලු ජීවිතේටම ස්වීප් 10ක් අරං නැතුව ඇති.. 20 උනාට පස්සේ නං එකක් වත් අර්ං නෑ අන්තිමට ගත්තේ 10ට තියෙන කාලේ
Red_frame
Post #10,834
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
ඒවගේ වැඩක් තමයි එයා දැන් ඕකට කොහොමත් කරන්නේ.. ස්වීප් එක විකුණපු ආච්චිටම ඒ සල්ලි දෙනවලු.. අතට කීයක් හරි හම්බ උනොත් පිනට කෙලවන එකම තමයි එයා කරන්නේ කොහොමත්..::rofl:
Red_frame
Post #10,831
Jul 17, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom