~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මග සොය සොයා මුව සනහලා
    සත්තකයි මම ඔබ එතැයි සිතුවා
    උඹ කියන්න ඕනේ ඔහොම නෙවේ :P

    ඔබ නොදැක බිරුවා... බව් බව් බව් බව්...
    ඔබ නැතිව බිරුවා... බව් බව් බව් බව්... :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    LOKU UDAUWAK ONI KASTIYAGEN. DIALOG 4G GENA DETAILS TIKAK ONI PROMOTION PRESENTATION EKAKATA. DANNA ACCURATE DETAILS THIYENAWANAM HELP EKAK DENNA

    මොනව ගැන ඩීටේල්ස්ද :confused: ටැක්ස්, ස්පීඩ් , ටෙක්නොලොජි ,

    ත්‍රේඩ් එකක් දාල බැලුවද :confused::D
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මොනව ගැන ඩීටේල්ස්ද :confused: ටැක්ස්, ස්පීඩ් , ටෙක්නොලොජි ,

    ත්‍රේඩ් එකක් දාල බැලුවද :confused::D

    SPEAD AND TECHNOLOGY
    PRODUCT PROMOTION PRESENTATION EKAKATA :)
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හම්මට :D මොකද්ද ෆිලුමෙ නම.

    අරව එකක් එහෙම නෙවේ නෙ :P

    ලොකු එකා දුන්නේ..
    එකයි දෙකයි දෙකම බලන්නයි කියලා බාහුබලී කියල..
    එක බලනවා මේ බෝතලයක් තියාගෙන...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෙලිගු එකක් ලු..
    තාම මේ බලන්න ගත්තා විතරයි මිනිහෝ මට ෆිල්ම් බලන්න හෙන කම්මැලි..

    බලල කියපන් හොදයිද කියල
    මම දැක්ක මිනිස්සු පිස්සුවෙන් වගේ කතා වෙනවා ඕක ගැන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකු එකා දුන්නේ..
    එකයි දෙකයි දෙකම බලන්නයි කියලා බාහුබලී කියල..
    එක බලනවා මේ බෝතලයක් තියාගෙන...
    බාහුබලි හොඳා :yes: මම දෙවනි එක විතරයි බැලුවේ හැබැයි අනික් ඉන්දියන් ඒවට වඩා ගති.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බලල කියපන් හොදයිද කියල
    මම දැක්ක මිනිස්සු පිස්සුවෙන් වගේ කතා වෙනවා ඕක ගැන

    අඩෝ මේ ඉස්සර මේ ටීවී එකේ යූටියුබ් පේනවා..
    දැන් එරර් කියල වැටෙනවා මේක හදන්නේ කොහොමද මූසලයෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බාහුබලි හොඳා :yes: මම දෙවනි එක විතරයි බැලුවේ හැබැයි අනික් ඉන්දියන් ඒවට වඩා ගති.

    මම නං ඉන්දියන් ජරාව බලන්නෙම නෑ ලොකු එකා බලන්නම කියල ඇගේ ගහපු හින්දා මේ බලන්නේ .
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩෝ මේ ඉස්සර මේ ටීවී එකේ යූටියුබ් පේනවා..
    දැන් එරර් කියල වැටෙනවා මේක හදන්නේ කොහොමද මූසලයෝ

    ටීවී එක උඩ තට්ටුවෙන් බිමට දාපන්
    මොකක්ද එන එරර් එක?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිකම්ම එරර් කියල වැටෙනවා...

    ඉන්ටනෙට් කනෙක්ෂන් එක බලපන්
    වෙන එරර් නම් එන්ඩ විදියක් නෑනේ
    diagnose කරන්ඩ පුළුවන් නේද?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ninda nathi raye...
    Sanda kandulu meedume...
    Hengila andanne ayida prathama premaye...
    Tharuka diye gilee nil eliya niwe...
    Wahi bindu watewi rosa pethi kada hale...